සිරා සහ මරා

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
උන්ගේ මරණ සහතික තමයි ඔය ලියා ගන්නේ.සිරා ලයික් අ සුවිසයිඩ් බෝම්බර්.හී විල් ටේක් අ මරා විත් හිම් ටො හෙල්
 

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    :rofl:
    හරි හරි බන්. මහින්දද රනිල්ද එන්නේ කියල ඉස්සරහරට බලාගන්න පුලුවන්. රනිල්ට බහුතරේ පෙන්නන්න පුලුවන්නම් රනිල් තමයි අගමැති. දැන් පොඩ්ඩක් නිස්කලන්කෙ ඉදපන්කෝ.