සිරිපාදේ-සමනල

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ‘සිරිපාදේ සමනල කන්ද පෙනේ’ ගැයූ පෝල් පීරිස් අභාවප‍්‍රාප්ත වේ..

    ජනප්‍රිය ගායක වින්සන්ට් ද පෝල් මහතා කොළඹ ජාතික රෝහලේදි ඊයේ රාත‍්‍රීයේ අභාවප‍්‍රාප්ත විය.

    10492055_782051698513582_7598374909044081500_n.jpg


    මිය යන විට ඒ මහතා 92 වැනි වියේ පසු විය.

    සිරිපාදේ සමනළ කන්ද පෙනේ, බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ, පොසොන් සඳේ, පෙම්බර මෑණියනේ, කමලා කමලා ආදී ගීත ද ඔහු ගැයූ ගීත අතරට අයත්ය.

    ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.