සිරාවට අහන්නෙ/buddhism දන්න උන් වරෙන්....
මෙහෙමයි...
සාමාන්‍ය ජීවිතේ කියන්නෙ මොනා කරත් දුක උරුම path එකක් කියල තේරිලා තියෙන්නෙ..
buddhism study කරල බාවනා කරාම අපිට දැනෙන රාග, ද්වේශ මෝහ සීන් නැති කරගන්න පුලුවන් ද?/ අඩු කරගන්න පුලුවන්ද?
උබලගෙ ජිවිත වල අත්දැකිම් කොහොමද ඔය සම්බන්දයෙන්? ඒ වගේම උබ දන්න අය ඉන්නවද enlighten වෙච්ච.? ඇල් වතුරත් නිවල බොන ලෙවල් එකේ ඩයල් එකක් වෙන්න පුලුවන්ද?

භාවනා කරල ටික ටික අඩු කරල පුරුදු කරන්න ඕනෙ 