සිරස_vs_රූපවාහිනී

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සිරස_vs_රූපවාහිනී

    london-2012-rings-small.jpg

    olympics-2012-stadium-design-in-picture.jpg

    මෙන්න දැන් මුන් olympic වලට මරා ගන්නවා. සිරසටත් ඕන නැති පුකක් නැනේ හැම එකම ඕනා.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එංගලන්තයේ ලන්ඩන් නුවරදී ජුලි මස 27 වැනිදා ආරම්භවන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ විකාශය කිරීමේ අවස්ථාව මහරාජ මාධ්‍ය ජාලයේ එම්. ටී. වී. කී‍්‍රඩා නාලිකාවටත් හිමිව තිබේ. ඒ අනුව ජාතික රූපවාහිනී නාලිකාව සහ කාල්ටන් ක‍්‍රීඩා නාලිකාවට සමගාමීව එම්. ටී. වී. නාලිකාව ඔස්සේද ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ අවස්ථා සජීවීව නැරැුඹීමට මෙරට ක‍්‍රීඩා ලෝලීන්ට අවස්ථාව හිමිවනු ඇත.

    source : lankadeepa
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ලංකාවෙ සෑහෙන්න පදක්කම් ගනී එකනේ මුන් එක පෙන්වන්න මරා ගන්නේ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    pennanna maraganillak wenne na ban, me para thamai 1st time sirasa and Rupavahini degolloma oka illuwe .. ehema seen ekak na
     
    මම කට්ටා;12695178 said:
    kehelmal CSN eke pennanawata wada nam sirase pennana eka hodai habai ITN eke pennuwanam ankawatama balanna puluwan signal hodai

    ආ ඔව් එක නම් හොදයි. ITN ඒකේ පෙන්නුවොත් අනිවා මේ පාර Olympic එක ගන්නේ ශ්‍රී ලංකාව.:rofl::rofl:හැබැයි ඇත්තටමද දන්නේ නෑ:lol::lol:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔන්න දැන් රූපවාහිනියෙ විශේෂ ප්‍රවුර්තියක් විදිහටත් දැම්මා. සිරස ගෙන එන ලද ඒ තර්කයත් බිද වැට්ටුව කියලා..
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    එංගලන්තයේ ලන්ඩන් නුවරදී ජුලි මස 27 වැනිදා ආරම්භවන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ විකාශය කිරීමේ අවස්ථාව මහරාජ මාධ්‍ය ජාලයේ එම්. ටී. වී. කී‍්‍රඩා නාලිකාවටත් හිමිව තිබේ. ඒ අනුව ජාතික රූපවාහිනී නාලිකාව සහ කාල්ටන් ක‍්‍රීඩා නාලිකාවට සමගාමීව එම්. ටී. වී. නාලිකාව ඔස්සේද ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ අවස්ථා සජීවීව නැරැුඹීමට මෙරට ක‍්‍රීඩා ලෝලීන්ට අවස්ථාව හිමිවනු ඇත.

    source : lankadeepa
    ABU eka kiyan ne lankawe onama channel ekakata den na puluwan Olympic live

    rupavahaini, MBC/MTV denawalu

    CSN sure naha