සිරිපා කරුණා කරන්න කවුද එන්නෙ..
මචංලා මම 4වෙනි පාරටත් සිරීපාදේ යන්න තීරණය කලා. කලින් හැම පාරම ගියෙ පවුලෙ අයයි, යාලුවොයි එක්ක නිසා, මෙදා පාර තනියෙන් යන්න තීරණය කලා. කෝච්චියෙ. (මේ ක්රමේ ලේසියි.) කවුරුහරි යන්න උනන්දුවෙන් ඉන්නවනම්, මගෙත් එක්ක යන්න එන්න කියල ආරාධනා කරනව. මට pm එකක් දාන්න යන්න කැමති කට්ටිය.
(කාලෙ නම් අඩුයි. තව දවස් 2ක් වගේ නෙ තියෙන්නෙ.
)
යන්නෙ මේ සිකුරාදා (12-12-2014) මෙහෙමයි. (හැටන් - නල්ලතන්නි මාර්ගය.)
මහරගම ඉඳල කොටුවට බස් එකේ > කොටුවෙ ඉඳල හැටන් වලට කෝච්චියෙ > හැටන් ඉඳල නල්ලතන්නිය වෙනකං ආයෙ බස් එකේ
(මේ සම්පූර්ණ ගමනෙ කාලය පැය 10-12ත් අතර වෙනව. සිරිපාදෙ නගින්න තවත් පැය 5-6ක් වගේ යනව.)
කොටුව ඉඳල හැටන් වෙනකං 1වෙනි පංතියෙ ටිකට් එක 460/=ක් වෙනව. (මම දැන් යනව කොටුවට, හැටන් වලට සිකුරාදට කෝච්චියෙ සීට් එකක් වෙන් කරගන්න පුළුවන්ද බලන්න.) පුළුවන් තරම් සැප පහසුවට යන්න ඕන.නැත්තම් සිරිපාදෙ නගින්න අමාරු වෙනව.
කොටුවට ගිහින් ඇවිත් ගෙනියන්න හිතං ඉන්න බඩු ටිකයි ඉතුරු විස්තරේ කියන්නම්..
මචංලා මම 4වෙනි පාරටත් සිරීපාදේ යන්න තීරණය කලා. කලින් හැම පාරම ගියෙ පවුලෙ අයයි, යාලුවොයි එක්ක නිසා, මෙදා පාර තනියෙන් යන්න තීරණය කලා. කෝච්චියෙ. (මේ ක්රමේ ලේසියි.) කවුරුහරි යන්න උනන්දුවෙන් ඉන්නවනම්, මගෙත් එක්ක යන්න එන්න කියල ආරාධනා කරනව. මට pm එකක් දාන්න යන්න කැමති කට්ටිය.
(කාලෙ නම් අඩුයි. තව දවස් 2ක් වගේ නෙ තියෙන්නෙ.
) යන්නෙ මේ සිකුරාදා (12-12-2014) මෙහෙමයි. (හැටන් - නල්ලතන්නි මාර්ගය.)
මහරගම ඉඳල කොටුවට බස් එකේ > කොටුවෙ ඉඳල හැටන් වලට කෝච්චියෙ > හැටන් ඉඳල නල්ලතන්නිය වෙනකං ආයෙ බස් එකේ
(මේ සම්පූර්ණ ගමනෙ කාලය පැය 10-12ත් අතර වෙනව. සිරිපාදෙ නගින්න තවත් පැය 5-6ක් වගේ යනව.)කොටුව ඉඳල හැටන් වෙනකං 1වෙනි පංතියෙ ටිකට් එක 460/=ක් වෙනව. (මම දැන් යනව කොටුවට, හැටන් වලට සිකුරාදට කෝච්චියෙ සීට් එකක් වෙන් කරගන්න පුළුවන්ද බලන්න.) පුළුවන් තරම් සැප පහසුවට යන්න ඕන.නැත්තම් සිරිපාදෙ නගින්න අමාරු වෙනව.
කොටුවට ගිහින් ඇවිත් ගෙනියන්න හිතං ඉන්න බඩු ටිකයි ඉතුරු විස්තරේ කියන්නම්..