සිරාගේ අලුත් බුර්කා ගැසට් ඇන්දවිල්ල...
දැන් සමහරක් හුරේ දානවා සිරා බුර්කා තහනම් කරන්න ගැසට් කරා කියලා. ඒත් වෙලා තියෙන්නේ නිතිය ලිහිල් කිරිමක් මෙතන. කලින් තිබ්බේ මුහුණ සහ කන් දෙකම පෙන්විය යුතුය කියන නිතිය. ඒත් දැන් ඒක ලිහිල් වෙනවා. කන පෙන්වන්න උවමනා නෑලු.... කොහොමද ආප්ප සිරාගේ ගේම....