සිරිධම්මට කුණු බිත්තර

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    බුදු දේශනාවේ මුලිකම හරය, මධ්‍යම ප්‍රතිපදාව කියන එක අමතක කරලා අධික සැප ජිවිතයක් ගත කරන භික්ෂුවකගේ බණ ගැන මොනවට කතා කරනවද?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රත්තරං;21292726 said:
    මාත් පිටිදූවේ හාමුදුරුවෝ විවේචනය නොකරන්නේ ඔන්න ඔය හේතු ටික හිතේ තියෙන නිසා

    මම කියන්නේ නෑ මේ හාමුදුරුවෝ රහත් වෙලාද නැද්ද කියලා. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා පන්සලේ පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ගාවට ගුරු පත්වීමක් අරන් ගියොත් සෙත් පතනවා, ලොකු හාමුදුරුවනේ මම රහත් උනා කිව්වොත් සාසනේ විනාස කරන්න හදන්නේ කියල බනිනවා. ඔන්න ඔය කෝනෙන් බලනකොට මට තවම හිතාගන්න බෑ මොකක් කියන්නද කියලා:eek::eek:

    නිකං ධර්මශාලාවේ වාඩිවෙලා බණ අහන් ඉදලා හුරුවෙච්ච් කට්ටියට මෙයා කියන බණ සිරාවටම ඇඩ්වාන්ස් වැඩී... බණ දේශනා කරන විදියේ, ඒ කිව්වේ ප්‍රසන්ටේශන් එකනම් මටත් එච්චර අල්ලන්නේ නෑ.. ඒත් කන්ටෙන්ට් එක හෙනම ඇඩ්වාන්ස්...නිකං බණ කතා වලට හුරුවෙච්ච අයට මේ බණ ඇහුවම නිකං හොල්මං වෙලා යනවා... හොද හැදෑරීමක් තියෙන කෙනෙක් කොහොම නමුත්..

    kind of suprising to see these comments. ? :eek: mulma kale dawsaka sil ganna giya ammo kala kirenawa etana wena ewa dakkama. i really surprise still people have doubt about him there is no doubt he is not in right mind.
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    මටනං තේරෙන විදිහට පිටිදූවේ හාමුදුරුවන්ට මාරය ගහල තියෙන්නෙ....උන්වහන්සේ ප්‍රසිද්ධියට ආසයි..එතනින් අල්ලගෙන...දැන් වලේ වැටිල හොඳටම...:sorry::sorry:
    (දන්නෝ දනිති...)
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    17021494_1645335255769930_7488940924165139662_n.jpg

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රහත් උනා නං කොහොමද බන් මේවට ඇලී ගැලී ජිවත් වෙන්නේ :lol::lol: උබල නං අනේ මන්දා.. කේක් කප කපා රහත් වෙනවයි කිය කිය උපන්දින පාටි උපරිමෙන් අරන්.. ආතල් එකේ ඉන්න එකද රහත් වීම.. :confused::confused: බණට මන් අහලා නෑ කවදාවත් උපන්දිනෙකට පාටි දාන්න කියනවා .. එදාට පන්සලකට ගිහින් පිං දහම් කරන්න කියලා තියෙන්නේ අවුරුද්දක් වයසට යෑම සමරන්න දෙයක් නෙවේ. :lol::lol: මේ සිරි දම්මගේ එකක් විතරයි ..

    siridhamma_.jpg

    Pitiduwe+Siridamma-.jpg

    මේවා දැක දැක තවත් සුද්ද කරන හරක් ඉන්නවා දැකීමත් සතුටක් :cool::cool::cool:

    මෙහෙම සීන් එකකුත් තියනව.බුදුරජානන්වහන්සේ වැඩ ඉන්න කාලෙත් උබල අපි වගේ මේකෙ කොමෙන්ට් කරන උන් වගේ එක ක ජාතියෙ අය හිටිය.සිදුහත් කුමාරය බුදුබව ලබල පස්වග මහනුන් හම්බවෙන්න එනකොට ඔවුන් හිතුවෙ බුදුරදුන් නැවත තමන්ගෙ උදවු ඉල්ලගෙන එනව කියල පෙරමග වත් වැඩියෙ නෑ.බුදුරජානන් ඔවුන්ට කිවුව.දේශනා කරා සූත්‍රෙකින්.ඔවුන්ට අවබෝද උනා.
    බුදුරජානන්වහන්සේ බන කියද්දි ඒ ඒ බුද්දි මට්ටම් වලට ගැලපෙන්න තමයි බන කිවුවෙ.නැත්නම් ප්‍රශ්නයක් දෙකක් අහල බුද්ද් මට්ට තේරුම් ගත්ත.විවිද් ඔලුව උදුමවාගත් අයට බන කියල මාර්ගය පෙන්නුව.එහෙමයි බන පොත් වල කියන්නෙ.
    උබ නිකන් සිරිදම්ම හාමුදුරුවොන්ගෙ මෑත කාලීන බනක් අහපන්.කිසිම වැරැද්දක් නෑ.ප්‍රායෝගික දහමක් කියන්නෙ.සමහරවිට අපිට උබලට තේරෙන්න තරම් අපිට බුද්දියක් නැති වෙන්න පුලුවන්.සමහර දේවල් සරලව කිවුවත් තේරෙන්නෙ නැති අවස්තා තියනව.
    එක නිසා අදනයක් ඇදන් බිම ඉන්න එව,හෝටල් වලින් කන ඒව ෆොටෝ වලින් මොනවත් ඔප්පු කරන්න බෑ බන්.ඕව ඔක්කොම ලවුකික දේවල්.බුදුහාමුදුරුවො දෙන දෙයක් වැලදුව.ප්‍රශ්න කරේ නෑ.ගන්න පුලුවන් දර්මය විතරක් ගනින්.මොකුත් නොදැන විවේචනය කරල වැඩක් නෑ.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    ඔය ලක්ස 10 කතන්දරේට හේතුවත් ඔය බණේම කියනව. කියන හේතු බුද්ධාගමත් එක්ක පටහැනි වෙන්නෙ නෑ. ලස්සනට ගැලපෙනව. මට නං හිතෙන්නෙ මෙයා උපරිමේට බුද්ධාගම අධ්‍යනය කරල තියනව. ඒක සිංහලු අන්දන්න යොදාගන්නව. අනිත් එක ප්‍රස්නයක් ඇහුවම හිත හිත වටේ යන්නෙත් නෑ දෙනව සට සට ගාල පොයින්ට් එකට උත්තරේ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    රඹා;21293162 said:
    ඔය ලක්ස 10 කතන්දරේට හේතුවත් ඔය බණේම කියනව. කියන හේතු බුද්ධාගමත් එක්ක පටහැනි වෙන්නෙ නෑ. ලස්සනට ගැලපෙනව. මට නං හිතෙන්නෙ මෙයා උපරිමේට බුද්ධාගම අධ්‍යනය කරල තියනව. ඒක සිංහලු අන්දන්න යොදාගන්නව. අනිත් එක ප්‍රස්නයක් ඇහුවම හිත හිත වටේ යන්නෙත් නෑ දෙනව සට සට ගාල පොයින්ට් එකට උත්තරේ.

    බණපොත් ටිකක් කියෝලා මේ වගේ මාලිගාවක් හදාගෙන හිටියා නං ඉවරයි කියලා හිතෙනවා :cool: මස් මාංශත් දානෙට හම්බෙනවා.. පුජා කරන නිසා වළඳනවා ;) කේක් එකකුත් කපමු.. පොඩ්ඩක් ගැඹුරු පාලි කෑල්ලක් කිව්වම කට්ටියම හොල්මන් :) ඊට පස්සේ ගැඹුරු බණ ගගා එයි පිරිස .. ආයේ ජාති නේ :baffled:

    තද තද .. මුළු සාසනේම මේ විදිහට ගියා නං පොෂ් රහතන් වහන්සේලා ඉස්සරහට හම්බෙයි ඔනතරන් :yes:
    :yes::yes:
     
    • Like
    Reactions: Silly point

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    6420847.gif
     
    • Like
    Reactions: ryandok

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    භාග්‍යවත් වූ අරිහත් වූ සමන්ත බද්‍රයගෙන් බණ අහලා හිත පහදවා ගත්තු ගොන්නු ටික කෝ ආයි පාරක් හයියෙන් උම්බෑ පාරක් දෙන්න
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙයාගේ දැනුම ගැන නම් විවාදයක් නෑ.. ඉස්සර ඇත්තටම හොද ධර්ම සාකච්චා කරපු කෙනෙක්.. එත් හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙට කියනවා වගේ මෙයා ඒ ලැබුන ප්‍රසිද්දියෙන් ලස්සනට පාර කපාගත්තා.. එන් ජි ඔ නඩ ටිකයි බුදු දහමට කෙලවන්න මාන බලන ලංකාවේ සල්ලි කාරයෝ ටිකයි සෙට් කරගෙන දැන් ලස්සනට ගේම ගහනවා.. ලගදි ස්වර්ගස්ථ වෙච්ච සෝමා අක්ක තමා හිටපු ප්‍රධාන දායිකාව.. දැන් කාරනේට බහිමු.. ශින්හලය මෝඩය කියන්නේ නිකන්ද මාතියා.. මෙතන කමෙන්ට් දාපු සමහර අයත් ඒ ටිපිකල් සිංහලු තමා.. තරහ උනත් කරන්න දෙයක් නෑ.. ඇත්ත කියල දෙන්න එපයි.. නොදැන කතා කරන්න එපා ටීවී වල දැක්ක පලියට.. මෙයාගේ සෙල්ලම් ගැන මන් කලින් ත්‍රෙඩ් වලත් කියල තියෙනවා.. හරියට මෙයාගේ සෙල්ලම් බලන්න බෙල්ලන්තොට ටම යන්න වෙනවා.. අපි ගිහින් දැකපු දේවල්, මේ ආශ්‍රමයට ගිහින් පුලිය කාපු අයගේ අත් දැකීම කිව්වොත් දවසක් මදි වෙයි.. කොහොමත් මෙයාගේ ආශ්‍රමයට යන එක හරියට කොටි කදවුරකට යනවා වගේ.. අනික මේ කරන දේවල් දැක්කම තේරෙනවනේ මෝඩ මිනිස්සු ගොනාට අන්දගෙන ලස්සනට සැපේ ඉන්න හැටි.. රහත්ලු.. මෙතන ලොකු ටෝල්ක් දෙන අයට කියන්න තියෙන්නේ බෞද්ධ දර්ශනය මුලින් ඉගෙන ගෙන එන්න කියලා.. රහත් නිසා වෙන්න ඇති මෙයා කිව්වේ කුඩු ගේන්නේ මම කියලා.. රහත් වෙන්න කුඩු ගහන්න ඕනේ ඇති මයේ හිතේ.. මේවා බුදු හාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපු දේවල්.. මේ චීවර ධාරිය සාසනේ කන්නේ අපේ මෝඩ සින්හලයගේම වරදින්.. යේකට මුශ්ලීම් අපිලට බෙනල වෙඩක් නෙනේ මාතියා.. තව විස්තර ඕනේ අය ඉන්නවනම් කියන්න..
     
    • Like
    Reactions: චගු

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    නිකං ධර්මශාලාවේ වාඩිවෙලා බණ අහන් ඉදලා හුරුවෙච්ච් කට්ටියට මෙයා කියන බණ සිරාවටම ඇඩ්වාන්ස් වැඩී... බණ දේශනා කරන විදියේ, ඒ කිව්වේ ප්‍රසන්ටේශන් එකනම් මටත් එච්චර අල්ලන්නේ නෑ.. ඒත් කන්ටෙන්ට් එක හෙනම ඇඩ්වාන්ස්...නිකං බණ කතා වලට හුරුවෙච්ච අයට මේ බණ ඇහුවම නිකං හොල්මං වෙලා යනවා... හොද හැදෑරීමක් තියෙන කෙනෙක් කොහොම නමුත්..

    oww bn sirawata ahalama balanna one,kiyanne monda kiyala. godak aya ahalawath nathuwa rallata bainne,
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බණපොත් ටිකක් කියෝලා මේ වගේ මාලිගාවක් හදාගෙන හිටියා නං ඉවරයි කියලා හිතෙනවා :cool: මස් මාංශත් දානෙට හම්බෙනවා.. පුජා කරන නිසා වළඳනවා ;) කේක් එකකුත් කපමු.. පොඩ්ඩක් ගැඹුරු පාලි කෑල්ලක් කිව්වම කට්ටියම හොල්මන් :) ඊට පස්සේ ගැඹුරු බණ ගගා එයි පිරිස .. ආයේ ජාති නේ :baffled:

    තද තද .. මුළු සාසනේම මේ විදිහට ගියා නං පොෂ් රහතන් වහන්සේලා ඉස්සරහට හම්බෙයි ඔනතරන් :yes:
    :yes::yes:

    ඔකනෙ.ඔබතුමා ඔක්කොම කතාකරන්නෙ ලෞකික දේවල් ගැන.එ හාමුදුරුවො කියන බන ගැන පොඩ්ඩක් හිතපන්.මම කිවුවෙ ඒක.පාලි කියවන්නෙ නෑ.හොද සින්හලෙන් තමයි කියන්නෙ බන.මාලිගා තියන එකම හාමුදුරුවො නෙවෙයි ඔය.ලන්කාවෙ ඕනතරම් ඉන්නව.උදාහරන තියනව කොලබ අවටම.ඉතා ප්‍රසිද්ද හාඋදුරුවරු.තුවක්කුව ඉනේ ගහන් ඉන්න හාමුදුරුවරුත් ඉන්න.දන්න මිනිස්සු දන්නව.උබල වගේ ඩයල් බුද්ද කාලෙ හිටියනම් කියයි පිලිකුල් බාවනාව අමු සොහොනක වඩනකොට කියයි යකෙක් වැහිච්ච හාමුදුරු නමක් කියල.:lol:උබල හොයන්නෙ බලන්නෙ මතුපිටින්ෆේස්බුක් එකේ පේජ් කාරයො හිට් ගන්න උලුප්පල දාන පෝස්ට් නෙවෙයි පොඩ්ඩක් හැම දේ ගැනම උපේක්ශාවෙන් බලපන්.තද ද බුරුල්ද නම් දන්නෙ නෑ ඒත් උබ ඔය කියන සැප තියරියම මහනාහිමිවරු ටිකත් ගන්නව.පොඩ්ඩක් හොයල බලපන්..ජය.
     
    අපි දන්නවා බන් හැමෝම සිල් වන්ත හාමුදුරුවෝ නෑ.. චීවර ධාරියෝ වැඩි.. අන්තිමට ඉතුරු වෙන්නේ කාසාය කණ්ඨක හාමුදුරුවෝ කියලනේ බුදු බණේ තියෙන්නේ.. මෙයාගේ කැරැට්ටුව අපි දන්නා නිසානේ කියන්නේ.. අනික් සමහර හාමුදුරුවරුත් සැප විදිනවා හොරෙන් පාරජිකාවන් කරයි ඒක ඔවුන් ගෙනයයි සංසාරේ.. එත් මෙයා රහත් කියාගෙන බෞද්ධ දර්ශනය අමු අමුවේ විනාස කරනවා.. මෙයාගේ සෙල්ලම් දන්නා නිසයි මම බය නැතුව කතා කරන්නේ
     
    :yes::yes::yes::yes::yes::yes:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    අපි දන්නවා බන් හැමෝම සිල් වන්ත හාමුදුරුවෝ නෑ.. චීවර ධාරියෝ වැඩි.. අන්තිමට ඉතුරු වෙන්නේ කාසාය කණ්ඨක හාමුදුරුවෝ කියලනේ බුදු බණේ තියෙන්නේ.. මෙයාගේ කැරැට්ටුව අපි දන්නා නිසානේ කියන්නේ.. අනික් සමහර හාමුදුරුවරුත් සැප විදිනවා හොරෙන් පාරජිකාවන් කරයි ඒක ඔවුන් ගෙනයයි සංසාරේ.. එත් මෙයා රහත් කියාගෙන බෞද්ධ දර්ශනය අමු අමුවේ විනාස කරනවා.. මෙයාගේ සෙල්ලම් දන්නා නිසයි මම බය නැතුව කතා කරන්නේ

    monawada sellam?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    monawada sellam?

    උබ හිතාගනින්කෝ කරන්න පුළුවන් ජරාම වැඩ ටික.. විස්තර කරන්න බෑ ඒ තරම්.. අපිට දුකයි බන් මහා නායක හිමිවරුන්ට මේවා පෙන්නේ නැනේ.. බෙල්ලන්විල රජමහ විහාරයට අතේ දුරින් තමා මේ සේරම විනාශයන් වෙන්නේ