සිරිපාද වන්දනාවට උදව්වක්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    10 Hrs withara yanawa.
    Yanawa nam ithin pattama paara thamai kuruvita.
    Hatton wage nemei patta lassanai.
    Rathanpuren nam naginna tikak amarui padi gaana wadi,
    Kuruviten nam aulak na thanithala bima godak welawata tiyenne.
    kuruvita paare Kada ehema godak atharain pathara tiyenne.
    Ra patan ganna eka nam hari na,
    Lassana penne na. Wal uro ehema athi,
    Lights ehemath adui. dawal 2 ta wage nagga nam wade hari,
    Kohmath naginna amaru un innawa nam ude wei naginakota.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අපි නම් ගියපු හැම පාරම රත්නපුර පාරෙන් පැය 12 ක් විතර ගියා බන්.ඒරත්න පාරෙත් ලයිට් තියනව මගෙ හිතේ.ඒ උනාට රෑ යන්න එපා.මලාට නඩයක් හොයාගන්න බෑ.රත්නපුර පාරෙන් නැගපන්.පඩි 12900ක් තියනව.තැන්නවල් ඇර.තැන්නවල් නම් නැති තරම්.

    එකපාරක් නම් බයවුන ටහිකෙන්න.සතා දැක්කෙ නෑ බන්.වාඩිවෙලා මහන්සි ඇරිය.කොල අතු කැඩෙන සද්දයක් ඇහුන .එක පාරටම ගෙරෙවුව බන්.කැරි සද්දයක් ආවෙ.බය උන පාර පඩි 100ක් විතර දුවල නැවතුනෙ.එද්දි තැන මතක තියන් බැලුව උදේ.ඒ හරිය තද බෑවුමක් තිබුනෙ.පරිස්සමට පලයන්.නඩ අඩුයි.හැබයි ෆන්.
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    Machan mama erathna paren 3 parak gihin tiyenawa. Durai 16Km wage tiyenawa habai fun api normally ra 11ta 12ta wage naginne rest aran ehema Kuruwita rathnapura parawal deka set wena tanata yaddi ude 10 wage wenawa. Etana pansalak tiyenawa Makara thorana ekka e pansale dawasama wage indala pahuweda ude pandarama naginna patangattanam ira sewayath balagena karuna karala enna puluwan. Sumana saman devi pihitai
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875

    ඊට හොඳයි වඩා ටිකක් දවල් වෙන්න (11am) නගින්න පටන් අරන් ඉඳිකටුපහන අමබලමේ ඉන්න එක (රත්නපුර සහ කුරුවිට එකතුවෙන තැන රත්නපුර පාරේ ප්‍රදාන අම්බලම) එතන ඉන්න යනවනම් ඊට කිලෝමීටරයකට විතර කලින් හම්බෙන සීත ගඟුලෙන් නාල ඉන්දිකටුපහන අමබලමට එන්න පුළුවන්. එතන ආමි එකෙනුත් ඉන්න නිසා රැ ඉන්න ආරක්ෂාව ගැටළුවකුත් නැහැ. එතන කඩෙන් ඕනේ අයට පැදුරු රෙන්ට් එකට ගන්න පුළුවන්. ටෝයිලට්ස්, වතුර තියනව. එහෙම ඉඳල මහන්සි ඇරලා උදේ 1ට 2ට නගින්න ගත්තම පහ පහමාර වෙනකොට මළුවට යන්න පුළුවන්. සත්තුන්ගෙන් කරදරයක් වෙන්නෙත් නැහැ.
     
    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61

    දවල් 11 ට පටන් ගත්තොත් ඉඳිකටුපහන අමබලමට යනකොට කීය විතර වෙයිද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    දවල් 11 ට පටන් ගත්තොත් ඉඳිකටුපහන අමබලමට යනකොට කීය විතර වෙයිද?

    හවස 6 විතර? ඔයාලගේ කට්ටිය යන විදිහට තමා කාලය තීරණය වෙන්නේ. මම ලාස්ට් ඉයර් එකේ තනියම ගිය වෙලේ මට පැය 5ක් හෝ 6ක් ගියෙ.