සිරිපාදය දක්වා බස් රථ සේවා

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    ඔවු, කොටුවේ ඉදල කෙලිම ඒවා තියෙනවා, අවිස්සවෙල්ලෙන් පටන් ගන්න ඒවත් තියෙනවා... - වෙලවල්නම් හරියටම දන්නේ නෑ

    නැත්නම් කෝච්චියේ හැටන් ඇවිත් ස්ටේෂන් එකෙන්ම නල්ලතන්නිය බස් එක තියෙනවා... - මේකනම් බස් එක පිරෙන්න සෙනග අවම අද්දනවා, වෙලාවක් නෑ , එකක් ඇද්දම අනිත් එක එනවා..
    මේක හරි, හැබැයි කොටුවේ CTB stand එකෙන් බස් තියෙන වෙලාවල් නම් දන්නෙ නෑ
     
    • Like
    Reactions: kinkon

    PixelTV

    Active member
  • Oct 15, 2020
    88
    178
    33
    https://sltb.eseat.lk/

    මේකේ app එකට ගිහිල්ල බූක් කරලා අපි ගියේ ගිය 11. අවුලක් නෑ bus එක තිබ්බේ රෑ 8.30 ට කොටුවෙන් හැටන් වලට ගියා. station එක ගාවින් නල්ලතන්නිය bus එක පාන්දර 2.30 වගේ පිටත් වෙනවා ඒ time ගියාම. අපි එකේ ගියා නල්ලතන්නියට. rooms බූක් කරලා ගියේ එක නිසා shape. අපි රෙස්ට් කරලා උදේ 6.00 වගේ කරුණා කරන්න පටන් ගත්ත. සෙනග එච්චරම සෙට් උනෙත් නෑ. අපි හෙමිහිට කරුණා කරලා දවල් 12.30 වෙද්දී කන්ද උඩ. ඊට පස්සේ ආයි පහලට එද්දී තමයි සෙනග එන්න පටන් ගත්තේ. අපිට නම් සෙට් උනේ හොඳම දවස. හැබැයි සෙනසුරාද නැගපු අයටනම් එපා වෙන්න ඇති. පට්ට සෙනගක් ආවේ.
     
    • Like
    Reactions: lgayyamp