සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland



    :lol::lol::lol::lol::lol::lol:

    පැටිය කියන එකා සිංහලයෙක්..උ කරන දේ තමය හිටු කියලා කුණුහබ්බ වන වන බෝබෝසේ ට පහර ගහනවා..

    පහුගියි ත්‍රෙඩ් එකක මන් ඇහුවා මොකද මේ කියලා

    උ එකට රිප්ල්ය් එකක් දාල තිබුනා තවත් කිසිම තැනක බෝබෝසේට පහර ගන්නේ නැ කියල :):):):)

    පොර නුවර ඉඳන් කොළඹ එද්දී හම්බ ගෑනියෙක් සෙට් වෙලා
    එකයි බං ඔය
    කාලයත් එක්ක හරි යයි
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ආයෙ:lol:
    අර එකෙක් කිව්ව වගේ ඇත්තටම එලකිරිය මෙච්චර කල් රන් කරන්නෙ දෙතුන් දෙනෙක් ද කොහෙද බං :rofl:
     

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    82 ඉපදිලා තියෙන්නෙ.ෆොටෝස් නං උගේ තමයි ඒත් එව්ව දැම්මෙ නෑ මම. මට ඕන උනෙ මුගෙ හොර මගඩිය ප්‍රසිද්ද කරන්න විතරයි ;)

    එතකොට අර දාල තියෙන්නේ???
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේ කිරිපාල මාම තමයි බං උ එළකිරියේ කල කී දෑ බුකියේ තිබේ

    බලමු බුවාව රියල් වර්ල්ඩ් වෙරිෆයි කරගන්න.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ජොනී බට්ට;16584467 said:
    පව් උන්ටත් සිගිති ආතල් ගන්න දියන් :lol::lol:


    :lol::lol::lol::lol::lol::lol:


    උන්ට නෙව් යකෝ එකය් ඉන්නේ උට කියපන්

    සොන්න පාල හැංගිලා ඉන්නේ බුවා වෙනම එවය්න් ප්‍රොක්සි දාගෙන ගේමට එන්ටා වෙලා තියෙන්නේ :lol::lol::lol::lol::lol:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අර එකෙක් කිව්ව වගේ ඇත්තටම එලකිරිය මෙච්චර කල් රන් කරන්නෙ දෙතුන් දෙනෙක් ද කොහෙද බං :rofl:
    කිඹි පතිරණයානේ කිවුවෙ :lol::lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    82 ඉපදිලා තියෙන්නෙ.ෆොටෝස් නං උගේ තමයි ඒත් එව්ව දැම්මෙ නෑ මම. මට ඕන උනෙ මුගෙ හොර මගඩිය ප්‍රසිද්ද කරන්න විතරයි ;)


    ෆුල් ඩිටෙල්ස් දීපන් ජිටි අය්යටත් මේකේ ඉදන් ගම කනවා කියන්න
    :lol::lol::lol::lol:

    දෙය ඕකට පර්මනන්ට් බන් එකක්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මචං කිරිපාල මම දන්නවා උඹ ෆේක් වලින් ඇවිල්ල දැන් එළකිරියේ සැරිසරණ බව

    උබ නාවල ඕපන් යුනිවසිටි එක ළඟ කම්පිටර කඩයක් දාල තිබ්බ නේද ?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කිඹි පතිරණයානේ කිවුවෙ :lol::lol:
    නෑ නෑ ඌට කලින් චමිල්84 ද කොහෙද ඔය කතාව කිව්වෙ. අරූ කොප්පක් ගැහුව හැමදාම කරනව වගේ :P
     
    Status
    Not open for further replies.