මහත්තයෝ මම නැකැත් ගැන සතපහක දෙයක් දන්නෙ නෑ.මට පොඩි පුරස්නයක් තියෙනෝ.මෙතන ඇහුවට කමක් නැතෙයි?නැකැත් රාල;16598955 said:වලි කියන්නෙ මොනවද මට මතක නෑනේ?![]()

මහත්තයෝ මම නැකැත් ගැන සතපහක දෙයක් දන්නෙ නෑ.මට පොඩි පුරස්නයක් තියෙනෝ.මෙතන ඇහුවට කමක් නැතෙයි?නැකැත් රාල;16598955 said:වලි කියන්නෙ මොනවද මට මතක නෑනේ?![]()

නැකැත් රාල;16598990 said:එහෙනම් උසේ හැටියට බර හරි.. මම 06' උඹේ බරම තමා හරිනම් තියන්න ඔනා..![]()

උබව උස්සනවා කියපු එකාට අඩුම තරමේ ෆොර්ක් ලිෆ්ට් එකක්වත් ගෙන්න වෙනවා 

මහත්තයෝ මම නැකැත් ගැන සතපහක දෙයක් දන්නෙ නෑ.මට පොඩි පුරස්නයක් තියෙනෝ.මෙතන ඇහුවට කමක් නැතෙයි?![]()
ජොනී බට්ට;16599073 said:
උබව උස්සනවා කියපු එකාට අඩුම තරමේ ෆොර්ක් ලිෆ්ට් එකක්වත් ගෙන්න වෙනවා
![]()
නැකත ඇවිල්ල ජේමිස් පැකර් වගේ එකෙක්ද
ජොනියාත් ඒ වගේ එකෙක්ද
බොල දෙන්න මගේ බොඩි ගාර්ඩ් වෙයල්ලා
මම කෙට්ටු එකෙක් බං
නැකැත් රාල;16599392 said:කීයක් ගෙවනවද මාසෙට? උඹට තියන මරන තර්ජන වල හැටියට මොනවා වෙයිද දන්නෙ නෑනේ..
ගණන් සාකච්චා කරගත හැක. ලයිෆ් ඉන්සුරන්ස් එකක් දගට්ට නම් හරි
නැකැත් රාල;16599411 said:ලක්ස එකහමාරක්වත් ගෙවනවනම් එන්නම්

ඊට වැඩිය ලාබයි වලතරයව ගන්න එක![]()
එයා තමා මෙයා![]()

ඔබතුමාට විරුද්දව මට පැමිනිල්ලක් ලැබුන ඒකයි බැලුවෙ