සිරිධම්මට කුණු බිත්තර

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    සිරිධම්මට කුණු බිත්තර

    පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී ඊයේ (26) ඉරිදා පවත්වන්නට යෙදුණු පිටිදූවේ සිරිධම්ම (අරහත් සිරි සමන්තභද්‍ර භද්‍ර) හිමියන්ගේ ධර්ම සංවාද වැඩසටහනකට එරෙහිව අවට සිටි පිරිස් ගල්මුල් කුණු බිත්තර ප්‍රහාර එල්ල කර අවසානයේ පිටිය මැද විරෝධතා පළ කිරීම හේතුවෙන් අතරමග අත්හැර දමන්නට සිදුවූ බව වාර්තාවේ.

    සිරි සමන්ත භද්‍ර නමින් පෙනී සිටින මෙම හිමියන් තමන් අරහත් තත්වයට පත්වූ බව පවසන අතර පසුගිය කාලයේ මහායාන භික්ෂුවකට සමාන ආකාරයට හැසිරෙමින් ථෙරවාද ශාසනය විනාශ කරන බවට ඇතැමුන්ගේ විවේචන පළ විය. විශාල කේක් කපමින් විනෝද වන, සියලුම ආකාරයේ මස් මාංශ ආහාර පිළිගන්වමින් උපන්දින උත්සව පන්සලේ තබන, ජීවතුන් අතර සිටියදීම තමාගේ පිළිම පන්සලේ පිහිටුවන, පාරේ වැඩමවද්දී ගෝලයින් ලවා දෙකකුල වෙත මල් ඉසගන්න මෙම හිමියන්ට එරෙහිව මීට වසර කිහිපයකට එපිට සිටම විවිධ පාර්ශ්ව විවේචන එල්ල කර තිබුණි.

    thanujaka

    Well-known member
  • නිකං ධර්මශාලාවේ වාඩිවෙලා බණ අහන් ඉදලා හුරුවෙච්ච් කට්ටියට මෙයා කියන බණ සිරාවටම ඇඩ්වාන්ස් වැඩී... බණ දේශනා කරන විදියේ, ඒ කිව්වේ ප්‍රසන්ටේශන් එකනම් මටත් එච්චර අල්ලන්නේ නෑ.. ඒත් කන්ටෙන්ට් එක හෙනම ඇඩ්වාන්ස්...නිකං බණ කතා වලට හුරුවෙච්ච අයට මේ බණ ඇහුවම නිකං හොල්මං වෙලා යනවා... හොද හැදෑරීමක් තියෙන කෙනෙක් කොහොම නමුත්..
     
    • Like
    Reactions: ishara4me

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    නිකං ධර්මශාලාවේ වාඩිවෙලා බණ අහන් ඉදලා හුරුවෙච්ච් කට්ටියට මෙයා කියන බණ සිරාවටම ඇඩ්වාන්ස් වැඩී... බණ දේශනා කරන විදියේ, ඒ කිව්වේ ප්‍රසන්ටේශන් එකනම් මටත් එච්චර අල්ලන්නේ නෑ.. ඒත් කන්ටෙන්ට් එක හෙනම ඇඩ්වාන්ස්...නිකං බණ කතා වලට හුරුවෙච්ච අයට මේ බණ ඇහුවම නිකං හොල්මං වෙලා යනවා... හොද හැදෑරීමක් තියෙන කෙනෙක් කොහොම නමුත්..

    Aththa.mul kale pitiduwe hamuduruwo kiyala kiyapu kale me hamuduruwange bana godak ahala thiye .hamadema tharkikawa pennuwe.dan kiyala wenasak wenna ba.eth dan e hamudurowo anugamanaya karana kramaya thama gatalusahagatha.:oo:
     
    thanujaka

    Well-known member
  • Aththa.mul kale pitiduwe hamuduruwo kiyala kiyapu kale me hamuduruwange bana godak ahala thiye .hamadema tharkikawa pennuwe.dan kiyala wenasak wenna ba.eth dan e hamudurowo anugamanaya karana kramaya thama gatalusahagatha.:oo:

    ඔව් සමහර දේවල් ඕනවට වැඩී.. එක පාරක් බණකදී කියනවා මම වතුර බොන මේ කෝප්පෙ රිදී කෝප්පයක් මේක ලක්ශ 10ක් 15ක් වටිනවා කියලා... අන්න ඒ වගේ දේවල් ටිකක් ටූ මච්.. නමුත් කියන දේවල් ගත්තම මාරම ගැඹුරක් තියෙනවා..
     
    m4u

    Junior member
  • May 9, 2010
    83
    13
    8
    :yes::yes::yes::yes:
    ඔව් සමහර දේවල් ඕනවට වැඩී.. එක පාරක් බණකදී කියනවා මම වතුර බොන මේ කෝප්පෙ රිදී කෝප්පයක් මේක ලක්ශ 10ක් 15ක් වටිනවා කියලා... අන්න ඒ වගේ දේවල් ටිකක් ටූ මච්.. නමුත් කියන දේවල් ගත්තම මාරම ගැඹුරක් තියෙනවා..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    m4u

    Junior member
  • May 9, 2010
    83
    13
    8
    නිකං ධර්මශාලාවේ වාඩිවෙලා බණ අහන් ඉදලා හුරුවෙච්ච් කට්ටියට මෙයා කියන බණ සිරාවටම ඇඩ්වාන්ස් වැඩී... බණ දේශනා කරන විදියේ, ඒ කිව්වේ ප්‍රසන්ටේශන් එකනම් මටත් එච්චර අල්ලන්නේ නෑ.. ඒත් කන්ටෙන්ට් එක හෙනම ඇඩ්වාන්ස්...නිකං බණ කතා වලට හුරුවෙච්ච අයට මේ බණ ඇහුවම නිකං හොල්මං වෙලා යනවා... හොද හැදෑරීමක් තියෙන කෙනෙක් කොහොම නමුත්..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නිකං ධර්මශාලාවේ වාඩිවෙලා බණ අහන් ඉදලා හුරුවෙච්ච් කට්ටියට මෙයා කියන බණ සිරාවටම ඇඩ්වාන්ස් වැඩී... බණ දේශනා කරන විදියේ, ඒ කිව්වේ ප්‍රසන්ටේශන් එකනම් මටත් එච්චර අල්ලන්නේ නෑ.. ඒත් කන්ටෙන්ට් එක හෙනම ඇඩ්වාන්ස්...නිකං බණ කතා වලට හුරුවෙච්ච අයට මේ බණ ඇහුවම නිකං හොල්මං වෙලා යනවා... හොද හැදෑරීමක් තියෙන කෙනෙක් කොහොම නමුත්..

    ඔව් සමහර දේවල් ඕනවට වැඩී.. එක පාරක් බණකදී කියනවා මම වතුර බොන මේ කෝප්පෙ රිදී කෝප්පයක් මේක ලක්ශ 10ක් 15ක් වටිනවා කියලා... අන්න ඒ වගේ දේවල් ටිකක් ටූ මච්.. නමුත් කියන දේවල් ගත්තම මාරම ගැඹුරක් තියෙනවා..

    :yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නිකං ධර්මශාලාවේ වාඩිවෙලා බණ අහන් ඉදලා හුරුවෙච්ච් කට්ටියට මෙයා කියන බණ සිරාවටම ඇඩ්වාන්ස් වැඩී... බණ දේශනා කරන විදියේ, ඒ කිව්වේ ප්‍රසන්ටේශන් එකනම් මටත් එච්චර අල්ලන්නේ නෑ.. ඒත් කන්ටෙන්ට් එක හෙනම ඇඩ්වාන්ස්...නිකං බණ කතා වලට හුරුවෙච්ච අයට මේ බණ ඇහුවම නිකං හොල්මං වෙලා යනවා... හොද හැදෑරීමක් තියෙන කෙනෙක් කොහොම නමුත්..

    b1f594f0569c0ee078d684db0fe5bd34.png
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නිකං ධර්මශාලාවේ වාඩිවෙලා බණ අහන් ඉදලා හුරුවෙච්ච් කට්ටියට මෙයා කියන බණ සිරාවටම ඇඩ්වාන්ස් වැඩී... බණ දේශනා කරන විදියේ, ඒ කිව්වේ ප්‍රසන්ටේශන් එකනම් මටත් එච්චර අල්ලන්නේ නෑ.. ඒත් කන්ටෙන්ට් එක හෙනම ඇඩ්වාන්ස්...නිකං බණ කතා වලට හුරුවෙච්ච අයට මේ බණ ඇහුවම නිකං හොල්මං වෙලා යනවා... හොද හැදෑරීමක් තියෙන කෙනෙක් කොහොම නමුත්..

    මාත් පිටිදූවේ හාමුදුරුවෝ විවේචනය නොකරන්නේ ඔන්න ඔය හේතු ටික හිතේ තියෙන නිසා

    මම කියන්නේ නෑ මේ හාමුදුරුවෝ රහත් වෙලාද නැද්ද කියලා. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා පන්සලේ පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ගාවට ගුරු පත්වීමක් අරන් ගියොත් සෙත් පතනවා, ලොකු හාමුදුරුවනේ මම රහත් උනා කිව්වොත් සාසනේ විනාස කරන්න හදන්නේ කියල බනිනවා. ඔන්න ඔය කෝනෙන් බලනකොට මට තවම හිතාගන්න බෑ මොකක් කියන්නද කියලා:eek::eek:
     
    • Like
    Reactions: THE_RAIN

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    කරන වැඩ අමුතුයි තමා, ඒ උනාට කියන බණ දැනෙන්න තේරෙන්න කියනවා.එකේ වෙන හාමුදුරුවෝ කියන එකම කතාව නෙවෙයි.
    රහත් වෙලාද නැද්ද කියල දන්නේ නෑ, හැබෙයි දේශනා කරන බණ අනුව අනිත් හාමුදුරුවරුන්ට වඩා වෙනස් ගමනක් යන්නේ.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    රත්තරං;21292726 said:
    මාත් පිටිදූවේ හාමුදුරුවෝ විවේචනය නොකරන්නේ ඔන්න ඔය හේතු ටික හිතේ තියෙන නිසා

    මම කියන්නේ නෑ මේ හාමුදුරුවෝ රහත් වෙලාද නැද්ද කියලා. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා පන්සලේ පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ගාවට ගුරු පත්වීමක් අරන් ගියොත් සෙත් පතනවා, ලොකු හාමුදුරුවනේ මම රහත් උනා කිව්වොත් සාසනේ විනාස කරන්න හදන්නේ කියල බනිනවා. ඔන්න ඔය කෝනෙන් බලනකොට මට තවම හිතාගන්න බෑ මොකක් කියන්නද කියලා:eek::eek:

    :)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,074
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ගිය ඉරිදා උදේ 8:30 විතර නෙත් fm අහගෙන ඉන්නකොට බනක් ගියා. ඒකෙ බන කියපු ගනයා කියනවා ළමයි වැරදි කරනවා නම් කුස්සියට ඇදන් ගිහිල්ල ගිනි පෙනෙල්ලකින් පුච්චන්න කියල. ගෑනුන්ටත් නොසෑහෙන්න බැන්න. තක්කඩි මැර බනක් කිව්වෙ. කුණු බිත්තර ගුටි පූජා දෙන්න ඕනෙ ඒවගේ උන්නාසෙලාට.

    ඒත් සිරිධම්ම හාමුදුරුවො ඒවගේ තක්කඩි බන කියනවා මම අහල නෑ.
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    උතුම් රහත් ඵලය ලබපු උත්තමයන් වහන්සේ නමක් කවදාවත් තමන් රහත් කියල ප්‍රකාශ කරන් නෑ, අනික රහත්ඵල අත්කරගත් තැනැත්තා සව් කෙලෙසුන් නැසූ බැවින් මේ වගේ හැසිරෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: RandomGuy

    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    If one party need to spoil another. Then they will select one of the best person from that party. I feel that is what going on now. Any way I might be wrong :(
     
    rogerthis

    Junior member
  • May 27, 2014
    113
    20
    18
    meyage rahath balaya check kara.kunu biitara ,gal gahanakota eka iridi balaya yodala mada pavattaikiyala hithuna minisunta.namuth polis balaya genella tibba.rahathunta kunu bittara ,gal nelum mal varusavak vidihata vatenne.yako galak mage kakuleth happuna dan.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    නිකං ධර්මශාලාවේ වාඩිවෙලා බණ අහන් ඉදලා හුරුවෙච්ච් කට්ටියට මෙයා කියන බණ සිරාවටම ඇඩ්වාන්ස් වැඩී... බණ දේශනා කරන විදියේ, ඒ කිව්වේ ප්‍රසන්ටේශන් එකනම් මටත් එච්චර අල්ලන්නේ නෑ.. ඒත් කන්ටෙන්ට් එක හෙනම ඇඩ්වාන්ස්...නිකං බණ කතා වලට හුරුවෙච්ච අයට මේ බණ ඇහුවම නිකං හොල්මං වෙලා යනවා... හොද හැදෑරීමක් තියෙන කෙනෙක් කොහොම නමුත්..
    :)

    Matat radio eke yanakota me wage theruna..
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    නිකං ධර්මශාලාවේ වාඩිවෙලා බණ අහන් ඉදලා හුරුවෙච්ච් කට්ටියට මෙයා කියන බණ සිරාවටම ඇඩ්වාන්ස් වැඩී... බණ දේශනා කරන විදියේ, ඒ කිව්වේ ප්‍රසන්ටේශන් එකනම් මටත් එච්චර අල්ලන්නේ නෑ.. ඒත් කන්ටෙන්ට් එක හෙනම ඇඩ්වාන්ස්...නිකං බණ කතා වලට හුරුවෙච්ච අයට මේ බණ ඇහුවම නිකං හොල්මං වෙලා යනවා... හොද හැදෑරීමක් තියෙන කෙනෙක් කොහොම නමුත්..
    මේ සාදු බණ කියන්නේ පිස්සන්ට. මෙයා අංගොඩ බණ වලට යවන්න ඕන උන්ගේ පිස්සු පීකුදු වෙන්න.සාමන්‍ය අයට මෙයා කියන බණ වැඩක් නෑ.පිස්සො ඉන්න ඒරියා එකක ලවුඩ්ස් පීකර් දාගෙනඕවා කියන්න. එහෙම නැති තැන් වල පිස්සන්ට විතරක් ඇහනවිදිහට ශාලාවක් කුලියට අරගෙන දෙසන්න
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    saakki nathiva yam kenek budu una rahath una kiyala dilisenna hadanavanam eya pissek. budu kenek rahath kenek thaman arahath kiyanne naha.nokiya kiyanava
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔව් සමහර දේවල් ඕනවට වැඩී.. එක පාරක් බණකදී කියනවා මම වතුර බොන මේ කෝප්පෙ රිදී කෝප්පයක් මේක ලක්ශ 10ක් 15ක් වටිනවා කියලා... අන්න ඒ වගේ දේවල් ටිකක් ටූ මච්.. නමුත් කියන දේවල් ගත්තම මාරම ගැඹුරක් තියෙනවා..

    රහත් උනා නං කොහොමද බන් මේවට ඇලී ගැලී ජිවත් වෙන්නේ :lol::lol: උබල නං අනේ මන්දා.. කේක් කප කපා රහත් වෙනවයි කිය කිය උපන්දින පාටි උපරිමෙන් අරන්.. ආතල් එකේ ඉන්න එකද රහත් වීම.. :confused::confused: බණට මන් අහලා නෑ කවදාවත් උපන්දිනෙකට පාටි දාන්න කියනවා .. එදාට පන්සලකට ගිහින් පිං දහම් කරන්න කියලා තියෙන්නේ අවුරුද්දක් වයසට යෑම සමරන්න දෙයක් නෙවේ. :lol::lol: මේ සිරි දම්මගේ එකක් විතරයි ..

    siridhamma_.jpg

    Pitiduwe+Siridamma-.jpg

    මේවා දැක දැක තවත් සුද්ද කරන හරක් ඉන්නවා දැකීමත් සතුටක් :cool::cool::cool:

    • Like
    Reactions: RandomGuy

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    රහත් උනා නං කොහොමද බන් මේවට ඇලී ගැලී ජිවත් වෙන්නේ :lol::lol: උබල නං අනේ මන්දා.. කේක් කප කපා රහත් වෙනවයි කිය කිය උපන්දින පාටි උපරිමෙන් අරන්.. ආතල් එකේ ඉන්න එකද රහත් වීම.. :confused::confused: බණට මන් අහලා නෑ කවදාවත් උපන්දිනෙකට පාටි දාන්න කියනවා .. එදාට පන්සලකට ගිහින් පිං දහම් කරන්න කියලා තියෙන්නේ අවුරුද්දක් වයසට යෑම සමරන්න දෙයක් නෙවේ. :lol::lol: මේ සිරි දම්මගේ එකක් විතරයි ..

    siridhamma_.jpg

    Pitiduwe+Siridamma-.jpg

    මේවා දැක දැක තවත් සුද්ද කරන හරක් ඉන්නවා දැකීමත් සතුටක් :cool::cool::cool:

    රහත් වෙන්න මාලිගාවක් වගේ පන්සලක් තියෙන්න ඕන.බඩු ඉන්න ඕන,කොල්ලො ඉන්න ඕන,ප්‍රාඩො තියෙන්න ඕන.ගාඩ්ලා ඉන්න ඕන.