සිරාජ් ගේ සිංහ නාද බලු කෙදිරිලි

Feb 19, 2013
123
23
0
මැට්ටා;14501593 said:
මට නම් ප්‍රශ්නයක් නැහැ .
ඒත් මන් කැමති නැහැ වෙන ආගමකට අපහාස කරනවා ට .
උබලා මොන තර්ක ගෙනාවත් වෙන ආගමකට , ජාතියකට අපහාස කරනවා නම් එක වැරදියි
එහෙම නේද කොල්ලෝ ?

ඔවු මමත් කැමති නෑ වෙන ආගමකට අපහාස කරනවාට
මොන ආගමට උනත්. අපි සහයෝගයෙන් ඉන්න පුලුවන් රටේ ඇයි
මේ ඕන නැති කලබල.
 

aruna47

Well-known member
  • ජමෙයිතුල්ල(හ්);14502476 said:
    ඔවු මමත් කැමති නෑ වෙන ආගමකට අපහාස කරනවාට
    මොන ආගමට උනත්. අපි සහයෝගයෙන් ඉන්න පුලුවන් රටේ ඇයි
    මේ ඕන නැති කලබල.

    153232222-kashmiri-muslim-girls-dance-during-the-gettyimages.jpg
     
    Feb 19, 2013
    123
    23
    0
    රත්තරං;14501341 said:
    11331_408023432622767_592070769_n.jpg



    එදා හිටියා කිව්වේ මීට මාස හය හතකට කලින් වගේද? අර කුරගලත් ඇරලා අපේ කටටත් දුන්න කාලෙද?

    ඒවට නීතිය ක්‍රියාත්මක කරලා වැරදි කාරයෝ දඩුවම් දෙන්න ඕන. එහෙම වැරදි දේවල් කරන්න කාටවත් බෑ.
     
    Feb 19, 2013
    123
    23
    0
    මම මේ ත්‍රෙඩ් එක දිගටම කියවව්වා. මෙතන එක්කෙනෙක් අල්ලගෙන එයාට කැත විදිහට බනිනවා. සිංහල හෝ වෙන ආගමක් වේවා, වැරදි කරලා තියෙනවනම් එයාව අයින් කරන්නේ නැතිව ඇයි මෙහෙම ජරාකතා කිය කියා එයාට බනින්නෙ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    උබලට මම මේ හොදින් කියන්නේ. මම මෙතන උරෙක් මරන්නේ. තොපි ටික මෙතනට කේන්දර උස්සන් එන්න එපා. මල් බබා කියන්නේ කොහොමත් මල් පොන්නයෙක්. ඌට දෙපාරක් මල් ජංගිය හොලොලා ඇරපු ගමන් දුවනවා. මෙතන මට මේ උරාව මරන්න දීල තොපි යන දේවාලයක පලයවී. මල කරදරේ.
    එලස්. අරූටත් අවුලලු Off topic යන එක. මුලින් කමෙන්ට් එකක් Quote කරල පැනපු රිලව පේනවනෙ. :P උබ මරපාන්z. අපි බලන් ඉන්නව. :cool:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    රත්තරං;14502374 said:
    මල් බබා ගැන මම දන්නේ නෑ..හැබැයි අපේ මිහිචිරුබට මොකුත් කියන්න එපා. කට්ටියම එකතුවෙලා චිරුබගේ ජුන්ඩා එලියට ගත්තහම හම්බයො ටික තමා ඌව බේරගන්න ආවේ. දැන් ඔය ඇවිත් ඉන්නේ ඒකේ ප්‍රතිඋපකාරේ කරලා යුතුකම් ඉශ්ට කරන්න
    අනෙ බන් ත්‍රෙඩ් එකේ මුල ඉදන් බලපන්. මම මේකෙ මුලම කියල තියෙනව අපි බලන් ඉන්නව කරන දෙයක් කරපන් කියල. දුක තමා. :( මාව බේර ගන්න මොකෙක්වත් ආවෙ නෑ. coz බේරගන්න දෙයක් තිබ්බෙ නැති නිසා. ගයියයි, යසිරුයි ඇවිත් කරුනු පැහැදිලි කිරීමක් කලා. එතකොට තොපි නැට්ට දෙබරන් අස්සෙ ගහන් දිව්වෙ. අරුනz මේක උබ කරගෙන යමන්.. මේ පුවක්බඩිල්ල එක්ක කතාව ඉවරයි. :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අනෙ බන් ත්‍රෙඩ් එකේ මුල ඉදන් බලපන්. මම මේකෙ මුලම කියල තියෙනව අපි බලන් ඉන්නව කරන දෙයක් කරපන් කියල. දුක තමා. :( මාව බේර ගන්න මොකෙක්වත් ආවෙ නෑ. coz බේරගන්න දෙයක් තිබ්බෙ නැති නිසා. ගයියයි, යසිරුයි ඇවිත් කරුනු පැහැදිලි කිරීමක් කලා. එතකොට තොපි නැට්ට දෙබරන් අස්සෙ ගහන් දිව්වෙ. අරුනz මේක උබ කරගෙන යමන්.. මේ පුවක්බඩිල්ල එක්ක කතාව ඉවරයි. :yes:

    උබ ඉතින් අඩලා අඩලා කුජීත විදිහට ගයියටයි යසිරුටයි PM කලාම ඌට දුක හිතෙන්න ඇති.. කොටින්ම මටත් දුක හිතුනා බන්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ජමෙයිතුල්ල(හ්);14506523 said:
    මට රෙප් දෙන්ඩ

    මම අද ඉදන් සියලුම ත්‍රෙඩ් වලට සහතික දෙන්නේ මම :yes::yes::yes:

    halaal-logo.gif

    ජමෙයිතුල්ල(හ්)....!!! මේ මොන කිනිතුල්ලෙක්ද?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    දින චරියාවේ කොටසක් ලෙස 3.30ට බුම්ප් එකක් දමමි......සියලු දෙනාගේ දැන ගැනීම පිණිසයි