සිරිපා කරුණා කරන්න කවුද එන්නෙ..

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    සිරිපා කරුණා කරන්න කවුද එන්නෙ..

    heading.jpg

    මචංලා මම 4වෙනි පාරටත් සිරීපාදේ යන්න තීරණය කලා. කලින් හැම පාරම ගියෙ පවුලෙ අයයි, යාලුවොයි එක්ක නිසා, මෙදා පාර තනියෙන් යන්න තීරණය කලා. කෝච්චියෙ. (මේ ක්‍රමේ ලේසියි.) කවුරුහරි යන්න උනන්දුවෙන් ඉන්නවනම්, මගෙත් එක්ක යන්න එන්න කියල ආරාධනා කරනව. මට pm එකක් දාන්න යන්න කැමති කට්ටිය.:rofl: (කාලෙ නම් අඩුයි. තව දවස් 2ක් වගේ නෙ තියෙන්නෙ.:()

    යන්නෙ මේ සිකුරාදා (12-12-2014) මෙහෙමයි. (හැටන් - නල්ලතන්නි මාර්ගය.)
    මහරගම ඉඳල කොටුවට බස් එකේ > කොටුවෙ ඉඳල හැටන් වලට කෝච්චියෙ > හැටන් ඉඳල නල්ලතන්නිය වෙනකං ආයෙ බස් එකේ :) (මේ සම්පූර්ණ ගමනෙ කාලය පැය 10-12ත් අතර වෙනව. සිරිපාදෙ නගින්න තවත් පැය 5-6ක් වගේ යනව.)

    කොටුව ඉඳල හැටන් වෙනකං 1වෙනි පංතියෙ ටිකට් එක 460/=ක් වෙනව. (මම දැන් යනව කොටුවට, හැටන් වලට සිකුරාදට කෝච්චියෙ සීට් එකක් වෙන් කරගන්න පුළුවන්ද බලන්න.) පුළුවන් තරම් සැප පහසුවට යන්න ඕන.නැත්තම් සිරිපාදෙ නගින්න අමාරු වෙනව.

    කොටුවට ගිහින් ඇවිත් ගෙනියන්න හිතං ඉන්න බඩු ටිකයි ඉතුරු විස්තරේ කියන්නම්..
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    machn kuruvita paththen yana gamana gana wisthara dannwda?

    කුරුවිට හන්දියෙන් බැහැලා එරත්න ට යන බස් එක ගන්න. එතනින් බැහැලා තවත් ටික දුරක් යන්න ඔ්නේ නගින්න පටන් ගන්න තැන වෙනකන්. සමහරවිට අර ආපු බස් එකම කන්ද පාමුලටම යන්න ඉඩ තියෙනවා. නැත්නම් තී‍්‍රවීල් එකක් ගන්න.
    අපි ගිය පාරට කලින් පාර බැස්සේ ඔය පැත්තෙන්. වැඩක් නෑ කියලා... මාරම ලස්සනයි.... බැස්සට පස්සේ එරත්න ටවුමට එන්න අපිට ලොරියක් සෙට් වුනා.
     
    මමත් යන්න ඉන්නේ. ඒත් සෙනසුරාදා පන්ති හින්දා යන්න වෙන්නේ නෑ මේ සතියේ. හිතන් ඉන්නේ 12.40 තියෙන train එකේ ගිහින්, කුරුවිට එරත්න පාරෙන් බහින්න....
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මාත් එක පාරක් නම් ගියා..කිව්වට විශ්වාස කරපන් මගේ කකුල බින්දුවක්වත් රිදුනේ නෑ බන්..අම්මපා..මට හිතාගන්නත් බෑ...
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    කුරුවිට හන්දියෙන් බැහැලා එරත්න ට යන බස් එක ගන්න. එතනින් බැහැලා තවත් ටික දුරක් යන්න ඔ්නේ නගින්න පටන් ගන්න තැන වෙනකන්. සමහරවිට අර ආපු බස් එකම කන්ද පාමුලටම යන්න ඉඩ තියෙනවා. නැත්නම් තී‍්‍රවීල් එකක් ගන්න.
    අපි ගිය පාරට කලින් පාර බැස්සේ ඔය පැත්තෙන්. වැඩක් නෑ කියලා... මාරම ලස්සනයි.... බැස්සට පස්සේ එරත්න ටවුමට එන්න අපිට ලොරියක් සෙට් වුනා.

    oya patten bahinna tama adahas karan inne ban.balamuko..:rofl::rofl: