සිරිධම්මට කුණු බිත්තර

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mas kanava
    salli hamba karanava
    bana kiyanna salli gannavaa
    kello innava
    prado tiyagena innava
    kota kalisam adagena innava
    sinhasana vala budu una kiyala innava
    pita ratavala savari yanava
    guardsla innava

    හොදම 2ක උබ කියල නෑ
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ඇත්තම කතාව කවුරුත් බුදු දහම හරියට දන්නේ නෑ..... පාලියෙන් මොකක් හරි කියල මේක මෙහෙම කිව්වා කියල අපේ අය සාදු කියනවා ...... එක නිසා කවුරුත් තව කෙනෙක් එක්ක වාදයට යන්නෙත් නෑ මොකද අනිත් එක්කෙනා කියන එක හරිද වැරදිද ඔප්පු කරන්න දැනුමක් නෑ..... ඉතින් කට්ටිය හිතනවා හෙන ගැබුරු දෙයක් කියන්නේ සාදු සාදු කියලා ..... හැමෝටම තේරෙන දෙයකට වඩා නොතේරෙන දෙයක් ඇහුවම හිතෙනවා... අම්මෝ මේක තමා නිර්මල බුදු දහම කියලා ..... මාත් ත්‍රිපිටකය ධම්ම පදේ කියවලා නෑ..... මන් දන්නවා ජිවිතේ කියන්නේ දුකක් කියල.... එක නිසා කාටවත් කරදයක් නොකර....පුළුවන් විදියට උදව් කරලා .... විනෝදෙන් ඉදල මැරිලා යන එක තමා මගේ ආගම දහම.....
     
    • Like
    Reactions: lalindutj

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    16999254_1877342172482037_3025276785394077496_n.jpg
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මට පොර ජීවත් වෙන විදිහ නම් අල්ලන්නේ නැහැ. හැබැයි පොර කියන දේවල් නම් සහතික ඇත්ත. බුදුහාමුදුරුවන්ටත් ගල් පෙරලන්න, රා පොවලා අලි එවන්න උන් හිටියනේ. කුණු බිත්තර නම් මොනාද.
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    මොනවා උනත් පට්ටම මෙනු එකක් තිබිල තියෙන්නේ උපන්දිනේ දවසේ......:baffled::baffled:
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    රත්තරං;21292726 said:
    මාත් පිටිදූවේ හාමුදුරුවෝ විවේචනය නොකරන්නේ ඔන්න ඔය හේතු ටික හිතේ තියෙන නිසා

    මම කියන්නේ නෑ මේ හාමුදුරුවෝ රහත් වෙලාද නැද්ද කියලා. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා පන්සලේ පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ගාවට ගුරු පත්වීමක් අරන් ගියොත් සෙත් පතනවා, ලොකු හාමුදුරුවනේ මම රහත් උනා කිව්වොත් සාසනේ විනාස කරන්න හදන්නේ කියල බනිනවා. ඔන්න ඔය කෝනෙන් බලනකොට මට තවම හිතාගන්න බෑ මොකක් කියන්නද කියලා:eek::eek:

    රටක උගතුන් පිස්සු කෙලින්න ගන්න එක ලොකු ප්‍රස්නයක් වෙනව..මොකද එවා විවෙචනය කරන්න උගතෙක් නෑති වෙනව..
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    හිතල බලන්න රටක ඉන්න ලොකුම උගතා පිස්සු කෙලියොත් කව්ද එයාව විවෙචනය කරන්නේ..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    arakku bonava
    sigarat bonava
    mona hari math dravya gannavat athi

    ඔව්ව හොදයි බන්.. පව් බන් එත් අසරණ තරුණ ජිවිත කියක් ඉවරද මෙයා නිසා.. කියල වැඩක් නෑ..
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔකනෙ.ඔබතුමා ඔක්කොම කතාකරන්නෙ ලෞකික දේවල් ගැන.එ හාමුදුරුවො කියන බන ගැන පොඩ්ඩක් හිතපන්.මම කිවුවෙ ඒක.පාලි කියවන්නෙ නෑ.හොද සින්හලෙන් තමයි කියන්නෙ බන.මාලිගා තියන එකම හාමුදුරුවො නෙවෙයි ඔය.ලන්කාවෙ ඕනතරම් ඉන්නව.උදාහරන තියනව කොලබ අවටම.ඉතා ප්‍රසිද්ද හාඋදුරුවරු.තුවක්කුව ඉනේ ගහන් ඉන්න හාමුදුරුවරුත් ඉන්න.දන්න මිනිස්සු දන්නව.උබල වගේ ඩයල් බුද්ද කාලෙ හිටියනම් කියයි පිලිකුල් බාවනාව අමු සොහොනක වඩනකොට කියයි යකෙක් වැහිච්ච හාමුදුරු නමක් කියල.:lol:උබල හොයන්නෙ බලන්නෙ මතුපිටින්ෆේස්බුක් එකේ පේජ් කාරයො හිට් ගන්න උලුප්පල දාන පෝස්ට් නෙවෙයි පොඩ්ඩක් හැම දේ ගැනම උපේක්ශාවෙන් බලපන්.තද ද බුරුල්ද නම් දන්නෙ නෑ ඒත් උබ ඔය කියන සැප තියරියම මහනාහිමිවරු ටිකත් ගන්නව.පොඩ්ඩක් හොයල බලපන්..ජය.


    වැරදි පාරේ ගිය හාමුදුරුවරු ඉස්සරත් උන්නා.. ධර්ම සංගායනා තියන්න හේතු උනෙත් ඔය වගේ කාරනා නිසානේ ;) අනිත් අය කරනවා කියලා බුදු දහම දැනගත් පලියට මේ වගේ අකැප දේවල් කරන එක හරි කියනවා දැක්කමයි.. සිරිධම්ම හොඳට බණ කිව්වා තමයි.. ඒත් දැන් සල්ලි වලට සැප සම්පත් වලට රහ වැටිලා ඉන්නේ..කලින් මොන මාර්ගයේ ගියත් දැන් නං ඉන්නේ චීවර ධාරියෙක් යායුතු මගක නෙවේ.. ඕන බත් කන හරකෙක්ට තේරෙනවා මේවා දැක්කම..

    උබ වගේ ඩයල් තමා සිරිදම්ම වඩිනවයි කිව්වම අහස බලන් සාදු කියපු උන් :baffled::baffled:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔව්ව හොදයි බන්.. පව් බන් එත් අසරණ තරුණ ජිවිත කියක් ඉවරද මෙයා නිසා.. කියල වැඩක් නෑ..

    පොඩ්ඩක් විස්තර කියහන්කෝ බන් දැනගන්න
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    වැරදි පාරේ ගිය හාමුදුරුවරු ඉස්සරත් උන්නා.. ධර්ම සංගායනා තියන්න හේතු උනෙත් ඔය වගේ කාරනා නිසානේ ;) අනිත් අය කරනවා කියලා බුදු දහම දැනගත් පලියට මේ වගේ අකැප දේවල් කරන එක හරි කියනවා දැක්කමයි.. සිරිධම්ම හොඳට බණ කිව්වා තමයි.. ඒත් දැන් සල්ලි වලට සැප සම්පත් වලට රහ වැටිලා ඉන්නේ..කලින් මොන මාර්ගයේ ගියත් දැන් නං ඉන්නේ චීවර ධාරියෙක් යායුතු මගක නෙවේ.. ඕන බත් කන හරකෙක්ට තේරෙනවා මේවා දැක්කම..

    උබ වගේ ඩයල් තමා සිරිදම්ම වඩිනවයි කිව්වම අහස බලන් සාදු කියපු උන් :baffled::baffled:

    උබ හිතන විදිය පටු වැඩී.උබ එක්ක වාද කරන්න ඕන නෑ ඒ නිසා.මම කියන්නෙ දේශනා කරන හොද දේ විතරක් ගනින්.උබ මොනව කරත් සිරිදම්ම හාමුදුරුවො කියන දර්මය වැරදී කියල පොයින්ට් එකක් පෙන්නපන්.උබට බැ.6 උඩ පැත්තෙන් බැලුවම 9 යි යට පැත්තෙන් බැලුවම 6යි.දෙපැත්තක් තියනව මචන්.මම සිරිදම්ම හාමුදුරුවො ඇත්තට දැකල වත් නෑ.මම දර්මය අහල පොත් කියවල විතරයි තියෙන්නෙ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොඩ්ඩක් විස්තර කියහන්කෝ බන් දැනගන්න

    මචන් ඕව ප්‍රසිද්දියේ කියන්නත් හොද නෑ.. මොන උනත් බෞද්ධ දර්ශනයට හානි වෙන්නේ... හිතා ගනිලක්කෝ පාට පාට දේදුන්න
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මචන් ඕව ප්‍රසිද්දියේ කියන්නත් හොද නෑ.. මොන උනත් බෞද්ධ දර්ශනයට හානි වෙන්නේ... හිතා ගනිලක්කෝ පාට පාට දේදුන්න

    :shocked: අඩෝ සිරාවට :sorry: කුජීතයි නෙහ් බන් :dull::dull:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මචන් ඕව ප්‍රසිද්දියේ කියන්නත් හොද නෑ.. මොන උනත් බෞද්ධ දර්ශනයට හානි වෙන්නේ... හිතා ගනිලක්කෝ පාට පාට දේදුන්න

    hmmm..oka prasdidda rahasak :shocked::shocked::shocked:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :shocked: අඩෝ සිරාවට :sorry: කුජීතයි නෙහ් බන් :dull::dull:

    මේවා මන් ඔලුවෙන් හිටගෙන කිව්වත් වැඩක් නෑ බන්.. You tube එකේ මෙයාගේ වැදී බන අහල මොලේ කුරුවල් වෙච්ච අයට.. හොදම දේ ඇවිල්ලම බලන්න කියන එකයි
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව්ව හොදයි බන්.. පව් බන් එත් අසරණ තරුණ ජිවිත කියක් ඉවරද මෙයා නිසා.. කියල වැඩක් නෑ..

    මටත් හිතුනා කොල්ලො වට කරන් ඉන්නකොට... :sorry::sorry: