~~සිරිපා වන්දනාව..~~
හලෝ කිව්වා කස්ටියටම...
හෙට අපි සිරිපාදේ යන්නී හිතාගෙන ඉන්නේ... හැටන් පාරෙන් ගිහිල්ල කුරුවිට පාරෙන් එන්න කියල තමය් හදන්නේ..
හෙට යන කස්ටිය ඉන්නවනම් හම්බෙමු.....
මෙන්න මේ නූලේ ගොඩක් ය දාල තියෙනවා මේ පාරවත් යන්න ඕන කියල...
http://www.elakiri.com/forum/showthread.php?t=1243451&highlight=adams
ඒ නිසා හෙට යන ය ඉන්නවනම් උද මලුවෙදිවත් සෙට් වෙමු...
!!!!