සිරිපා කරුණා කිරීම උඩමාලිබොඩ හරහා වාරේ ග&#3538

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    machan yana para colombo idala kiyanna puluwanda, yanna ona bus ehema

    කොලොබ ඉදල මචෝ බස් එකේ ඉනවවනම්
    කොලබ් /දැරණියගල බස් එකක ඇවිල්ල දැරණිය ගලින් බැහැල උඩමාලිබොඩ බස් එකක පලයන් බස් එක අනිත්මට නවත්වන තැනටම පලයන්
    (කොලබ් /දැරණියගල බස් හැම වෙලාවේම නැහැ එක නිසා මෙහෙම කරන්නත් පුළුවන්
    කොලබ /අවිස්සාවේල්ල බස් එකක නැගල අවිස්සාවේල්ලෙන් බැහැල එනත්නින් අවිස්සාවේල්ල දරනියගල එකක නැගල දරනියගලින් බැහැල උඩමාලිබොඩට යන්න )
    කොලබ /අවිස්සාවේල්ල බස් ගහන්නේ කොටුව CTB ඉස්ටන්ඩ් එක ගාව


    :D