සිරිධම්මට කුණු බිත්තර

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකක්ද බං ඇඩ්වාන්ස් කියන්නෙ? ත්‍රිපිටිකයෙ තියන දේ සරලව පැහැදිලි කරන්න බැරිනම් ඒ බනෙන් වැඩක් තියනවද? මම ඔය සිරිසදහම් අසපුවටත් ගිහින් මෙයගෙ බන් අහල තියනව. මම අහපු බනේ නම් මචං සීයට අනුවක්ම තිබ්බෙ මෙයාගෙ වර්නනාව. තමන්ව වර්නනා කරගනෙ නැති බනක් කියලම නැතිව ඇති මෙයා. උදාහරනයක් විදිහට " මම නැතිව වෙන මාර්ගයක් නැහැ" වගේ අදහස් තමයි ගොඩක්ම තිබුනෙ. මෙයා තමුන්ව බුදු කෙනෙක්ගෙ තත්වයේ තියලයි කතාකරන්නෙ. බොරුනම් බනක් අහල බලපන්.

    ඌ මෛත්රී බුදු හාමුදුරැවන්ගේ පෙර ආත්මයක් කියල තමයි හිතන් ඉන්නෙ.... :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔන්න ඔය හයිලයිට් කරලා තියෙන හේතුව නිසාම තමයි මම කිව්වේ ඒ කියන බණ ඇඩ්වාන්ස් කියල.. ඒ කියන බණ තේරුම් ගන්න හෙන අමාරුයි... සාමාන්‍ය කෙනෙකුට නොතේරෙන ලෙවල් එකේ බණක් තමයි එයා කියන්නේ... ඒකටම තමයි ඉතින් ඇඩ්වාන්ස් කියන්නෙ.. ප්‍රසන්ටේශන් එක මටත් දිරවන්නේ නෑ... නිකං අමුතු ක්‍රමේකට බණ කියන්නේ... නිකං හෙන ඇගට අරං... නමුත් කරුණු වල ඇතුලාන්තය හුගක් හොදයි..

    මාත් මුගේ බණ අහලා තියෙනවා... රේරැකානේ හාමුදුරැවන්ගෙත් බණ අහලා තියෙනවා... වෙනස අහසට පොලොව වගේ....
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔන්න ඔය හයිලයිට් කරලා තියෙන හේතුව නිසාම තමයි මම කිව්වේ ඒ කියන බණ ඇඩ්වාන්ස් කියල.. ඒ කියන බණ තේරුම් ගන්න හෙන අමාරුයි... සාමාන්‍ය කෙනෙකුට නොතේරෙන ලෙවල් එකේ බණක් තමයි එයා කියන්නේ... ඒකටම තමයි ඉතින් ඇඩ්වාන්ස් කියන්නෙ.. ප්‍රසන්ටේශන් එක මටත් දිරවන්නේ නෑ... නිකං අමුතු ක්‍රමේකට බණ කියන්නේ... නිකං හෙන ඇගට අරං... නමුත් කරුණු වල ඇතුලාන්තය හුගක් හොදයි..

    හ්ම් එක එක්කෙනාට හිතෙන විදි වෙනස්නෙ බං. මම පොර නෙමෙයි. හැබැයි මම ඔය ගැඹුරුයි කියන ඇඩ්වාන්ස් ලෙවල් බනත් අහල තියනව. නමුත් මේ බන වල නම් ඇතුලාන්තයේ තිබ්බෙ තමුන් විතරයි එකම මාර්ගය කියන් වරුනාව මිසක්, මාර්ගයක් පෙන්වාදීම නෙමෙයි. උබට එහෙම දෙයක් පෙනුනනම් හොදයි ඉතින්.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මට අපේ නැන්දා කිව්වා දළදා මාළිගාවෙ කරඩුව තියෙන තැන පහළ ශාලාවක තිබ්බ දානෙකට කුකුල් මස් දුන්නා කියලා. ඒවා ගැන කතා කරන්න කවුරුත් නෑ

    කුකුල් මස් අකැපයි කියල බුද්ධ දේශනාවේ තියෙනවද?
    බුදුහාමුදුරුවෝ නිර්මාංශිකයිද?
    :D
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඌ මෛත්රී බුදු හාමුදුරැවන්ගේ පෙර ආත්මයක් කියල තමයි හිතන් ඉන්නෙ.... :lol::lol::lol:

    මටත් එහෙම සීන් එකක් තමයි තේරුනේ. ඒත් මෙයාව තර්කයෙන් අල්ලන්න අමාරුයි. ගොඩක් මෙතන කියන තර්ක වලට මේ හාමුදුරුවන්ව අල්ලන්න බෑ. රහත් බව ප්‍රකාශ කරපු රහතුන් ඕනෙ තරම් ඉන්නවා. ඒ වගේම හාමුදුරුවරු මේ වගේ මාලිගාවල ඉන්නෙ ඇයි, මෙච්චර වියදම් කරල උත්සව තියන්නෙ ඇයි කියන දේට, බුදුහාමුදුරුවො කහවනු කෝටි ගානක් වියදම් කරල හදපු ජේතවනාරාමෙ හිටිය කියන පිලිතුරයි, අසදෘශ මහා පින්කමට බුදුහාමුදුරුවො සහභාගි උනා කියන පිලිතුරයි දෙන්න් පුලුවන්.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    රහත් වෙච්ච සීන් නං අනේ මන්ද බං හැබැයි ඒ කියන බණ නං වෙන හාමුදුරු කෙනෙක් කියනවා මම අහලම නෑ..

    මමත් ඔය භික්ශුව කියන බණ ඇහුවා කුතුහලය නිසාම. කිසිම බණක් මට නම් ඇහුනේ නැහැ ඔය කියන අමුතු ගැඹුරකින්. තමන් විසේශ පුද්ගලයෙක් කියන මාන්නය නිසා ඇතිවන ඕව' කොන්ෆිඩන්ස් ගතියක් තිබ්බා, ඒ වුනාට කිව්වේ මීට අවුරුදු 15කට කලින් හැම හාමුදුරු නමක්ම කියන රූටින් බණම තමයි.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උඹ බූරුවෙක් කියල මට කරන්න දෙයක් නෑ..
    දැන් මම කිව්වද එයා රහත් උනා කියල සහ මම ඒක විශ්වාස කලා කියල.. මුලින්ම මම එහෙම කියපු තැන පෙන්නල ඉදපන්කො එක පාරටම හුටස් ගාල උඹේ නකුට උඩ වාඩිවෙන්නේ නැතුව... කාටහරි ඇගිල්ලක් දික් කරනවනං ඒක වගකීමක් ඇතුව කරපන් නැත්තං නිකං පකුං කතා නොකර හිටපං..

    උඹට සිංහල නොතේරෙන එකට මට කරන්න දෙයක් නෑ.. ඒක තමයි තේරෙන සිංහලෙන්ම කිව්වේ එයා කරන සමහර දේවල් ඕනවට වැඩී කියල.. ඒක තවත් පැහැදිලි වෙන්න තමයි ඒවගෙ දේකට උදාහරණයක් විදිහට අර කෝප්පේ කතාව කිව්වේ.. ඒකම හයිලයිට් කරලා මගෙන් අහනවා මෙහෙම කරන් උන් රහත් වෙලාද කියල.. මම පෙන්නුවෙත් එයාගේ තියෙන වරදක් තමයි.. වැරදි උලුප්ප්ලා කාවවත් සුද්ද කරන්න බෑනේ..ඒකවත් තෙරෙන්නේ නැතුව උඹ නිකං ගොන් බූරුවා මෙතන ඇවිල්ලා මරු කියෝනව..

    මම සිරිධම්ම මොනවද කරේ, කරන්නේ සහ කලයුත්තේ කියනදේ ගැන කතා කරේ නෑනේ.. මමත් කිව්වේ එයා කරන දේවල් ඕනවට වැඩි උනාට ඒ කියන ධර්ම කාරණා නං සෑහෙන්න ගැඹුරු දේවල් කියල.. මම කතා කරේ කන්ටෙන්ට් එක ගැන විතරයි නැතුව එයාගේ චරියාව ගැන නෙමෙයි.. උඹ මේ හරකෙක් කියලා මට කරන්න දෙයක් නෑ..
    [/SIZE]

    නැට්ට කාගේද ඉස්සුනේ :rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මටත් එහෙම සීන් එකක් තමයි තේරුනේ. ඒත් මෙයාව තර්කයෙන් අල්ලන්න අමාරුයි. ගොඩක් මෙතන කියන තර්ක වලට මේ හාමුදුරුවන්ව අල්ලන්න බෑ. රහත් බව ප්‍රකාශ කරපු රහතුන් ඕනෙ තරම් ඉන්නවා. ඒ වගේම හාමුදුරුවරු මේ වගේ මාලිගාවල ඉන්නෙ ඇයි, මෙච්චර වියදම් කරල උත්සව තියන්නෙ ඇයි කියන දේට, බුදුහාමුදුරුවො කහවනු කෝටි ගානක් වියදම් කරල හදපු ජේතවනාරාමෙ හිටිය කියන පිලිතුරයි, අසදෘශ මහා පින්කමට බුදුහාමුදුරුවො සහභාගි උනා කියන පිලිතුරයි දෙන්න් පුලුවන්.

    තර්කයෙන් අල්ලන්න පුලුවන්... මූ ඔක්කොම කරලා කියන්නෙ ත්රිපිටකයෙ අරහෙම තියෙනවා මෙහමෙ තියෙනවා කියල.... ත්රිපිටකයේ තියෙන ඔක්කොම ඇත්ත කියල පිලිගන්න බෑ කිව්වහම ඉවරයි...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    උඹ බූරුවෙක් කියල මට කරන්න දෙයක් නෑ..
    දැන් මම කිව්වද එයා රහත් උනා කියල සහ මම ඒක විශ්වාස කලා කියල.. මුලින්ම මම එහෙම කියපු තැන පෙන්නල ඉදපන්කො එක පාරටම හුටස් ගාල උඹේ නකුට උඩ වාඩිවෙන්නේ නැතුව... කාටහරි ඇගිල්ලක් දික් කරනවනං ඒක වගකීමක් ඇතුව කරපන් නැත්තං නිකං පකුං කතා නොකර හිටපං..

    උඹට සිංහල නොතේරෙන එකට මට කරන්න දෙයක් නෑ.. ඒක තමයි තේරෙන සිංහලෙන්ම කිව්වේ එයා කරන සමහර දේවල් ඕනවට වැඩී කියල.. ඒක තවත් පැහැදිලි වෙන්න තමයි ඒවගෙ දේකට උදාහරණයක් විදිහට අර කෝප්පේ කතාව කිව්වේ.. ඒකම හයිලයිට් කරලා මගෙන් අහනවා මෙහෙම කරන් උන් රහත් වෙලාද කියල.. මම පෙන්නුවෙත් එයාගේ තියෙන වරදක් තමයි.. වැරදි උලුප්ප්ලා කාවවත් සුද්ද කරන්න බෑනේ..ඒකවත් තෙරෙන්නේ නැතුව උඹ නිකං ගොන් බූරුවා මෙතන ඇවිල්ලා මරු කියෝනව..

    මම සිරිධම්ම මොනවද කරේ, කරන්නේ සහ කලයුත්තේ කියනදේ ගැන කතා කරේ නෑනේ.. මමත් කිව්වේ එයා කරන දේවල් ඕනවට වැඩි උනාට ඒ කියන ධර්ම කාරණා නං සෑහෙන්න ගැඹුරු දේවල් කියල.. මම කතා කරේ කන්ටෙන්ට් එක ගැන විතරයි නැතුව එයාගේ චරියාව ගැන නෙමෙයි.. උඹ මේ හරකෙක් කියලා මට කරන්න දෙයක් නෑ..

    මචන් උබ ඔය ගැඹුරු ධර්ම කරුණු වලට ඔච්චර රැවටෙන්නේ ඇයි? බිලී බාද්දිත් ඇමට දාන්නෙත් දැක්ක ගමන් මාළුවගේ රස නහර පිනා යන කෑමක් තමයි. ඒත් මාළු බාන කෙනාට ඕනේ මාළුවගේ රස නහර පිනවන්නද? නැත්නම් මාළුවව අල්ලගෙන තමන්ගේ රස නහර පිනව ගන්නද? කියන ප්‍රශ්නෙට උත්තරය උබට අමුතුවෙන් කියන්න ඕන නෑනේ බන්. ඔය සමන්ත බද්‍රත් කරන්නේ ඒකමයි. අපේ හාමුදුරුවරු සාමාන්‍ය බණ ගෙදරක දානෙ ගෙදරක කියන බනට වඩා වෙනස් ශෛලියකින් තමයි උන්දා දෙසන්නේ. අනික පිටිදූවේ හාමුදුරුවො කියන්නෙ පොඩි පහෙ කෙනෙක් නෙවෙයි. ත්‍රිපිටකය හොඳට කියවපු කෙනෙක්. උන්දා මෝඩ බෞද්ධයින්ගේ නිලය අල්ලගෙන ඉන්නේ. උන්දා ඔය ඇඩ්වාන්ස් බන කියන්නේ කාව වත් නිවන් දක්වන්න නෙවෙයි. තමන්ගේ ලාභ ප්‍රයෝජනයට. එහෙව් කෙනෙක් බව දැන දැනත් උන්දගේ හැසිරීම විවේචනය කර කර ගැඹුරු ධර්මය කිය කියා ඇයි බන් රැවටෙන්නේ? මේ රටේ මාර්ග ඵල ලබපු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒත් උන් වහන්සේලා කවදාවත් එලියට එන්නේ නෑ. මොකද උන්වහන්සේලා දන්නවා තමන් ගැන වරදවා හිතලා හරි කොහොම හරි පවක් සිද්ද කරගත්තොත් ඒකේ තියෙන බරපතලකම.

    අනික අමතක කරන්න එපා දේවදත්ත හාමුදුරුවො, පැවිද්දන්ට කසාද බඳින්න ඉල්ලුවේ නෑ, මත් වෙන්න අවසර ඉල්ලුවේ නෑ. ඒ ඉල්ලීම් සේරම බැලූබැල්මට ගොඩක් ධාර්මිකයි ගැඹුරුයි. හැබැයි අනවශ්‍යයි. උවමනාව තිබ්බේ වෙන එකක්.

    මම දන්නවා උබට මොන සක්කරයා ඔලුවෙන් හිටගෙන කිව්වත් උබට ඔය ගැඹුරු ධර්මය අමතක කරන්න බැරි බව. ඒත් පොඩ්ඩක් රටේ තියෙන ආරන්‍ය කීපයක් ආශ්‍රය කරලම තේරුම් ගන්න බලන්න.
     
    • Like
    Reactions: waca

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa

    ඕනෑවට වැඩි නෙමේ බන්.. තනිකර පටහැනිනේ බුදුදහමේ හරයට.. :confused::confused:

    ඔහොම කරන්න ඕනේ නම් සිවුරක් දාගන්න ඕනේ නැනේ.. සිවුරක් අදින්නේ අපිට වඩා කැපකිරීමක් කරන්න පුළුවන් උදවිය.. ලෞකික සැප අත අරින්න තරම් ශක්තියක් තියෙන උදවිය.. :nerd::nerd:

    ආමිස පුජාවට වඩා ප්‍රතිපත්ති පුජාව වඩා හොදයි කියල අහල තියෙනවා නේ? :):)

    කොච්චර දැනුම තිබ්බත් වැඩක් නෑ මචන් ප්‍රතිපත්ති ගරුකව ජිවත් වෙන්න බැරිනම්.. :confused::confused:;) :nerd::nerd:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    තර්කයෙන් අල්ලන්න පුලුවන්... මූ ඔක්කොම කරලා කියන්නෙ ත්රිපිටකයෙ අරහෙම තියෙනවා මෙහමෙ තියෙනවා කියල.... ත්රිපිටකයේ තියෙන ඔක්කොම ඇත්ත කියල පිලිගන්න බෑ කිව්වහම ඉවරයි...

    උන්ද පටිසෝතගාමී කියලනෙ බන් කියන්නෙ. ඒ හින්ද ත්‍රිපිටකය පිලිගන්න බෑ කිව්වොත් උන්දටමයි වාසි. ත්‍රිපිටකය ඔලුවෙ තියාගත්තු සාම්ප්‍රදායික බෞද්ධයන්ට වඩා වෙනස් මගක උඩුගං බලා යනව කියයි. දැනුත් ඒ වගේ අදහස්නෙ දෙන්නෙ.

    මචන් උබ ඔය ගැඹුරු ධර්ම කරුණු වලට ඔච්චර රැවටෙන්නේ ඇයි? බිලී බාද්දිත් ඇමට දාන්නෙත් දැක්ක ගමන් මාළුවගේ රස නහර පිනා යන කෑමක් තමයි. ඒත් මාළු බාන කෙනාට ඕනේ මාළුවගේ රස නහර පිනවන්නද? නැත්නම් මාළුවව අල්ලගෙන තමන්ගේ රස නහර පිනව ගන්නද? කියන ප්‍රශ්නෙට උත්තරය උබට අමුතුවෙන් කියන්න ඕන නෑනේ බන්. ඔය සමන්ත බද්‍රත් කරන්නේ ඒකමයි. අපේ හාමුදුරුවරු සාමාන්‍ය බණ ගෙදරක දානෙ ගෙදරක කියන බනට වඩා වෙනස් ශෛලියකින් තමයි උන්දා දෙසන්නේ. අනික පිටිදූවේ හාමුදුරුවො කියන්නෙ පොඩි පහෙ කෙනෙක් නෙවෙයි. ත්‍රිපිටකය හොඳට කියවපු කෙනෙක්. උන්දා මෝඩ බෞද්ධයින්ගේ නිලය අල්ලගෙන ඉන්නේ. උන්දා ඔය ඇඩ්වාන්ස් බන කියන්නේ කාව වත් නිවන් දක්වන්න නෙවෙයි. තමන්ගේ ලාභ ප්‍රයෝජනයට. එහෙව් කෙනෙක් බව දැන දැනත් උන්දගේ හැසිරීම විවේචනය කර කර ගැඹුරු ධර්මය කිය කියා ඇයි බන් රැවටෙන්නේ? මේ රටේ මාර්ග ඵල ලබපු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒත් උන් වහන්සේලා කවදාවත් එලියට එන්නේ නෑ. මොකද උන්වහන්සේලා දන්නවා තමන් ගැන වරදවා හිතලා හරි කොහොම හරි පවක් සිද්ද කරගත්තොත් ඒකේ තියෙන බරපතලකම.

    අනික අමතක කරන්න එපා දේවදත්ත හාමුදුරුවො, පැවිද්දන්ට කසාද බඳින්න ඉල්ලුවේ නෑ, මත් වෙන්න අවසර ඉල්ලුවේ නෑ. ඒ ඉල්ලීම් සේරම බැලූබැල්මට ගොඩක් ධාර්මිකයි ගැඹුරුයි. හැබැයි අනවශ්‍යයි. උවමනාව තිබ්බේ වෙන එකක්.

    මම දන්නවා උබට මොන සක්කරයා ඔලුවෙන් හිටගෙන කිව්වත් උබට ඔය ගැඹුරු ධර්මය අමතක කරන්න බැරි බව. ඒත් පොඩ්ඩක් රටේ තියෙන ආරන්‍ය කීපයක් ආශ්‍රය කරලම තේරුම් ගන්න බලන්න.
    ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් මේ දේවල් කරනවා කියන් දේ පිලිගන්න බෑ බං. මෙයාට මයික්‍රො බයලොජි උපාදියක් තියනවා. ගිහියෙක් විදිහට හිටියනම් හොද පඩියක් එක්ක හොදට ජීවත් වෙන්න තිබ්බ. පැවදි උනාට පස්සෙත් ජනප්‍රිය බව උපරිමයෙන් තිබුන. සෝමා එදිරිසින්හ වගේ පොහොසත් අනුගාමිකයින් ඉස්සරත් හිටිය. ඒ නිසා මුතුවෙන් ලාබ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ කියලයි මට හිතෙන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් මේ දේවල් කරනවා කියන් දේ පිලිගන්න බෑ බං. මෙයාට මයික්‍රො බයලොජි උපාදියක් තියනවා. ගිහියෙක් විදිහට හිටියනම් හොද පඩියක් එක්ක හොදට ජීවත් වෙන්න තිබ්බ. පැවදි උනාට පස්සෙත් ජනප්‍රිය බව උපරිමයෙන් තිබුන. සෝමා එදිරිසින්හ වගේ පොහොසත් අනුගාමිකයින් ඉස්සරත් හිටිය. ඒ නිසා මුතුවෙන් ලාබ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ කියලයි මට හිතෙන්නෙ.

    උපාදි අමතක කරලා මහණ වෙන්න ඇත්තෙ හොඳ හිතකින්ද නරක හිතකින්ද කියලා කියන්න දන්නේ නෑ හැබැයි ඉස්සර හොඳට බන කිව්වා බන්. පස්සෙ පස්සෙ සල්ලි වලටයි බනට වැඩියේ. දැන් නම් පොර කන්ට්‍රෑක්ට් එකක් කරන්නේ. මොන උපාදි තිබ්බත් මෙහෙම පිරිවරක් හදාගන්න පුළුවන්ද බන්? තමන් මොන වරද කරත් කොහොම හැසිරුනත් තමන්ව දාලා නොයන තත්වෙට බැඳලා තියා ගන්න පුළුවන්ද? මොන වැරැද්ද කරත් අහිතක් හිතන්නේ නැති පිරිවර සම්පත්තිය තරම් දෙයක් තව තියේද බන්. මයික්‍රො බයලොජි වගේද බන් මෙව්වා.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    mta nam sasane epa wela thiyenne :( walakuth dakka cheewaradaariyek gahapu :(

    මමත් දැන් ඉස්සර වගේ රිලිජස් නෑ බං. මමත් දැන් හේතුවාදියන්ගේ පැත්තට තමයි ටික ටික යන්නෙ.:(
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උපාදි අමතක කරලා මහණ වෙන්න ඇත්තෙ හොඳ හිතකින්ද නරක හිතකින්ද කියලා කියන්න දන්නේ නෑ හැබැයි ඉස්සර හොඳට බන කිව්වා බන්. පස්සෙ පස්සෙ සල්ලි වලටයි බනට වැඩියේ. දැන් නම් පොර කන්ට්‍රෑක්ට් එකක් කරන්නේ. මොන උපාදි තිබ්බත් මෙහෙම පිරිවරක් හදාගන්න පුළුවන්ද බන්? තමන් මොන වරද කරත් කොහොම හැසිරුනත් තමන්ව දාලා නොයන තත්වෙට බැඳලා තියා ගන්න පුළුවන්ද? මොන වැරැද්ද කරත් අහිතක් හිතන්නේ නැති පිරිවර සම්පත්තිය තරම් දෙයක් තව තියේද බන්. මයික්‍රො බයලොජි වගේද බන් මෙව්වා.

    ඉස්සරනම් හොදට බන කිව්ව තමයි බං.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    මමත් දැන් ඉස්සර වගේ රිලිජස් නෑ බං. මමත් දැන් හේතුවාදියන්ගේ පැත්තට තමයි ටික ටික යන්නෙ.:(

    ekata budu dahama pali na bn :( oken wenne mama thawa buddagamata lan wena eka bn :yes:
     
    thanujaka

    Well-known member
  • මචන් උබ ඔය ගැඹුරු ධර්ම කරුණු වලට ඔච්චර රැවටෙන්නේ ඇයි? බිලී බාද්දිත් ඇමට දාන්නෙත් දැක්ක ගමන් මාළුවගේ රස නහර පිනා යන කෑමක් තමයි. ඒත් මාළු බාන කෙනාට ඕනේ මාළුවගේ රස නහර පිනවන්නද? නැත්නම් මාළුවව අල්ලගෙන තමන්ගේ රස නහර පිනව ගන්නද? කියන ප්‍රශ්නෙට උත්තරය උබට අමුතුවෙන් කියන්න ඕන නෑනේ බන්. ඔය සමන්ත බද්‍රත් කරන්නේ ඒකමයි. අපේ හාමුදුරුවරු සාමාන්‍ය බණ ගෙදරක දානෙ ගෙදරක කියන බනට වඩා වෙනස් ශෛලියකින් තමයි උන්දා දෙසන්නේ. අනික පිටිදූවේ හාමුදුරුවො කියන්නෙ පොඩි පහෙ කෙනෙක් නෙවෙයි. ත්‍රිපිටකය හොඳට කියවපු කෙනෙක්. උන්දා මෝඩ බෞද්ධයින්ගේ නිලය අල්ලගෙන ඉන්නේ. උන්දා ඔය ඇඩ්වාන්ස් බන කියන්නේ කාව වත් නිවන් දක්වන්න නෙවෙයි. තමන්ගේ ලාභ ප්‍රයෝජනයට. එහෙව් කෙනෙක් බව දැන දැනත් උන්දගේ හැසිරීම විවේචනය කර කර ගැඹුරු ධර්මය කිය කියා ඇයි බන් රැවටෙන්නේ? මේ රටේ මාර්ග ඵල ලබපු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒත් උන් වහන්සේලා කවදාවත් එලියට එන්නේ නෑ. මොකද උන්වහන්සේලා දන්නවා තමන් ගැන වරදවා හිතලා හරි කොහොම හරි පවක් සිද්ද කරගත්තොත් ඒකේ තියෙන බරපතලකම.

    අනික අමතක කරන්න එපා දේවදත්ත හාමුදුරුවො, පැවිද්දන්ට කසාද බඳින්න ඉල්ලුවේ නෑ, මත් වෙන්න අවසර ඉල්ලුවේ නෑ. ඒ ඉල්ලීම් සේරම බැලූබැල්මට ගොඩක් ධාර්මිකයි ගැඹුරුයි. හැබැයි අනවශ්‍යයි. උවමනාව තිබ්බේ වෙන එකක්.

    මම දන්නවා උබට මොන සක්කරයා ඔලුවෙන් හිටගෙන කිව්වත් උබට ඔය ගැඹුරු ධර්මය අමතක කරන්න බැරි බව. ඒත් පොඩ්ඩක් රටේ තියෙන ආරන්‍ය කීපයක් ආශ්‍රය කරලම තේරුම් ගන්න බලන්න.

    නෑ නෑ මමත් මේ එහෙමට එයාව ෆලෝ කරනවා නෙමෙයි.. කට්ටිය බනින නිසාම තමයි මමත් ඔය මොකද්ද කියන්නේ බලන්න youtube වීඩියෝ සෙට් එක බැලුවේ... හැසිරීමේ ඇවතුම් පැවතුම් ගැන ප්‍රශ්නයක් තිබුනට ඒ කියන දේවල් වල ඇත්තක් මට නං පේනව..

    ඔකත් අර හදෙයි ඇගිල්ලෙයි කතාවම තමයි.. පිරිසක් ඉන්නවා හද දිහා විතරක්ම බලන.. උන් බලන්නේ හද දිහා විතරයි.. ඇගිල්ලෙ ඇදේ දකින්නෙම නෑ... අන්න එහෙම පිරිස තමයි එයාගේ අනුගාමිකයෝ වෙලා ඉන්නේ.. පස්සෙන්ම වැටිලා ඉන්නවා...

    තවත් පිරිසක් ඉන්නවා ඇගිල්ල දිහා විතරක්ම බලන.. උන් තමයි ඔය බැන බැන ඉන්නේ.. පෙන්නන හද මොකද්ද කියලවත් දන්නෙ නෑ.. නිකමට වත් එකපාරක් වත් හද දිහා බලලා මොකද්ද මේ පෙන්නන්නේ කියලා බලලවත් ඉන්නේ නැතුව ඇගිල්ලෙ ඇදේ දිහා බලල ඒකම ගැන කියව කියව ඉන්නවා..

    මම කියන්නේ ඇගිල්ලයි හදයි දෙකම දිහා බලල මම දැක්ක දේ.. ඔව් ඇගිල්ල ඇදයි.. ඒ වගේම ඒ පෙන්නන හදත් එලියයි...

    පස්සේ වැටිලා එයා පස්සේ දුවන්න අවශ්‍ය නෑ.. කියනදේ මොකද්ද කියලා අහල බැලුවම හරි...