ubata sasaren athara wenna pluwan machan ikmanin![]()
ye ye gaburu drama ahala dan godak aya ethere wela tiyenen oya
kattiya ea wenuwen party danawath ekka
Last edited:
ubata sasaren athara wenna pluwan machan ikmanin![]()
kattiya ea wenuwen party danawath ekkahorage ammagen pena asima
සෝම හාමුදුරුවෝ කෙරුවේ ජාතිවාදය සහ ආගම් වාදය අව්ස්සල සින්හලුන්ගෙන් හුරේ ගත්ත එක. හැබැයි සිරිධර්ම හාමුදුරුවෝ කතා කරන්නේ වෙනම දෙයක්. එක තේරුම් ගන්න ටිකක් අමාරුයි. හැබැයි ඇත්ත, සමාජයේ ඇත්ත කතා කරද්දී සමහර අය කැමති නැහැ. බොරුවෙන් රැවටිලා මනෝ ලෝකෙක ජීවිත් වෙන්න ගොඩක් අය කැමති. මතකනේ එක කාලයක් ආසියාවේ ආශ්චර්ය කිය කිය ස්වාසිලන්තේ එක්ක ගිවිසුම් ගහපු කාලේ. ඇත්ත තිත්තයි.
මෙතෙන නිකන් කීබෝඩ් කඩාගෙන වාද කරාට වැඩක් නෑ සහෝ.... කවුරුහරි ඔප්පු කරන්න ඔනේ මුට පිස්සු කියලා... එහෙම කරලා එයාගේ තර්කේ කැඩුවොත් මේ සේරම හරි...
![]()
ow
rahat himi namakata
baya duka wairaya wage dewal naha
itin ehema dewal tiyenawada nadda kiyala test karala balanna puluwan
ehema dewal tiyenawa nam rahat himi namak wenna ba

adatath soma hamduruwo natty aduwa nisai me wage pissu natanne me wage palakoyo pissu karanne. so mahamudurow me hamatanakama hitipu kenek mataka tiyanganin ea adula wena katawath nathi karanna puluan wela ne tarama![]()
minissu kunu bittara gahanna atte test karanna venna athi![]()
sahodaraya meken ganna hugak dewal thiyanawa
niyama minihek unaama ganna one de ganin apa de atharahan
banala wadak na. mehema wela thiyenne apema maha nayakala hinda thama
මෙතෙන නිකන් කීබෝඩ් කඩාගෙන වාද කරාට වැඩක් නෑ සහෝ.... කවුරුහරි ඔප්පු කරන්න ඔනේ මුට පිස්සු කියලා... එහෙම කරලා එයාගේ තර්කේ කැඩුවොත් මේ සේරම හරි...
![]()

rahat wena eka hosanna one ne eith adarashayak natif hamaduruwo kenek gen mona banana ban. thanawa kiyana eka ase deken penwanam tawath oya rahath unada kiyala hoyanna deyakne .. aduma gane buiu dahame basic ek follow karanne nati hamadurwo kenek mona banana ?![]()
ow eka hari habai ara hamuduruwo kiyanwa wage
rahat nam bayak dukak tiyena ba ne
rahat hamuduruwo kenek da kiyala check karala balanna puluwan marana bayak danenna salassuwa nam
marana baya kiyana de danenawa kiyane rahat wela na
samanthabadra hamuduruwonta eka karala test karala balana puluwan
mama waradida?
හීවරයක් ඇදගෙන බල්ලෙක් හිටියොත් ඌටත් වැදපල්ලා![]()
marana baya nati hamoma rahath wela kiyala kiyanna puluwanda machan?


බුදු දේශනාවේ මුලිකම හරය, මධ්‍යම ප්‍රතිපදාව කියන එක අමතක කරලා අධික සැප ජිවිතයක් ගත කරන භික්ෂුවකගේ බණ ගැන මොනවට කතා කරනවද?


