mas kanava
salli hamba karanava
bana kiyanna salli gannavaa
kello innava
prado tiyagena innava
kota kalisam adagena innava
sinhasana vala budu una kiyala innava
pita ratavala savari yanava
guardsla innava
හොදම 2ක උබ කියල නෑ
mas kanava
salli hamba karanava
bana kiyanna salli gannavaa
kello innava
prado tiyagena innava
kota kalisam adagena innava
sinhasana vala budu una kiyala innava
pita ratavala savari yanava
guardsla innava
හොදම 2ක උබ කියල නෑ
රත්තරං;21292726 said:මාත් පිටිදූවේ හාමුදුරුවෝ විවේචනය නොකරන්නේ ඔන්න ඔය හේතු ටික හිතේ තියෙන නිසා
මම කියන්නේ නෑ මේ හාමුදුරුවෝ රහත් වෙලාද නැද්ද කියලා. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා පන්සලේ පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ගාවට ගුරු පත්වීමක් අරන් ගියොත් සෙත් පතනවා, ලොකු හාමුදුරුවනේ මම රහත් උනා කිව්වොත් සාසනේ විනාස කරන්න හදන්නේ කියල බනිනවා. ඔන්න ඔය කෝනෙන් බලනකොට මට තවම හිතාගන්න බෑ මොකක් කියන්නද කියලා![]()
arakku bonava
sigarat bonava
mona hari math dravya gannavat athi
ඔකනෙ.ඔබතුමා ඔක්කොම කතාකරන්නෙ ලෞකික දේවල් ගැන.එ හාමුදුරුවො කියන බන ගැන පොඩ්ඩක් හිතපන්.මම කිවුවෙ ඒක.පාලි කියවන්නෙ නෑ.හොද සින්හලෙන් තමයි කියන්නෙ බන.මාලිගා තියන එකම හාමුදුරුවො නෙවෙයි ඔය.ලන්කාවෙ ඕනතරම් ඉන්නව.උදාහරන තියනව කොලබ අවටම.ඉතා ප්රසිද්ද හාඋදුරුවරු.තුවක්කුව ඉනේ ගහන් ඉන්න හාමුදුරුවරුත් ඉන්න.දන්න මිනිස්සු දන්නව.උබල වගේ ඩයල් බුද්ද කාලෙ හිටියනම් කියයි පිලිකුල් බාවනාව අමු සොහොනක වඩනකොට කියයි යකෙක් වැහිච්ච හාමුදුරු නමක් කියල.උබල හොයන්නෙ බලන්නෙ මතුපිටින්ෆේස්බුක් එකේ පේජ් කාරයො හිට් ගන්න උලුප්පල දාන පෝස්ට් නෙවෙයි පොඩ්ඩක් හැම දේ ගැනම උපේක්ශාවෙන් බලපන්.තද ද බුරුල්ද නම් දන්නෙ නෑ ඒත් උබ ඔය කියන සැප තියරියම මහනාහිමිවරු ටිකත් ගන්නව.පොඩ්ඩක් හොයල බලපන්..ජය.
අනිත් අය කරනවා කියලා බුදු දහම දැනගත් පලියට මේ වගේ අකැප දේවල් කරන එක හරි කියනවා දැක්කමයි.. සිරිධම්ම හොඳට බණ කිව්වා තමයි.. ඒත් දැන් සල්ලි වලට සැප සම්පත් වලට රහ වැටිලා ඉන්නේ..කලින් මොන මාර්ගයේ ගියත් දැන් නං ඉන්නේ චීවර ධාරියෙක් යායුතු මගක නෙවේ.. ඕන බත් කන හරකෙක්ට තේරෙනවා මේවා දැක්කම.. 

ඔව්ව හොදයි බන්.. පව් බන් එත් අසරණ තරුණ ජිවිත කියක් ඉවරද මෙයා නිසා.. කියල වැඩක් නෑ..
වැරදි පාරේ ගිය හාමුදුරුවරු ඉස්සරත් උන්නා.. ධර්ම සංගායනා තියන්න හේතු උනෙත් ඔය වගේ කාරනා නිසානේඅනිත් අය කරනවා කියලා බුදු දහම දැනගත් පලියට මේ වගේ අකැප දේවල් කරන එක හරි කියනවා දැක්කමයි.. සිරිධම්ම හොඳට බණ කිව්වා තමයි.. ඒත් දැන් සල්ලි වලට සැප සම්පත් වලට රහ වැටිලා ඉන්නේ..කලින් මොන මාර්ගයේ ගියත් දැන් නං ඉන්නේ චීවර ධාරියෙක් යායුතු මගක නෙවේ.. ඕන බත් කන හරකෙක්ට තේරෙනවා මේවා දැක්කම..
උබ වගේ ඩයල් තමා සිරිදම්ම වඩිනවයි කිව්වම අහස බලන් සාදු කියපු උන්![]()
පොඩ්ඩක් විස්තර කියහන්කෝ බන් දැනගන්න
මචන් ඕව ප්රසිද්දියේ කියන්නත් හොද නෑ.. මොන උනත් බෞද්ධ දර්ශනයට හානි වෙන්නේ... හිතා ගනිලක්කෝ පාට පාට දේදුන්න
අඩෝ සිරාවට
කුජීතයි නෙහ් බන් 

මචන් ඕව ප්රසිද්දියේ කියන්නත් හොද නෑ.. මොන උනත් බෞද්ධ දර්ශනයට හානි වෙන්නේ... හිතා ගනිලක්කෝ පාට පාට දේදුන්න



අඩෝ සිරාවට
කුජීතයි නෙහ් බන්
![]()
ඔව්ව හොදයි බන්.. පව් බන් එත් අසරණ තරුණ ජිවිත කියක් ඉවරද මෙයා නිසා.. කියල වැඩක් නෑ..

