සිරාගේ අලුත් බුර්කා ගැසට් ඇන්දවිල්ල...

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    සිරාගේ අලුත් බුර්කා ගැසට් ඇන්දවිල්ල...

    දැන් සමහරක් හුරේ දානවා සිරා බුර්කා තහනම් කරන්න ගැසට් කරා කියලා. ඒත් වෙලා තියෙන්නේ නිතිය ලිහිල් කිරිමක් මෙතන. කලින් තිබ්බේ මුහුණ සහ කන් දෙකම පෙන්විය යුතුය කියන නිතිය. ඒත් දැන් ඒක ලිහිල් වෙනවා. කන පෙන්වන්න උවමනා නෑලු.... කොහොමද ආප්ප සිරාගේ ගේම....
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    කන නං වැඩක් නෑ මුන් වහන්න හරි ගැසට් එක ගහපු එක ලොකු දෙයක්.



    • හදිසි නීතිය යටතේ ගැසට් කරලා තිබෙන්නෙ
    • හදිසි නීතිය ඉවත් කලාම මොකද වෙන්නේ
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    • හදිසි නීතිය යටතේ ගැසට් කරලා තිබෙන්නෙ

    • හදිසි නීතිය ඉවත් කලාම මොකද වෙන්නේ
    අන්නෙකයි... කියලා වැඩක් නෑ
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    taukanta........... 2015 kala pawa komada.......... dan penawane ohe wananawa.. hema athema........happo kohoma thibuna ratak da
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    7mrUEp9.png