සිරිපාදය බලන්න යද්දි කරන චාරිත්‍ර පිලිවෙ

bodybuilding

Member
Feb 18, 2015
15
1
0
සිරිපාදය බලන්න යද්දි කරන චාරිත්‍ර පිලිවෙ

මචන්ලා සිරිපාදය බලන්න යද්දි කරන චාරිත්‍ර පිලිවෙල මොකක්ද..කෝඩින්ට එහෙම සීතගගුල ලගින් පටන් ගත්තම..පහලදි දැන් ඉදිකටු නූල් තව අනන් මනන් සෙට් එකක්ම විකුනන් තියනවනේ ඒවගෙන් මොනවද කරන්නේ හරියට චාරිත්‍ර ටික දන්නවද උබලා
 
Last edited:

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ssetha gagulin nala ethana or issarahata hambena thanin ganin idikattakui noolakui eeta passe idikatu pahane mata mathaka nah gathwa nam eka kiya kiya eke dwatanna oni eeta passe udaha maha giri dabe naginakota galak thiyenwa eke oluwa 3or1 gahanna oni mata mathaka nah gana api yanna inne me parath ubala mona parenda yanne ??

wadagathma de kata waradaganne nathuwa yanna
 
mama 4 weni paara bn podi kaalene bn chaarithra tika karala thiyenne dan mathaka naa ...nallathanniyen yanne api..magadi gale oluwa gahanne naa bn siripaade thamai ouluwa gahanne
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
mama 4 weni paara bn podi kaalene bn chaarithra tika karala thiyenne dan mathaka naa ...nallathanniyen yanne api..magadi gale oluwa gahanne naa bn siripaade thamai ouluwa gahanne

ah nah mchn magadi thanak thiynwa eka ubala danne nadda uba 4ni para nam yanne oya monowath karanna oni nah kodu kattiya thamai karanna oni :yes:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කවුරු හරි හරි විස්තර ටික කියපන්කො
    යන්න ඔිනි කියන හැගීමෙන් ඉන්නවා මේ පාර කොහොමහරි
     
    blue_in_rio

    Well-known member
  • අඩෝ, සිරාවටම දන්න උන් කියහල්ලකෝ....තාම එකපාරක් වත් ගිහින් නෑ උට්ටෝ....ලැජ්ජාවේ බැරුවා......
    2.gif
    2.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    uya enwada api ekka nanna ?? :love:

    අඩෝ සිරාවටමද? යමල්ලා.. මමත් ගිහිල්ලම නැහැ බන්ස්. මේ පාර යන්න හිතන් ඉන්නවා කොහොම හරි. උඹල යනවනන් කියපල්ලා.... හැබැයි උඹව ෂුවර් නැහැ.... :baffled:

    අඩෝ, සිරාවටම දන්න උන් කියහල්ලකෝ....තාම එකපාරක් වත් ගිහින් නෑ උට්ටෝ....ලැජ්ජාවේ බැරුවා......
    2.gif
    2.gif

    අඩෝ සිරාවටමද? මමත් ගිහිල්ලම නැහැ බන්ස්. මේ පාර යන්න හිතන් ඉන්නවා කොහොම හරි. යමුද කස්ටිය සෙට් වෙලා... :D:D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අඩෝ සිරාවටමද? යමල්ලා.. මමත් ගිහිල්ලම නැහැ බන්ස්. මේ පාර යන්න හිතන් ඉන්නවා කොහොම හරි. උඹල යනවනන් කියපල්ලා.... හැබැයි උඹව ෂුවර් නැහැ.... :baffled:

    :growl::growl: dennam bota :P

    අඩෝ සිරාවටමද? මමත් ගිහිල්ලම නැහැ බන්ස්. මේ පාර යන්න හිතන් ඉන්නවා කොහොම හරි. යමුද කස්ටිය සෙට් වෙලා... :D:D

    sirawata match eka pahu wela yamuda :yes::yes: