එහෙමවත් කරල බලන්න ඕන..පොල්කටු කෙක් පත්තු කරල යට තහඩුව උඩින් තියපං. ඒක උඩට පහල ග්රිල් එක උඩ චාකෝල් අහුරල උඩින් තියපං. විනාඩි 15න් පත්තු වෙනවා........
බුරන සිරයෝ හපා නොකත්........නැකැත් රාල;16595265 said:මට අද එකෙක් කෝල් කරලා කිව්වා උස්සනවා කියලා මාව.. ඉතින් මම වැඩිය ටවුමේ ගැවසුනේ නෑ බය වෙලා..![]()

සිරිපාලයා ඉවරයි...
ජොනී බට්ට;16595268 said:jack daniel බොන්න තරම් වත්කමක් නැ යකොව් මේදවස් වල
Ta Ta මම යනවා බාර් එක පැත්තේ![]()
බුරන සිරයෝ හපා නොකත්........![]()
maha rane... case ban.. gedarin bonna yanakota tikak upset.. mama danayak kiyalawat ennam..sirawata , marai ne ban
owa neme heta enawada kiyapan?![]()

ශොට් එකක් දාපන් ඔය ගතිය ඇරිලා යනවා






maha rane... case ban.. gedarin bonna yanakota tikak upset.. mama danayak kiyalawat ennam..![]()

boruwak kiyala waren. malagedarak kiyala. anyway try ekak diyan. mama call ekak dennam heta 
යාළුවා;16595312 said:අම් බැක්. වැඩේ අරඹන්නැයි යන්නෙ. චියර්ස්

mokakda uba karanna yanne?mokakda uba karanna yanne?

kiyanna deyak na ban.. ape gedarin dannawa..bonna kiyala kawda yako enne?boruwak kiyala waren. malagedarak kiyala. anyway try ekak diyan. mama call ekak dennam heta
![]()

අපි හොද ළමයි.. නරක වැඩ නෑ ඕගොල්ලො වගේ
![]()





