Sri paade mulinma yana kenek nam
Aniwa yanna one Kuruwiten hari rathnapuren hari,
eketh kuruwita thamai hodama.
Aith paarak yanna hithenne ethakotai,
photos tika patta ban


ela ela machan +7

කුරුවිටෙන් දුර වැඩියි නේ? අනික කුරුවිට පාරෙමේවගේ පඩි දාලත් නෑලු තාම. ඒකේ සීතගඟුලෙ පාලමත් තාම දාන්න හිතලවත් නෑ. අර හමුදාවෙ 2 ගෙ වයිෆ්ලා ගහගෙන ගිය තැන, හරිම දුෂ්කරයි, රත්නපුරෙත් ඉස්සරනන් පඩි තිබ්බෙනෑ.



අපි මේ ගියේ කුරුවිට පාරෙන් නෙමෙයිද කොහෙද..?
රත්නපුර ටව්න් එකටම ඇවිත් එතනින් තමයි අපි ඔය පාරෙන් ආවේ...
කොහොමත් තව සැරයක් ඔය පාරෙන්ම යන්න ආසයි.. ලබන සැරෙ ආයි කොහොමහරි යන්න ඕනේ..
උඹලා ගිහින් තියෙන්නේ රත්නපුරෙන්
කුරුවිටෙන් ගිහින් නැත්තම් ගිහින් බලපන් පට්ට
වාරේ පටන් ගත්ත ගමනුයි වාරේ ඉවර වෙන්න ලං වෙලයි තමයි හොද
පට්ට දුරයි හැබැයි
රත්නපුරේ තරම් පඩි නගින්න අමාරු නෑ
කැලෑ මැදදෙන් වගේ යන්න තියෙන්නේ
මට දැන් ආසාව තියෙන්නේ දැරණියගලෙන් යන්න තමා



Lassanai machan..matath ae paththen yanna asa hithuna..mama gihin thiyenne nallathanniyen witharai..



bump rep +10
[/CENTER]
ආහ් හරි හරි..දැන් හරියටම තේරුනා පාර ගැන..
ඒක තමයි අම්මල කිය කිය හිටියේ, වැඩිය පඩි නගින්න නැති පාරක් ගැන.. ඒ කියල තියෙන්නෙ කුරුවිට පාර ගැන..
දවසක ඒ පාරෙනුත් ගිහින් බලන්න ඕනේ..
[/CENTER]