උබල හැමෝම fake තමයි .
රත්තරන් , මැට්ටා , අරුණ etc :
මේ කිසිම කෙනෙක් තමන්ගේ real name එකෙන් ඇවිල්ලා නැහැ
එළකිරියේ real name එකෙන් ඉන්නේ ටික දෙනයි![]()

මුහම්මද් කියන්නේ සිරාජ් ගේ real name එක.
අපි උක්කොම ෆේක්. මුහම්මද් සිරාජ් විතරයි ඇත්ත නමින් ඇවිත් තියෙන්නේ.
මට මැරෙන්න හිතයි බං![]()
මුහම්මද් කියන්නේ සිරාජ් ගේ real name එක.
අපි උක්කොම ෆේක්. මුහම්මද් සිරාජ් විතරයි ඇත්ත නමින් ඇවිත් තියෙන්නේ.
මට මැරෙන්න හිතයි බං![]()
ඕන නම් අහන්න අරුණ අයියාගෙන් 
හා හා අයියා දැන් නේ අපි යාලූ උනේසිරාජ් මට reload එකක් දාපන්කෝ![]()
පොඩ්ඩක් ඉවසන්නකෝ ඇයි හදිස්සි අයියා 

කොස්තාපල්;14499693 said:

කොස්තාපල්;14499693 said:

කෝ උබලා හිටියේ නැහැ නේ. අපි ගියා මුගේ රේලෝඩ් කරන කඩේ පොඩ්ඩක් බලන්න.![]()

රේලෝඩ්කෝ උබලා හිටියේ නැහැ නේ. අපි ගියා මුගේ රේලෝඩ් කරන කඩේ පොඩ්ඩක් බලන්න.![]()

කෝ උබලා හිටියේ නැහැ නේ. අපි ගියා මුගේ රේලෝඩ් කරන කඩේ පොඩ්ඩක් බලන්න.![]()

????රේලෝඩ්

උබ රිලෝඩ් නෙම නේ දාන්නේ රේලෝඩ්. ඇයි අර උබ අපිත් එක්ක කතා කරනකොට එක උරෙක්ට කිව්වේ.![]()

මොකද අපේ කඩේට එන්නේ ඔක්කොම සිංහල මිනිසුන් 

ඒ ඒ ඒ උබලගේ එකෙක් බංමොකද අපේ කඩේට එන්නේ ඔක්කොම සිංහල මිනිසුන්
![]()

සිරාජ් උබේ රිලෝඩ් කතා අද හවසට අහමු හොදේ![]()
කොහෙද සුදූ අයියා යන්නේ දැන් 