සිරිපාදේ යන්නේ කොහොමද?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    thaniyama yanawanam Hatton paththten palayan.Train eke Hatton walata giyama nallathanniyata bus thiyenawa ona tharam.ethana idan kakul deke pihita thamai.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    මචන් මුලින්ම යන කෝඩුකාරයන් කරන්න ඕනේ විශේෂ දේවල් මොනවද?

    wahaneka yanawanam Issellama Saman dewaleta gihin baarayak wenna.karuna karaddi sudu reddakui, idi katu , nuul aran yanna.monawa hari amathaka unot ethala kada wala me serama thiyenawa.bayawenna epa.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    mchn yanna enna train tickets kalin book karaganna.naththan ubata gamana epa wei.yanakota hitagena gihin , siripadeth painma nagala, aye ena ekath hitagena enakota kohomada athal eka :P
    e nisa kalinma ticket book karaganna.badulla train wala mara senagak innawa.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    wahaneka yanawanam Issellama Saman dewaleta gihin baarayak wenna.karuna karaddi sudu reddakui, idi katu , nuul aran yanna.monawa hari amathaka unot ethala kada wala me serama thiyenawa.bayawenna epa.
    මචන් අපි හැටන් වලින් නැගල රත්නපුර පාරෙන් බහින්න ඉන්නේ. එතකොට සමන් දේවාලෙ සෙට් වෙන්නේ නෑ නේ.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මචන් මුලින්ම යන කෝඩුකාරයන් කරන්න ඕනේ විශේෂ දේවල් මොනවද?
    නාලා වරෙන්. ඉදිකටුවක් නුලක් ඇරන් යන්න ඕනි. තව මල් හදුන්කුරු එහෙම. (ඒවා එහෙන් ගන්න පුළුවන්. අරන් යන්න බැරිවුනත්)
    සීතගගුලෙන් නාන්න ඕනි. (පිරිසිදී වෙන්න ඕනි ). සුදු ඇදන් නගින්න ඕනි.. කටවල් එහෙම පරිස්සම් කරගෙන සුමන සමන් දෙවි පිහිටෙන් පරිස්සමෙන් නැගපන්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,212
    113
    34
    දෙණියාය :)
    නාලා වරෙන්. ඉදිකටුවක් නුලක් ඇරන් යන්න ඕනි. තව මල් හදුන්කුරු එහෙම. (ඒවා එහෙන් ගන්න පුළුවන්. අරන් යන්න බැරිවුනත්)
    සීතගගුලෙන් නාන්න ඕනි. (පිරිසිදී වෙන්න ඕනි ). සුදු ඇදන් නගින්න ඕනි.. කටවල් එහෙම පරිස්සම් කරගෙන සුමන සමන් දෙවි පිහිටෙන් පරිස්සමෙන් නැගපන්
    :)
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මචන්ලා මන් එකපාරක් ගිහින් තියෙනවා සිරිපාදේ කට්ටියත් එක්ක.මම තනියම ගිහින් එන්න ආසාවක් තියෙනවා. යන විදිහ එහෙම කොහොමද මචන්ලා train එකේ ගිහින් යනවනම්?ඉක්මන්ම පාර?විස්තර දන්නවද?ලොකු උදව්වක්.

    අා මට අමතක් උනානේ. උබ නේද රූබික්ස් කියුබ් හදන්නේ ?:rolleyes:
     
    Friendly HACKER

    Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    මාත් ගිහින් නෑ බන්. ලොකු ආසාවක් තියෙනව සිරීපාදෙ වදින්ඩ යන්ඩ. හොදින් ගිහින් වරෙන් මචන්. බුදු සරණයි.