සිරිපාලගේ නැවත පැමිණීම

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Dr.Killer කියන්නෙත් සිරිපාලම තමයි.

    316vij8.jpg

    :rofl::rofl::rofl: උකයි :rofl::rofl::rofl: මේ පාරනම් බරපතල ලෙස rape වෙයි වගේ :rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජොනී බට්ට;16892973 said:
    දැන්නම් මට හිතෙනවා මූට සිරාවට මානසික ලෙඩක් ඇති කියල :( පව්
    ඔව් මටත් හිතෙනවා. එක්කො වයිෆ්ව රස්සාවට යවලා දරුමල්ලෝ බලාගෙන ගෙදරට වෙලා ඉන්න පොරක්. ලමයි ටික නිදාගත්තට පස්සෙ කරන්න වැඩකුත් නැතුව ඇතිනේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆේක් 3ක් පමණ් ඩිටෙක්ට් වුණා. කන්ෆර්ම් කරන්න වෙලාවක් වුනේ නෑ. නමුත් අපි අදාළ අයවළුන් දැණුම්වත් කලා.............
    කොහොම වුණත් ගැන්ග්-බැන්ග් පාර්ට්-2 නැරඹීමට ලැබීම ගැන සතුටුයි.........
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඔව් මටත් හිතෙනවා. එක්කො වයිෆ්ව රස්සාවට යවලා දරුමල්ලෝ බලාගෙන ගෙදරට වෙලා ඉන්න පොරක්. ලමයි ටික නිදාගත්තට පස්සෙ කරන්න වැඩකුත් නැතුව ඇතිනේ.

    :yes::(

    ෆේක් 3ක් පමණ් ඩිටෙක්ට් වුණා. කන්ෆර්ම් කරන්න වෙලාවක් වුනේ නෑ. නමුත් අපි අදාළ අයවළුන් දැණුම්වත් කලා.............
    කොහොම වුණත් ගැන්ග්-බැන්ග් පාර්ට්-2 නැරඹීමට ලැබීම ගැන සතුටුයි.........

    උබ කිව්වට පස්සේ තමයි මට හිතුනේ පොඩ්ඩක් හොයන්න :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ අයිඩී එක හදල තියෙන්නේ රිදිච්ච පාරට........
    මාව එහෙම මරං කන්න තරම් කේන්ති ඇති........:rofl::rofl:
    ඌට පොඩිකාලේ ඩොක්ට කෙනෙක් වෙන්න තිබුන සිහිනය ඔහොම හරි ඉටු කරගන්න හිතෙන්න ඇති. :rofl: ඇමරිකාවේලු රස්සාව කරන්නේ ඔය නිවාඩුවකට ලංකාවට ආපු ගමන්ලුනේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌට පොඩිකාලේ ඩොක්ට කෙනෙක් වෙන්න තිබුන සිහිනය ඔහොම හරි ඉටු කරගන්න හිතෙන්න ඇති. :rofl: ඇමරිකාවේලු රස්සාව කරන්නේ ඔය නිවාඩුවකට ලංකාවට ආපු ගමන්ලුනේ.
    අනිත් එක තමා බලපං සිරිපාල ගේ ප්‍රොෆයිල් පික් එක.....කොක්පිට් එකක්. පොරට අසීමිත ආසාවක් තියනව ගුවන් යානා ගැන.....
    කොට්ටෝරුව දාපු ත්‍රෙඩ් එකක් තියනව බලපං ගුවන් යානා...පොරට ඕන ගුවන් සමාගමක එකක් අදුනගන්න පුළුවන් ලු.....
    තව එකක් පරණ එයාර් ලංකා ගැන.....

    වෙස්මූණ බැන්දට අාසාවල් සහ සිතුම් පැතුම් වෙනස් වෙන්නේ නෑ.......මූ ඒ සයිකෝලොජි එක දන්නේ නෑ........
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අනිත් එක තමා බලපං සිරිපාල ගේ ප්‍රොෆයිල් පික් එක.....කොක්පිට් එකක්. පොරට අසීමිත ආසාවක් තියනව ගුවන් යානා ගැන.....
    කොට්ටෝරුව දාපු ත්‍රෙඩ් එකක් තියනව බලපං ගුවන් යානා...පොරට ඕන ගුවන් සමාගමක එකක් අදුනගන්න පුළුවන් ලු.....
    තව එකක් පරණ එයාර් ලංකා ගැන.....

    වෙස්මූණ බැන්දට අාසාවල් සහ සිතුම් පැතුම් වෙනස් වෙන්නේ නෑ.......මූ ඒ සයිකෝලොජි එක දන්නේ නෑ........

    :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බට්ට උඹ මේකේ ටොපික් එක වෙනස් කරපං..........

    සොන්නගමනය-2 හෙවත් සිරිපාලාවජාතකය

    කියලා.........
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිත් එක තමා බලපං සිරිපාල ගේ ප්‍රොෆයිල් පික් එක.....කොක්පිට් එකක්. පොරට අසීමිත ආසාවක් තියනව ගුවන් යානා ගැන.....
    කොට්ටෝරුව දාපු ත්‍රෙඩ් එකක් තියනව බලපං ගුවන් යානා...පොරට ඕන ගුවන් සමාගමක එකක් අදුනගන්න පුළුවන් ලු.....
    තව එකක් පරණ එයාර් ලංකා ගැන.....

    වෙස්මූණ බැන්දට අාසාවල් සහ සිතුම් පැතුම් වෙනස් වෙන්නේ නෑ.......මූ ඒ සයිකෝලොජි එක දන්නේ නෑ........

    හැබැයි සහෝ ඊලග ෆේක් එකේ නම් මූ ගුවන් යානා ගැන කතා කරන එකක් නෑ. කැලෑ ගැන, ගංගා ඇලදොල ගැන කතා කරයි. :lol: අපරාදෙ මූ ඩොක්ට කිලර් කියල ආපු දවසේ මම මූට කිව්වා දත් කිඹුලා කියලා එලකිරියෙ හොද ඩෙන්ට්ල් ඩොක්ට කෙනෙක් ඉන්නව කියලා. මූ කිව්වා, මම බෙහෙත් ගැන කතා කරන්න වැඩිය කැමති නෑ ෆන් එකට තමයි එලකිරියට ආවේ කියලා. ඉතිං මුගෙන් කව්රු හරි බෙහෙතක් ඇහුවනම් මෝචරියෙ තමයි නතර වෙන්න වෙන්නේ.
     
    aruna47

    Well-known member
  • ෆේක් 3ක් පමණ් ඩිටෙක්ට් වුණා. කන්ෆර්ම් කරන්න වෙලාවක් වුනේ නෑ. නමුත් අපි අදාළ අයවළුන් දැණුම්වත් කලා.............
    කොහොම වුණත් ගැන්ග්-බැන්ග් පාර්ට්-2 නැරඹීමට ලැබීම ගැන සතුටුයි.........

    :rofl::rofl::rofl::rofl:

    අදාළ අය දැනුවත් කරාට වැඩක් නැහැ බන්, :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැබැයි සහෝ ඊලග ෆේක් එකේ නම් මූ ගුවන් යානා ගැන කතා කරන එකක් නෑ. කැලෑ ගැන, ගංගා ඇලදොල ගැන කතා කරයි. :lol: අපරාදෙ මූ ඩොක්ට කිලර් කියල ආපු දවසේ මම මූට කිව්වා දත් කිඹුලා කියලා එලකිරියෙ හොද ඩෙන්ට්ල් ඩොක්ට කෙනෙක් ඉන්නව කියලා. මූ කිව්වා, මම බෙහෙත් ගැන කතා කරන්න වැඩිය කැමති නෑ ෆන් එකට තමයි එලකිරියට ආවේ කියලා. ඉතිං මුගෙන් කව්රු හරි බෙහෙතක් ඇහුවනම් මෝචරියෙ තමයි නතර වෙන්න වෙන්නේ.
    ඔය සොන්න කතාව අර ඇමසිනත් කියනව නේ බං.....ඌ කාඩියොලොජි ස්පෙෂලිස්ට්, නමුත් ඌ මෙතන මාකට් කරන්නේ ඒක නෙවෙයි කියලා.....ලොල්........
    මේකේ ඉන්න වෛද්‍යවරු කවුරු හරි ත්‍රෙඩක් දැම්මොත් මෙඩිකල් සයිඩ් එකේ හෙල්ප් එකක් ඉල්ලලා, පීඑම් එකකින් හරි අවශ්‍ය උපදෙස දෙනවා. මුං කලින් ම කියනවා, මගෙන් ඒව අහන්න එපා, කිරියට එන්නේ ෆන් ගන්න...අනේ උකේ.....
    නොදන්නකම වහන්නේ එහෙම......
    අර අමුඩෙ කඩල මූණ වහනව වගේ.........:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::rofl::rofl::rofl:

    අදාළ අය දැනුවත් කරාට වැඩක් නැහැ බන්, :dull:
    දැණුම්වත් කරන්නේ බෑන් කරන්න කියල නෙවෙයි. මේ ඉන්නේ අහවලා, ඇලර්ට් එකේ ඉන්න කියලා..............
     
    aruna47

    Well-known member
  • ඉස්කෝලෙ යන කාලෙ සමාජෙට බහින්නෙ නැතුව ගෑනු ලමය වගේ ගෙට වෙලා හිටියාම මේ වගේ මානසික අවුල් යනවා. අර හොනස් කිලර්ටත් තියෙන්නෙ ඔය ලෙඩේම තමයි.

    Dr.Killer කියන්නෙත් සිරිපාලම තමයි.

    මු කියනවා මු බෞද්ධාගමට ආවේ දෙමව්පියෝ නිසාලු, ඒ කියන්නේ මු බෞද්ධ නෙම, ඉතින් මු බෞද්ධාගමට මඩ ගහනවා, එව්වා මම expose කරා GT මුකුත් කරේ නැහැ, ඊට පස්සේ මු අහිංසක කොල්ලන්ගේ සල්ලි වලට ගේම දුන්නා, උබ හිතපන් අහු උනේ 2-3යි මු කීයකට ඔය වගේ දෙන්න ඇතිද ගේම?? උබ කියනවා වගේ මුට මානසික අසහනයක් තියෙනවා, බලපන් දාන ත්‍රෙඩ් මුයි අර රන්කිත පතිරණයි එකම බෝට්ටුවේ. මුන් ගෙවල් වලට වෙලා අතේ ගගහා ඉදලා මොලේ පයියට බැහැලා, ඒ අතින් වලතරයා හොදයි, ඌ ආතල් එකේ කුණුහරපයක් කියලා කාගේවත් සල්ලි හොරා කන්නේ නැතිව පාඩුවේ ජිවත් වෙනවා,

    මේ වගේ එවුන්ව පුනුරුතාපනය කරන්න ඕන, සමාජේ ජීවත්වෙන විදිය, කාවවත් ආශ්‍රයක් නැහැ ගෙදර ඉදන් අනුන්ට අංචි ඇද ඇද ඉන්න එක කරන්නේ, මේක ලෙඩක්...:yes::yes:
     
    aruna47

    Well-known member
  • දැණුම්වත් කරන්නේ බෑන් කරන්න කියල නෙවෙයි. මේ ඉන්නේ අහවලා, ඇලර්ට් එකේ ඉන්න කියලා..............

    :rofl::rofl:

    ඇලර්ට් එකේ නෙම මොකේ හිටියත් මුන් කරන වැඩ වලට banned කරන්න ඕන, මුන් මානසික අසහන කාරයෝ, මුන් දාන ත්‍රෙඩ් වලින් නරක් වෙන එවුන් ඉන්නවා, මුන් දානේ නංගිට හුකපු එක ගැන අම්මට කරපු වැඩ ඔව්ව නේ බන් ඉතින් මුන්ට මොන ඇලර්ට් ද???
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::rofl:

    ඇලර්ට් එකේ නෙම මොකේ හිටියත් මුන් කරන වැඩ වලට banned කරන්න ඕන, මුන් මානසික අසහන කාරයෝ, මුන් දාන ත්‍රෙඩ් වලින් නරක් වෙන එවුන් ඉන්නවා, මුන් දානේ නංගිට හුකපු එක ගැන අම්මට කරපු වැඩ ඔව්ව නේ බන් ඉතින් මුන්ට මොන ඇලර්ට් ද???
    දැං ඉතිං බෑන් කලාට එහා නේ......
    උදේ ඇවිත් හිටිය, දැං පැත්ත පලාතක එන්නෙ නැතුව ඉදී සොන්නයා..........
     
    aruna47

    Well-known member
  • http://www.elakiri.com/forum/showthread.php?t=1606668

    http://www.elakiri.com/forum/showthread.php?t=1612233

    තොපි කොහෙද බොලව් ඉන්නෙ.. ප්‍රෙග්නට් කරානෙ එයාව..
    දැක්කෙ නැද්ද

    :rofl::rofl:

    අඩෝ සිරිපාල දැන් මාස 2ක ළමයෙක් ඉන්න අම්මි කෙනෙක්, අප්‍රේල් 30 ඉදලා මේ මාසේ 30ට මාස 3ක් ළමයට :rofl::rofl:
     
    aruna47

    Well-known member
  • දැං ඉතිං බෑන් කලාට එහා නේ......
    උදේ ඇවිත් හිටිය, දැං පැත්ත පලාතක එන්නෙ නැතුව ඉදී සොන්නයා..........

    ඕකා මේකේ ඩයලොග් නම්බර් එක දාලා අරගත්තා හා සමානයි, එකෙන් උනේ මුගේ ගෙදර tp හොයා ගත්තා, ඉන්න තැන හොයාගත්තා :rofl::rofl: