සිරාගෙන්_කොටින්ට_නිදහස

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සිරාගෙන්_කොටින්ට_නිදහස

    යුද්ධයේ අවසාන සමයේදී හමුදාවට බාර වූ පිරිසක් නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වී තිබේ.

    මේ අනුව ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධයේ අවසාන සමයේදී හමුදාවට බාර වූ පුද්ගලයන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් වී ඇති අතර ඔවුන් නිදහස් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරේ අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ට පොරොන්දු වී ඇත.

    අතුරුදන්වූවන්ගේ ඥාතීන් කරන ලද විරෝධතාවට දින 112ක් පිරෙන අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පොරොන්දු වී තිබේ.

    තම හිතමිත්‍රාදීන් සහ ඥාතීන් බලහත්කාරයෙන් අතුරුදන් කරවූ බව පවසමින් ඔවුන්ගේ ඥාතීන් මීට 112ක පෙර විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර පසුගිය මැයි 30 වැනි දිනට එම ව්‍යාපාරයට දින සියයක් පිරුණි.

    දෙමළ ජන කොටස් බහුතරයක් ජීවත්වන උතුරු පළාතෙන් ආරම්භ විය.
    කොළඹටද පැමිණි විරෝධතාකරුවෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට අවස්ථාවක් දෙන්නැයි ද අවස්ථා කිහිපයකදී ඉල්ලූහ.

    අවස්ථාවක් නොලැබුණු තැන උතුරත් දකුණත් යා කෙරෙන මහා මාර්ගයේ පිවිසුම අවහිර කරමින් ආණ්ඩුවේ අවධානය දිනාගැනීමට මෙම පිරිස කටයුතු කළහ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් සහ විරෝධතාකරුවන්ගේ නියෝජිතයන් අට දෙනකු අතර අද (13) සාකච්ඡා පැවැත්විණි. මෙම සාකච්ඡාව විනාඩි 40කට ආසන්න කාලයක් පැවැති බව ද වාර්තා විය.

    (ද හින්දු ඇසුරිනි 055)
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මෛත්‍රීපාල සිරිසේන කියන්නෙ
    මහ පොන්න අවජාතක බල්ලෙක්...
     
    • Like
    Reactions: HKavinda

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මෛත්‍රීපාල සිරිසේන කියන්නෙ
    මහ පොන්න අවජාතක බල්ලෙක්...
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    50qi4y.jpg
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    monawa unath rate janadipathi neeeeeee ;);)

    නමුත් machan ගෞරවය ලබන්න නම් ඊට සුදුසු විදියට හැසිරෙන්නත් දැනගන්න ඕන.නැතුව අන්තවාදීන් පිනවනලා මහජනතාවගේන් ගෞරවය බලාපොරොත්තු වෙන්න බෑ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ හැමදාම බලයේ රැදිලා ඉන්න පුළුවන් කියලා. කවදා හරි බලය අත ඇරලා සාමාන්‍ය මිනිහෙක් වගේ පාරේ බැහැලා යන්න වෙන දවසක් එයි. එදාට මේ කරන විණ වලට ප්‍රථිපල ලැබෙයි
     

    MaxFox

    Member
    Jan 16, 2014
    129
    38
    0
    33
    Nuwara Eliya
    මෛත්‍රීපාල සිරිසේන කියන්නෙ
    මහ පොන්න අවජාතක බල්ලෙක්...
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    hepbvL6.jpg

    Puluwan deyak kiyapan ponzzz :lol:
    Tho wage Siratai Ponilatai Mangalayatai puk* dena Sirikothe kurudu polu ponziyanta puluwanda bn katata denna, katata gannawa misak. :lol::lol::rofl::P:lol:
    Oninam mage eka ganin kata*a, ponila denawa kiwwa wage bracelet ekakui reload ekakui dennam :lol::lol:

     
    • Like
    Reactions: HKavinda

    monson

    Well-known member
  • May 7, 2007
    25,627
    28,614
    113
    LTTE සැකකරුවන් 12,390 නිදහස් :lol::lol::lol:

    ජාතිවාදය වපුරන මහින්දගේ ඇත්ත මෙන්න

    මහින්ද රාජපක්ෂ දෙවැනි ධූර කාලය සඳහා ජානධිපතිවරණයට ඉදිරිපත් වූ 2010 ජනාධිපතිවරණය ආසන්නයේදී දෙමළ ජනතාවගේ ඡන්දය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් නිදහස් කරන ලද LTTE සැකකරුවන් අතර මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට පැමිණි සිවරාජ් සුභාෂ් ක්‍රිෂ්ණන් ඇතුළු සාක්ෂි මත අත්අඩංගුවට ගෙන සිටි ප්‍රබල චූදිතයින් තිදෙනෙකුද එම ජාධිපතිවරණය ආසන්නයේදී නිදහස් කර හරින ලද මහින්ද රාජපක්ෂ මේ වනවිට දෙමළ දේශාපලන රැඳවියන් නිදහස් කිරීමට විරුද්ධව ජාතිවාදය වපුරවමින් සිටින බව තහවුරු වී ඇත.

    mahindayaaa.jpg


    එමෙන්ම අවස්ථා ගණනාවකදී දෙමළ ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා LTTE සැකකරුවන් මුදාහැර ඇත. 2010 ජනාධිපතිවරණය ආසන්නයේදීම LTTE සන්නද්ධ සාමාජිකයින් 12,000ක් පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව මුදා හැර ඇති බව වර්තමාන අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා හෙළිකර තිබේ. මෙම 12,000 යුද්ධය අවසානයේදී LTTE ඉදිරිපෙළ සටන් කරුවන් වූ බවද ඇමතිවරයා හෙළි කරයි.

    බරපතල මිනිස් සංහාරයන් සිදු කළ බවට සාක්ෂි සහිතව අත්අඩංගුවට ගෙන සිටී LTTE සාමාජිකයන් 2013 වර්ෂයේ පවත්වන ලද උතුරු පළාත් සභා මැතිවරණය ආසන්නයේදී නිදහස් කර ඇති අතර ඔවුන්ගේ සංඛ්‍යාව 390ක්ය. එමෙන්ම 2011 ජූනි මස 5වැනි දින මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ප්‍රතිපත්තිම තීරණයක් ප්‍රකාශයට පත් කරමින් සියළුම LTTE සැකකරුවන් එම වසර අවසාන වන විට නිදහස් කරන බවද ප්‍රකාශ කර තිබිණ.


    නමුත් එම ප්‍රතිපත්තිමය තීරණය ක්‍රියාත්මක නොකළ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවාදීන් සියලුදෙනා මේ වනවිට රටතුළ ඉතා භයානක අන්දමින් ජාතිවාදය වැපිරීම සඳහා LTTE සැකකරුවන් නිදහස් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය යොදා ගනිමින් සිටී.

    - http://www.lankatruth.com/home/sinh...-04-46&catid=36:2011-10-17-04-27-38&Itemid=72

    16byj4i.gif


    Other Bai myth busting threads: :lol:
    දෙමළුන්ට ඉඩම් දුන්නා කියල උඩපැන්න බය්යෝ- ඔප්පුවේ අත්සන් කරලා තියෙන්නේ මහින්ද
    අපි අධි ආරක්‍ෂක කලාප ඉඩම්වලින් 90% ජනතාවට දුන්නා - ගෝඨාභය
    2009 සිට උතුරේ හමුදා සේනාංක 48 ක්‌ ඉවත් කරලා
    මරා ත්‍රස්තවාදීන්ට කප්පම් ගෙවූ රාඩා මගඩි
    මැදමුලන මරාගේ විල්පත්තු ඉඩම් බෙදිල්ල
     
    • Like
    Reactions: skymicro

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    :lol::lol:
    මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ හැමදාම බලයේ රැදිලා ඉන්න පුළුවන් කියලා. කවදා හරි බලය අත ඇරලා සාමාන්‍ය මිනිහෙක් වගේ පාරේ බැහැලා යන්න වෙන දවසක් එයි. එදාට මේ කරන විණ වලට ප්‍රථිපල ලැබෙයි

    "කවදා හරි බලය අත ඇරලා සාමාන්‍ය මිනිහෙක් වගේ පාරේ බැහැලා යන්න වෙන දවසක් එයි."

    Give me an example in SL? :P:P:P This won't happen sudda, this is the wonder of Asia! :lol:
     

    Similar threads