සිරිපාදේ

lalahihiruru

Active member
  • Jul 10, 2017
    225
    127
    43
    Colombo
    මට දන්න කෙනෙක් කියනවාද හැටන් වල ඉදලා නල්ලතන්නියට හවස අන්තිම බස් එක සහ නල්ලතන්නියේ ඉදන් හැටන් වලට උදේ මුල්ම බස් එක තියෙන්නේ කීයටද කියලා?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    6 ට වගෙ..
    පාන්දර 2-3 ඉදන් කොලඹ,අවිස්සාවේල්ල බස් තියෙනව නල්ලතන්නියෙන්
     

    lalahihiruru

    Active member
  • Jul 10, 2017
    225
    127
    43
    Colombo
    පෝරිසාදයා;25073711 said:
    6 ට වගෙ..
    පාන්දර 2-3 ඉදන් කොලඹ,අවිස්සාවේල්ල බස් තියෙනව නල්ලතන්නියෙන්

    Thanks Machn..
    ඒ කියන්නේ රැ 8ට වගේ හැටන් වලට ගියොත් නල්ලතන්නියට යන්නවිදිහක් නැ නේද?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Thanks Machn..
    ඒ කියන්නේ රැ 8ට වගේ හැටන් වලට ගියොත් නල්ලතන්නියට යන්නවිදිහක් නැ නේද?

    බොහෝ විට නෑ.ට්‍රේන් එකෙ යන්න, හැම day time ට්‍රේන් එකක් නවත්තන ටයිම් එකටම හැටන් station එකෙ ඉදන් බස් එකක් දාල තියෙන්නෙ නල්ලතන්නියට, ට්‍රේන් එකෙන් බැස්සා,බස් එකට නැග්ගා.සිරිපාදෙ ගියා.
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    CTB

    uTEsWZo.jpg


    Issuewe meken https://www.facebook.com/groups/SripadayaFans/
     
    Last edited: