මමත් පස්ට ටයිම් ගියේ මේ අවුරුද්දේ පලාබද්දර පාරෙන් ආයේ මේ ලගදි දෙවනි පාර ගියා හැටන් වලින්
පලාබද්දර අමාරුයි ඒත් පටට්
අපි නම් අරන් ගියපු හැමදේම ගෙදර ගෙනාව පත්තර කෑල්ලක්වත් දාලා ආවේ නෑ අපේ සෙට් එකේ එල කොල්ලෙක් ඉන්නවා ගමේ අයිස්කූල් පැකට් එකවත් පාරේ දාන්නෑ ඒකත් සාක්කූවේ දාගන්නවා ඒකා නිසා අපිත් දැන් ඒ විදිහට හැදිලා
හැටන් වලින් යනකොට සුද්දියෙක් කෙසෙල් ලෙල්ලත් බැග් එකේ දාගෙන අරන් ගියා ඇත්තටම ඒවා දකින කොට අපේ මිනිස්සු ගැන ලැජ්ජයි අපේ අයගේ ආකල්ප සංවර්ධනය වෙලා නෑ තාම ඒකයි



Mama gihin na thamayanna godak asawen inne..
thanks for sharing!![]()


ස්තූතියි..Good Post![]()
ලස්සනයි පින්තූර. tfs



තෙරුවන් සරණයි!!!!
ලස්සනයි පින්තූර....

ගොඩක් ස්තුතියි බෙදාගත්තට. රත්නපුර පාර කියන්නේ නිස්කලංකව යන්න තියන හොඳම පාරක්.
ඔය හෙවනැල්ලට අමතරව හෙවනැල්ලත් එක්කම හේලෝ එකකුත් එන වෙලාවල් තියනව. මේ තියෙන්නේ එහෙම මම ගියවෙලාවක හේලෝ එක වැටිලා තියනව.
![]()


ela ela![]()


apith campus giya aluthama set wela giya, train eke gihin besse rathnapura paren, marama lassanai a peththa. in 2003 february








TFS මචන් උඹ සිරවට වැඩේ කරලා තියෙනව. Photo වල එහෙම අව්ලක් නැහැ.
නියමයි මල්ලී. සෑහෙන්න වටිනවා.
ෆොටෝ එක්ක විස්තර දාලා මේවගේ හොද ත්රෙඩ් එකක් දාන එක ලේසි වැඩක් නෙවෙයි.
REP+13


sira kathawa ban.....
ape thathatath kisima ganak na ban....




පොඩ්ඩා;18496033 said:උබ ෆොටෝ ටික ගන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා. එල


ඔන්න ඉර සේවේ පොටෝ ටික දාන්නම් අප් උනොත් මම ගත්තු ටික කොලටි නම් ටිකක් මදි

