සිරිධම්මට කුණු බිත්තර

Feb 24, 2017
46
5
0

සෝම හාමුදුරුවෝ කෙරුවේ ජාතිවාදය සහ ආගම් වාදය අව්ස්සල සින්හලුන්ගෙන් හුරේ ගත්ත එක. හැබැයි සිරිධර්ම හාමුදුරුවෝ කතා කරන්නේ වෙනම දෙයක්. එක තේරුම් ගන්න ටිකක් අමාරුයි. හැබැයි ඇත්ත, සමාජයේ ඇත්ත කතා කරද්දී සමහර අය කැමති නැහැ. බොරුවෙන් රැවටිලා මනෝ ලෝකෙක ජීවිත් වෙන්න ගොඩක් අය කැමති. මතකනේ එක කාලයක් ආසියාවේ ආශ්චර්ය කිය කිය ස්වාසිලන්තේ එක්ක ගිවිසුම් ගහපු කාලේ. ඇත්ත තිත්තයි.

don't you know some muslims and christians adore him for preaching real "buddha deshana"

and please explain what you learn in pitiduwe character and his truthful stories.
 

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    යකෝ මාර සින් එක .මමත් මේ මනුස්සයට බැනල ත්‍රෙඩ් දාපු එකෙක් ඔන්න බලපන්කො ඔය 2015 දී (http://www.elakiri.com/forum/showthread.php?t=1664137).කොහොම හරි මේ මනුස්සය මේ දවස් වල මාර ෆෙමස් නේ ඉතින් ඇත්තටම මමත් බැලුව මිනිහ මොනවද මේ කියන්නේ කියල ...
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි මචන්ල මිනිහට බනින්න කලින් මිනිහ කියන දේ පොඩ්ඩක් අහල බලපන් ..මේ මනුස්සයගේ චරිතේ ගැනනම් කියන්න මම දන්නේ නැ ..එත් බොහොම හේතුවාදී අදහස් දරන මටත් මේ මනුස්සයගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලනම් හිතෙනවා
    මෙයා රහත්ද නැද්ද කියල මම දන්නේ නැ එත් මම බලල තියන ගොඩක් හාමුදුරු වරුන්ට වැඩිය මේ මනුස්සයට බුද්ධාගම කියන්නේ මොකක්ද කියල තේරෙනවා කියලනම් මට ෂුවර්
    එහෙම කියල මේ මනුස්සය කියන සමහර ආන්දෝලනාත්මක කතා හරිද නැද්ද කියන්න පුළුවන් තරම් දැනුමක් මට නැහැ ..හැබැයි බොහොම කරුණු කාරනා දන්නා උගත් හාමුදුරු කෙනෙක් මෙයත් එක්ක දර්ම සාකච්චාවක් වගේ එකක් කරොත් නම් එක සැහෙන වටිනා එකක් වෙයි
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මෙතෙන නිකන් කීබෝඩ් කඩාගෙන වාද කරාට වැඩක් නෑ සහෝ.... කවුරුහරි ඔප්පු කරන්න ඔනේ මුට පිස්සු කියලා... එහෙම කරලා එයාගේ තර්කේ කැඩුවොත් මේ සේරම හරි...

    :no::no::rofl:

    ow

    rahat himi namakata

    baya duka wairaya wage dewal naha

    itin ehema dewal tiyenawada nadda kiyala test karala balanna puluwan

    ehema dewal tiyenawa nam rahat himi namak wenna ba
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    adatath soma hamduruwo natty aduwa nisai me wage pissu natanne me wage palakoyo pissu karanne. so mahamudurow me hamatanakama hitipu kenek mataka tiyanganin ea adula wena katawath nathi karanna puluan wela ne tarama :dull:

    ai soma hamuduro wishesa buddagamak deshana kara da?
     
    Feb 24, 2017
    46
    5
    0
    minissu kunu bittara gahanna atte test karanna venna athi:lol:

    funny
    telling that he is a man who become "Arhath"
    in the same time he can't face a few men's offensive action.

    so again we can call him arhath samnthabdra himi

    what a joke

    to the people who still thinks this man is the 'Da man' who knows all.

    please read listen watch thripitakaya,Ven,balangoda Ananda Mayithree Nahimi deshana,
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    sahodaraya meken ganna hugak dewal thiyanawa
    niyama minihek unaama ganna one de ganin apa de atharahan
    banala wadak na. mehema wela thiyenne apema maha nayakala hinda thama

    matanam meken ganna kisima deyak na.. mata penne manasika leddu tikak thamanta pissu na kiyanawa wage deyak.. maha nayaka hamuduruwange waradi wenai. meka wenai
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මෙතෙන නිකන් කීබෝඩ් කඩාගෙන වාද කරාට වැඩක් නෑ සහෝ.... කවුරුහරි ඔප්පු කරන්න ඔනේ මුට පිස්සු කියලා... එහෙම කරලා එයාගේ තර්කේ කැඩුවොත් මේ සේරම හරි...

    :no::no::rofl:

    Ewathum pewathum kiyala deyak ahalama nedda :no:
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    rahat wena eka hosanna one ne eith adarashayak natif hamaduruwo kenek gen mona banana ban. thanawa kiyana eka ase deken penwanam tawath oya rahath unada kiyala hoyanna deyakne .. aduma gane buiu dahame basic ek follow karanne nati hamadurwo kenek mona banana ? :no:

    thanhawa kiyaana eka hite atiwena deak machan eka hite tiyenawda nadda kiyala apita kiyanna baha neda
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ow eka hari habai ara hamuduruwo kiyanwa wage

    rahat nam bayak dukak tiyena ba ne

    rahat hamuduruwo kenek da kiyala check karala balanna puluwan marana bayak danenna salassuwa nam

    marana baya kiyana de danenawa kiyane rahat wela na

    samanthabadra hamuduruwonta eka karala test karala balana puluwan

    mama waradida?

    marana baya nati hamoma rahath wela kiyala kiyanna puluwanda machan?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    sam.jpg
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    හීවරයක් ඇදගෙන බල්ලෙක් හිටියොත් ඌටත් වැදපල්ලා:D

    චීවරය දරාගෙන ඉන්න බල්ලො කී දෙනෙක් උඹ දැකල තියෙනවද? කෑගහන්න කලින් කියන දේ තේරුන්න ගන්න බලපන් මචන්.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    බුදු දේශනාවේ මුලිකම හරය, මධ්‍යම ප්‍රතිපදාව කියන එක අමතක කරලා අධික සැප ජිවිතයක් ගත කරන භික්ෂුවකගේ බණ ගැන මොනවට කතා කරනවද?
    :yes::yes::yes: