සිර්කොත ඉස්සරහ ඉන්නේ

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සිර්කොත ඉස්සරහ ඉන්නේ

යහපාලනය ස්රිකොත අස්සෙන් බේරුනා අද... හොර ගිවිසුම එලියට දන්නා කියල විමල්ගේ කට්ටිය පාරෙන් එහා පැත්තේ උද්ගෝෂණය කර කර හිටිය.. ඔය උද්ගොෂණයට සිරිකොත ඇතුලෙන් හොඳි පැකට් ප්‍රහාර 4ක් අවා... එත් විමල්ගේ කට්ටිය මුකුත් කරේ නෑ.. අන්තිමට 10 ට විතර සිරිකොත ඇතුලෙන් එකෙක් ඇවිත් උද්ඝෝෂණ කරුවන්ගෙන් 4 කට එන්න කිව්වා ඇතුලට.. ඇතුලට අරන් ගේට්ටුව වහගෙන.. මේ කොල්ලෝ 4 දෙනාට ගැහුවා.. උන්ගේ යකඩ වටෙන් පනින්න හදන එවුන්ට ගල් වලින් ගගහ බිම දැම්මා.. 4 දෙනාට ගහන වෙලාවේ ඔතන හිටිය සුජීව සේරසිංහත්.. ඕක ගහන වෙලේ කෑගගහ කිව්වා.. ගිවිසුම් ගැන අපි බලාගන්නම් තොපි පලයව් කියලා.. ගිවිසුම් එලියට දන්නේ නෑ පුළුවන් දෙයක් කරහන් කිව්වා...
 
  • Like
Reactions: Kalu_Banda

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    එතකොට පාරේ ටයර් පිච්චුවේ උබලගේ මහා එක වෙන්න ඇති නේද

    :lol::lol::lol::lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හෙන ගහපන් මේ රට පාවාදෙන්න හදන එවුන්ට හා උන්ට ජන්දේ දෙන එවුන්ටත් හෙන ගහනවා:angry:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එතකොට පාරේ ටයර් පිච්චුවේ උබලගේ මහා එක වෙන්න ඇති නේද

    :lol::lol::lol::lol:
    ටයර් පිච්චුවේ අවසානයේ මුන්ගේ පහර වැඩේට විරුද්ධව...:angry:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ටයර් පිච්චුවේ අවසානයේ මුන්ගේ පහර වැඩේට විරුද්ධව...:angry:

    අනුන්ගේ තැන වලට ගල් ගහන්න ගිහිල්ලා හොදට කාලා රිද්දවාගෙන දැන් මාරු කියවනවා බත් ගොට්ටෝ ටික.එනකොට ගෙදරින් ටයර් එහම අරන් නේද එන්න ඇත්තේ :lol::lol::lol::lol::lol:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සොරි සුදු ඔයාට කලින් රෙප් දිලලු :(

    You must spread some Reputation around before giving it to Dilwaale again.

    :කැරි හිනාව :
     

    asithj

    Member
    Dec 24, 2014
    11
    1
    0
    ithin ponnayo ubalage ge issarahata awilla ubata kawuruhari bannoth uba ponnaya wage ge athulata wela innnawada?

    ඔය උද්ගොෂණයට සිරිකොත ඇතුලෙන් හොඳි පැකට් ප්‍රහාර 4ක් අවා

    ubalata hodi witharada ewwe paan baage baage ewwe nadda:lol::lol:
     
    Last edited:

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ඊයේ පෙරේදා එළකිරි ආපු උබ කියන ඒවා මේකේ ඉන්න එවුන් පිළිගනී කියලා හිතුවද?...මම නම් මොකා මොනවා කිව්වත් එක විශ්වාස කරන්න කලින් බලන්නේ කවදා මේකට ආපු එකෙක්ද කියලා,
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    return eka dunna ridenna.
    ඉටවස්සේ උන්ගෙන් ජීප් තුනක් ඇවිල්ල ටයර් ගිනිතියන තැන බොරුවට උන් මේකට විරෝධය පනවා වගේ ටිකක් වෙලා කගහලා.. බයිසිකල් චෙන් බෝතල් වලින් විමල්ගේ අයට ගහන්න ගත්තා.. විමල්ගේ අයත් ගැහුවා.. මුස්ලිම් හම්බයොත් ගැහුවා ඕයි... ශික්..
     

    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    හෙන ගහපන් මේ රට පාවාදෙන්න හදන එවුන්ට හා උන්ට ජන්දේ දෙන එවුන්ටත් හෙන ගහනවා:angry:

    ඔය හෙනේ අරගෙන ගහගනින් උඹේ puකේ... :angry:
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    දැන් මල් පොන්නය විදේශ කුමන්ත්‍රණයක් කියයි