පැලවත්තේ තියන සිරිකොඩිය කියන කෑම කඩේ උන්ට ඕනේ ඕනේ ගණන් තමයි කෑමට අය කරන්නේ. දවස් දෙකකට කලින් නෝමල් මාළු කෑම එකක් රුපියල් 180ක් උන එක, එක සැරේම රුපියල් 200/-ක් ගත්තා ඊයේ. අහපුවාම මාළු ගණන් ගිය නිසාලු. ඒ මදිවට බල්ලට කෑම එකට ප්ලේන් බත් එකයි ඒකට මාළු කරි එක්ක මාළු කෑල්ලක් ඉල්ලුවාම ඒකට රුපියල් 230/- ඉල්ලුවා. ඇයි බන් අපේ සිංහල කඩ මෙහෙම අපිටම අරින්න හදන්නේ? මම වලියකුත් දාගත්තා ඒ මුදලාලියා එක්ක. ආයේ යන්නේ නෑ සිරිකොඩියෙන් කෑම ගන්න. උඹලත් පරිස්සමෙන්.





eka parak othana inna geni magen hodata aha gattha