සිරා සමහ ගියඑම්.කේ.ඞී.එස් ගුනෙ ආයෙ එයි

Feb 3, 2014
860
125
0
math ekak gennuwa UK walin planet3 walata lock karapu ekak.. unlock karanna key eka gatte ebay eken rs 300 ta okkoma rs 3000 k yanna athi.. maru dongle eka.. ebay labai ban
1926739_838826829501894_5288229848037718980_n.jpg
 

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    කොලඹ කොන්ඩම් ගන්න පුුලුවන් කඩයක් කියපන් ඩෝ..... මුන් එකෙක්වත් මට කොන්ඩම් එකක් දෙන්නෙ නෑ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචංලා එක්ස්පීරියන්ස් තියන උන් කියපල්ලා බැට්රි තියන අයිටම් ඊබේ එකෙන් ගෙන්න ගන්න කොට අම්බානක් කල් යන්න හේතුව....
    උන් එවන්නේ සාමාන්‍ය චයිනා පෝස්ට් නෙවෙයි යෙන්වැන් ද මොකක්ද පෝස්ට් එකක...බඩු පරක්කුයි අම්බානක්.....උන් පරක්කුවට හේතුව විදියට දක්වන්නේ ඒක........

    එක්ස්ප්ලනේෂන් ප්ලීස්!!!!!

    Lithium Ion Batteries Classify කරලා තියෙන්නෙ Dangerous Goods විදියට IATA එකෙන් මොකද Lithium Ion Batteries වහා ගිනි ඇවිලෙන සුලුයි Short circuit වුනොත්.

    MH370 වැටෙන්න ලඟ කාලෙක ඔය නීති ටිකක් තදට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා ඒකට හේතුවත් පොඩි ගිනි ගැනීමක් වගේ මට මතක :D

    අන්තිමට ඉතුරු වුනේ ලාබ ඒවගෙන් Singapore Post විතරයි Lithium Ion Batteries Ship කරන්න චීනෙන් එහෙම. Singapore Post එකේ ගාන ටිකක් වැඩියි China Post වලට එහෙම වැඩිය. ඉතිං ඔය කියපු යෙන්චැන් එක අලුතින් වැඩේට බැහැලා ඇති ගානත් අඩු ඇති ඒකයි කල් යන්නෙ. Singapore Post පට්ට බඩු ඉක්මනට එනවා අනික Tracking වැඩ සුපිරියට කිඹුලයියෙ :yes: