සිරා ප්රශ්ණයක්
අද මං රෙදි ටික හෝදන්න වත්ත පහල ලිදට යනකොට මහා මුරුගේසු සිද්දියක් උනානෙ ඕයි...
මං ඉතිං ඔන්න රෙදි ටිකත් අරගෙන ලිදට යනවා මේම මේම...
මෙන්න ටික වෙලාවකින් පහල ලදු කැලෑව අස්සෙං මට සද්දයක් ඇහුනනෙ...
මං පොඩ්ඩක් විපරං කරල බැලුවා...
තඩි කබරයෙක් කලගෙඩියකුත් උකුලෙ තියං සින්දුවකුත් කිය කිය ලිද පැත්තට යනවා..
මල සුට්ටයි මයිල් දෙකයි... මොන මල සමයන්ද ඕයි මේ වෙන්නෙ...ඒක දැකපු මගෙ ඇස් කටේ...

කබරයා කියපු සින්දුව තමා මරු ඈ...
කබර කබර කබර ගොයා
කලෙත් අරං ලිදට ගියා
ලිද වටකර ටිකිරි නගා
කකුල කාපි
කියනකොටම මට අත්තක් පෑගිලා කැඩුනා...
අම්මටහුඩු කබරයා මයෙ දිහා බැලුවා මචං මහා මුරුගේසු බැල්මක් මයෙ මල්ලෙ ඉදං තල්ලට යනකන්ම හිලි වැටිලා ගියා..
රෙද්ද පැත්තක තියලා දිව්වා දිව්ල්ලක් මං කෝමද දන්නවද...
නෑ එක්කො ඕන නෑ...
තොපිට හැම මගුලම කියන්න හොදත් නෑ... 

මට දැං තියෙන හෙනම පස්නෙ තමා බං
ටිකිරි මොකද කබරයා එනකන් ලිද ලග කොරන්නෙ...
මුන්ට මොක්ටද කලයක්...
හම්මපා දැං කාලෙ හැදෙන කබරයි ඈ...

මෙය හුදෙක් මාගේ කොටු ප්රමාණය වැඩි කරගැනීමට දමන ලද ත්රේඩි එකකි