සිරිපා කරුණා

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Mama giya last year Hatton paththen gihin Uda maliboda paththen awa. Me awrudde yanna inne. Yana dawasa PM ekak danna matath join wenna puluwan wei. Magenam idea eka dawasak nawathila enne kiyala, eka thanak thiyenawa tent ekak pitch karanna puluwan wathura parath ekkama.

    දැරණියගල පාරෙන් මටත් යන්න ආසයි.....:yes::yes:

    moko kiyanne mukkuwatten nagimuda me mase aga?ra kale idala.api yanna inne kollkeui mai.parawal 7nma yanna oni 25 wenna kalin.4k hari
     
    Last edited:

    dumidu99

    Junior member
  • Sep 27, 2007
    129
    9
    18
    බලන් යන්න ඔන, උදෙන්ම යන තරමට හොදයි. එක තෑනක් තියෙනව ගගකින් මාරුවෙන්න. වෑස්සොත් එතන හොයාගන්න බෑරි වෙනව. පරිස්සමෙන් යන්න ඔන. අඩුම ගානෙ උදේ 7,8 වෙද්දිවත් නගින්න පටන් ගට්තෙ නෑත්තම් කෑලේ අතුලෙදි රෑ වෙනව, පාරවල් හොයාගන්නව බොරු. අනික තමයි මුලදි ගොඩක් Time යවන්නෙ නෑතුව පට පට ගාල යන්න ඕන හිතට පට්ට ෆිට් එකක් එනව.
    බුදුසරනයි පරිස්සමෙන් යන්න. :yes::yes:
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    බලන් යන්න ඔන, උදෙන්ම යන තරමට හොදයි. එක තෑනක් තියෙනව ගගකින් මාරුවෙන්න. වෑස්සොත් එතන හොයාගන්න බෑරි වෙනව. පරිස්සමෙන් යන්න ඔන. අඩුම ගානෙ උදේ 7,8 වෙද්දිවත් නගින්න පටන් ගට්තෙ නෑත්තම් කෑලේ අතුලෙදි රෑ වෙනව, පාරවල් හොයාගන්නව බොරු. අනික තමයි මුලදි ගොඩක් Time යවන්නෙ නෑතුව පට පට ගාල යන්න ඕන හිතට පට්ට ෆිට් එකක් එනව.
    බුදුසරනයි පරිස්සමෙන් යන්න. :yes::yes:

    Thanks machan

    11 rep added