thaniyama yanawanam Hatton paththten palayan.Train eke Hatton walata giyama nallathanniyata bus thiyenawa ona tharam.ethana idan kakul deke pihita thamai.
මචන් මුලින්ම යන කෝඩුකාරයන් කරන්න ඕනේ විශේෂ දේවල් මොනවද?

මචන් අපි හැටන් වලින් නැගල රත්නපුර පාරෙන් බහින්න ඉන්නේ. එතකොට සමන් දේවාලෙ සෙට් වෙන්නේ නෑ නේ.wahaneka yanawanam Issellama Saman dewaleta gihin baarayak wenna.karuna karaddi sudu reddakui, idi katu , nuul aran yanna.monawa hari amathaka unot ethala kada wala me serama thiyenawa.bayawenna epa.
නාලා වරෙන්. ඉදිකටුවක් නුලක් ඇරන් යන්න ඕනි. තව මල් හදුන්කුරු එහෙම. (ඒවා එහෙන් ගන්න පුළුවන්. අරන් යන්න බැරිවුනත්)මචන් මුලින්ම යන කෝඩුකාරයන් කරන්න ඕනේ විශේෂ දේවල් මොනවද?
නාලා වරෙන්. ඉදිකටුවක් නුලක් ඇරන් යන්න ඕනි. තව මල් හදුන්කුරු එහෙම. (ඒවා එහෙන් ගන්න පුළුවන්. අරන් යන්න බැරිවුනත්)
සීතගගුලෙන් නාන්න ඕනි. (පිරිසිදී වෙන්න ඕනි ). සුදු ඇදන් නගින්න ඕනි.. කටවල් එහෙම පරිස්සම් කරගෙන සුමන සමන් දෙවි පිහිටෙන් පරිස්සමෙන් නැගපන්

මචන්ලා මන් එකපාරක් ගිහින් තියෙනවා සිරිපාදේ කට්ටියත් එක්ක.මම තනියම ගිහින් එන්න ආසාවක් තියෙනවා. යන විදිහ එහෙම කොහොමද මචන්ලා train එකේ ගිහින් යනවනම්?ඉක්මන්ම පාර?විස්තර දන්නවද?ලොකු උදව්වක්.
