සිරා ප්‍රස්නයක් මේක

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,882
    113
    Fantasy
    මේකයි සීන් එක. දැන් අපි හිතමු dual sim phone එකකට එකම නෙට්වක් එකේ සිම් 2ක් දැම්මා කියලා. එතකොට එක සිම් එකකින් සිග්නල් කනු 4ක්(උදාහරනෙට) පෙන්නනයි, අනෙකින් කනු 2ක් පෙන්නනයි විශේශ හේතුවක් තියෙයිද.

    මේකට මොකක් හරි සිරා උත්තරයක් තියෙන්ඩ ඕනි මොකද ඕක ඇහුවේ අපිට නෙට්වක් කරන ලෙක්චරර් කෙනෙක් . හොයාගෙන වරෙන් කියලා.

    කට්ටියගේ අදහස් මොනවද?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    I think it has something to do with one sim slot being 4G and the other one being 3G. And the two sim cards uses two different radio frequencies. I might be wrong here...
    ඔව් මේක වෙන්න පුළුවන්. සිම් දෙකම 4G නම්. එහෙම නැත්තම් සිම් දෙක 3G and 4G
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,165
    113
    - උඩරට -
    මේකයි සීන් එක. දැන් අපි හිතමු dual sim phone එකකට එකම නෙට්වක් එකේ සිම් 2ක් දැම්මා කියලා. එතකොට එක සිම් එකකින් සිග්නල් කනු 4ක්(උදාහරනෙට) පෙන්නනයි, අනෙකින් කනු 2ක් පෙන්නනයි විශේශ හේතුවක් තියෙයිද.

    මේකට මොකක් හරි සිරා උත්තරයක් තියෙන්ඩ ඕනි මොකද ඕක ඇහුවේ අපිට නෙට්වක් කරන ලෙක්චරර් කෙනෙක් . හොයාගෙන වරෙන් කියලා.

    කට්ටියගේ අදහස් මොනවද?
    සිම් දෙකටම නෙට්වර්ක් සෙටින්ග්ස් වලින් GSM Only දියන්.. එතකොට ක‍ටු සේරම පෙන්නයි :)

    කොහොමත් සාමාන්‍ය විදිහට එන්නේ එකක් GSM අනික ඉන්ටර්නෙට් විදිහට
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හේතු ගානක් වෙන්න පුළුවන්
    1. එකම නෙට්වර්ක් උනාට ෆෝන් එකේ එක එක වෙලාවට 2/3/4G මාරු වෙන එක නිසා ස්ටබිලයිස් වෙන්න ටික වෙලාවක් යනවා ඒ අස්සේ සිග්නල් වෙනස් වෙනවා
    2. එකම නෙට්වර්ක් උනත් සිම් 2 වෙන වෙනම ටවර් 2 කට ලොක් වෙන්න පුළුවන් එතකොට ටවර් 2 සිග්නල් වෙනස්
    3. ෆෝන් එකේ හර්ද්වේය ඩිසයින් එක අනුව සිම් 2 ට තින නෙට්වර්ක් පාර්ට්ස් එක සමාන ගේන් එකක් නැතිනම් එත් වෙනස් වෙනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113
    මගෙනං එහෙම වෙලාම නෑ හැමතිස්සෙම දෙකේම එකම Signal strength එක පෙන්නන්නේ.
     
    • Like
    Reactions: windows_ubuntu

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    phone eke resource optimize karanna sim deka band dekaka wada karanne eka nisai dual sim phone wala calls/data connection drop wenawa sapekshawa wadi
     
    • Like
    Reactions: windows_ubuntu

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    හරිද දන්නේ නැහැ මට නම් හිතෙන්නේ ස්මාර්ට් Phone එකක සිම් 2 න් Data and Call පාවිච්චි වෙන සිම් එක 4G හෝ 3G Network එකේ තියන්නේ , Calls විතරක් පාවිච්චි වෙන සිම් එක 2G Network එකේ ගොඩක් වෙලාවට මේ සිම් එකේ පෙන්වන කණු ගාන වැඩි . සිම් 2ටම 4G හරි 3G හරි use වෙන විදිහට හදන්න වියදම වැඩි ඇති techniclally නමුත් ස්මාර්ට් නොවන Phone එකක උදහරන්යකට 2G එකක සිම් 2ම සමාන කණු ගණනක් පෙන්වයි
     
    Last edited: