ඔව් බන්. මිනිහා තමා මටත් කිවේ. සර් පව් බන්. මෙවා ඉරිසියාවට කියන කතාමුන්ට පිස්සු බන්. මුන් හිතන් ඉන්නේ සිරිපාල සර් බොරු කියන්නේ කියල. පිස්සු බල්ලා අකවුන්ට් එක අසේලයගේ නේ බන්. ඌ තමා මටත් පනිව්ඩේ කිව්වේ.
http://www.elakiri.com/forum/showthread.php?p=14975493#post14975493
ඉවරයක් වෙන්නෙ නැහැ සිංහලයො මේව.. පට්ට ආතල්..
![]()
un denna 200% agree wenne hamathissema![]()






http://www.elakiri.com/forum/showthread.php?p=14975493#post14975493
ඉවරයක් වෙන්නෙ නැහැ සිංහලයො මේව.. පට්ට ආතල්..
ayyo... chaterrr..නැකැත් රාල;16585709 said:හොරුන්ට සර් කියන්න එපා බන්..



නැකැත් රාල;16585744 said:උඹලට මතකද මේ වීරයන්ව?
මේ සිරිපාලගේ වීරයෝ..
![]()
Mage bada ridenawa hina wela. aah..ayyo... chaterrr..
මචන් සිරිපාල සර්ට මුකුත් කියන්න එපා
නැකැත් රාල;16585709 said:හොරුන්ට සර් කියන්න එපා බන්..



කවලම් අවලම් ජාතකය තියෙන එළකිරියේ සිරිපාලගේ ජාතකය පිලිබදව කෙටි සටහනක්
ජාතකේ
කව්ද මේ සිරිපාල කියන්නේ එළකිරි එකේ ඉන්න බෞද්ධ කියාගන්න මිෂනාරි සක්කිලියෙක්. මුගේ වැඩ පිලිබදව කියනවා නම් බෞද්ධාගමට ගරහන්නේ වටෙන් මු කියන්නේ ජාතිය සාසනය බේරගන්න ඕන කියලා වටෙන් ගේම ගහන සක්කිලියෙක්. කොච්චර කැක්කුම්මක් තියෙනවද කිව්වොත් මු බුදු දහමට අපහාස කරන්නේ "බොදු බලු සේනාව" ලෙසයි මේකෙන් බොදු බල සේනාවට නෙම පහර වදින්නේ සියලුම බෞද්ධයන්ට.
ප්‍රධාන අරමුන එළකිරියේ වැදගත් කෙනෙකුගේ ත්‍රෙඩ් එකක් ඇදගෙන එයින් ඔහු කරන ලද නිර්මාණයට හෝ ඔහු දන්නා ශාස්ත්‍රයට මඩ ගැසීම.කවලම් අවලම් ජාතකයාගේ ඔට්ටුව එම දේ බොරු හෝ එම නිර්මාණ වෙන අයගේ කියා පෙන්වීමටයි. මෙහිදී මොහු එම ත්‍රෙඩ් එකේ ඉතා විනීතව හැසිරෙන අතර ඔහුගේ ෆේක් ගිණුම් වලින් පැමිණ එම තැනැත්තාට මඩ ප්‍රහාර එල්ල කරයි.
පහතින් එම මඩ ගැසීමට ගොස් අසුවුන අවස්ථාවක්.
![]()
මොහුට ෆේක් 10 වඩා වැඩි ප්‍රමාණයක් ඇත.එය මොහුට ප්‍රශ්නයක් නැගුන විටදී යොදා ගනී.
කව්ද මේ සිරිපාල
ගයිඩ් කෙනෙකු ලෙස පෙනී සිටින මෙම පුද්ගලයා හම්බ ගුහාවක පදිංචිකරුවෙකි.
![]()
Hey guya and gals . Please help me to download vBulletin. I dont have money to buy vBulletin. Actually that is big help for me
නැකැත් රාල;16585744 said:උඹලට මතකද මේ වීරයන්ව?
මේ සිරිපාලගේ වීරයෝ..
![]()
මදි මදි..


අර මූගේ virus guard එක වෙන එකෙකුගේ එකක් reskin කරලා හැදුවා කියලා ඔප්පු කරනවා කියපු thread එක bump එකක් දාපන් ඌට ඒක මතක නැතුව ඇති.![]()



මාව expose කලාට කමක් නෑ බන්. මේකේ ඉන්න කීප දෙනෙක්ම දන්නවා මම කවුද කියලා. අනික මම කවදාවත් කාටවත් බලු වැඩ කරලත් නෑ කරන්නෙත් නෑ. ඒ වගේම ඒ වගේ දේවල් කරන එවුන්ට කැමතිත් නෑ...
![]()










දියරකුස, පැටි, රන්ධිර නම් අව්ලක් නෑ බං
රත්තරං;16584785 said:
බෞද්ද බෞද්ද කියල කෑගැහුවට තියන ජාත්‍යාලයයි සිංහල කමයි සර්වාගමික මොලෙයි එක්ක මම හිතුවා මූ දේව දරුවෙක් තමා කියලා. හරියට ආගම අදහන් ඉන්න සිංහල කමට ආදරය කරන කතෝලිකයන්ට\ කිතුනුවන්ටත් කෙලවන්නේ මුන් වගේ උන්
අනාතයි. නොදෝමකින්. මේකත් පාං කාලක් කන්න ඇගේ මස් නැති පොන්නයෙක්
මුලින්ම එකෙක් ගේම ඉල්ලුවා. මම හිතුවේ ඌ ප්‍රොෆෙසර් කෙනෙක් කියලා. බලන් ගිහාම ඊසොෆ්ට් එකේ මොන්ටිසෝරි මට්ටමේ කෝස් එකකුත් ෆේල්. දුන්නේ කෝටිපති ටෝක් අන්න දැන් දීල මවයිනේ යන්න යදනවා කීයක්ල් හරි හොයාගන්න
පහුගිය ටිකේ එකෙක් අම්මා තාත්තා මතක් කරන් ගේම ඉල්ලුවා.බැලුවහම ඌ කිලෝ 50ක් නෑ. වැඩිවියට පත් වෙලත් නෑ
අරුනයා චූටි මල්ශා කියල කෙනෙක්ගේ පොටෝ එකක් එව්වා. උගේ රැව්ල තල දෙකේ රේසරේකින් කැපුවොත් මූන කැපිල මැරෙනවා. ඒ නිසා ඌට වචනයක් වත් නොකියා හිටියා, තාමත් එහෙමයි
නොදකින් මම මේ පොන්නයා ගැන ලොකු බලාපොරොත්තුවක් තියන් උන්නේ මූවත් මනුස්සයෙක් වෙන්න ඇති කියලා
ශුවර් එකට මට දැන්නම් හිතාගන්න පුලුවන් ඉරෝශාන් මල්ලියා කොහොම බබෙක්ද කියලා
අපරාදේ බන් සිරිපාලයට එක්ක මේකේ මම කොටපු කමෙන්ට්. ශික් කෑල්ලක් ටෝක් කලානම් ඒ වෙලාවේ
ආයේනම් මේකේ ඉන්න සමහර ලපටි සිපටි පොන්සියෝ මොනව කිව්වත් නොදැක්කා වගේ ඉන්නවා. ශික්. මුන් මොන ගැරඩිද අප්පා. මම කියන ඒවායින් වැඩක් ගන්න, වැඩක් වෙන, ඒවා හිතට අරන් කොල්ලො විතරක් මාත් එක්ක උන්නහම ඇති.
අනේ කව්රු හරි මට මඩුවලිගෙකින් ගහපන්කෝ පාරවල් හත අටක් මුන් එක්ක හේතු කාරනා ඔප්පු කරල පෙන්නන්න යනවට











