ශුවර් එකටම මූම තමයි හෙලිකොප්ටරේදි වමනේ කරන්න ඇත්තේ. අනික මූ කියනවා හෙලිකොප්ටරේ 5 දෙනෙක් ගියාලු, සාමාන්යෙන් 4 දෙනාටයි යන්න පුලුවන් එක පේලියේ.