සිරිධම්ම හිමිගේ කැමරාවෙන් නැති වූ ඡායාරූ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරිධම්ම හිමිගේ කැමරාවෙන් නැති වූ ඡායාරූ

    ගොඩක් අය මේ ටික දැකලා ඇති..මේ නොදැක්ක අයට බලන්නයි දැම්මේ..

    pitiduwa+thero+paparasi+news+lanka+%25281%2529.jpg

    pitiduwa+thero+paparasi+news+lanka+%25286%2529.jpg

    pitiduwa+thero+paparasi+news+lanka+%25282%2529.jpg

    pitiduwa+thero+paparasi+news+lanka+%25282%2529.jpg

    pitiduwa+thero+paparasi+news+lanka+%25283%2529.jpg

    pitiduwa+thero+paparasi+news+lanka+%25284%2529.jpg
    pitiduwa+thero+paparasi+news+lanka+%25285%2529.jpg

    *උපුටාගැනීම පැපරාසියා..
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    බුදු දහමට අපහාසකරන්න බුදුන් දවසෙත් චීවරධාරියෝ හිටිය, තෙමගුලෙන් අවුරුදු 2600කට පස්සෙ නිර්මල බුද්ධ ධර්මය වුනත් මෙහෙම හරි රැකිල තියෙන එක ලොකු දෙයක්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බුදු දහමට අපහාසකරන්න බුදුන් දවසෙත් චීවරධාරියෝ හිටිය, තෙමගුලෙන් අවුරුදු 2600කට පස්සෙ නිර්මල බුද්ධ ධර්මය වුනත් මෙහෙම හරි රැකිල තියෙන එක ලොකු දෙයක්

    :yes::yes::yes:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    බුදු දහමට අපහාසකරන්න බුදුන් දවසෙත් චීවරධාරියෝ හිටිය, තෙමගුලෙන් අවුරුදු 2600කට පස්සෙ නිර්මල බුද්ධ ධර්මය වුනත් මෙහෙම හරි රැකිල තියෙන එක ලොකු දෙයක්
    :yes::sorry:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    'භවතු සබ්බ මංගලම්' ගාථාවත් රැප් කරලා
    - බෞද්ධ සංවිධාන විරෝධය පළ කරයි

    "භවතු සබ්බ මංගලම්" ගාථාව රැප්කර ගීතයක්‌ නිර්මාණය කිරීම පිළිබඳ බෞද්ධ සංවිධාන රැසකගේ විරෝධය එල්ලවී ඇත.

    බෞද්ධයන් අතර ඉමහත් ගෞරවාදරයට පත් මෙම ආශිර්වාද ගාථාව මධු සමයක්‌ ගත කිරීමට යන යුවළකගේ දර්ශනයක්‌ ඇති කාමුක ගීතයක පසුතලයට යොදා ඇත.

    මෙම ගීතය "ටිකෙන් ටික" වන අතර එය ගායනා කරන්නේ අන්‍යාගමික ගායකයකුය. ඔහුගේ පියාත් ප්‍රසිද්ධ ගායකයෙකි. මේ ගීතය තහනම් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටීමට බෞද්ධ සංවිධාන තීරණය කර ඇත.

    http://www.divaina.com/2012/02/08/news11.html
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    ලෝකයේ එකම නිර්මල දහම බුදු දහමයි...................
     
    kingdewi

    Well-known member
  • නිර්මල බුදු දහම කෙලෙසන්නට මේ වගේ පුහු මිනිස්සුන්ට බැහැ.
    "අමිත ගුණ නුවන යුතු උතුමෝ පබඳ
    අනත වෙහෙස ලදුවත් නොම වෙති දුගඳ
    දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ
    සිදිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ"
    ඔය විදියටම බුදු හිමියන්ගෙත්, ධර්මයෙත් ගුණ බැබලෙණ එක විතරයි වෙන්නෙ
     
    TWK

    Member
    Jan 30, 2012
    307
    5
    0
    Galle
    මෙවන් වැරදි වලට දඩුවම් දෙන පිළිවෙලක් තිබිය යුතුයි. හාමුදුරුවෝ මේවට මාද්‍ය සාකච්ඡා තියන එක නෙමේ විසදුම
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Shame on You "paparasinewslanka "..!!

    මේ ෆොටෝ මුලින්ම එලියට දැම්මේ ගොසිප්9

    ඒත් ගොසිප්9 නම වැහෙන්න මේ ගූ සයිට් එකේ නම ගහලා. ලැජ්ජයි
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බුදු දහමට අපහාසකරන්න බුදුන් දවසෙත් චීවරධාරියෝ හිටිය, තෙමගුලෙන් අවුරුදු 2600කට පස්සෙ නිර්මල බුද්ධ ධර්මය වුනත් මෙහෙම හරි රැකිල තියෙන එක ලොකු දෙයක්
    :yes::yes::yes: