ඇයි බන් කෙල්ලන්ව බාලිකා ඉස්කෝල වලටයි, කොල්ලන්ව කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝල වලට දාන්නයි දෙමව්පියෝ ගොඩක්ම පෙළඹෙන්නේ? ලොකු වුනාම කෙල්ලෝ කොල්ලෝ සෙට් වෙලා මගුල් විසේ ඉහට ගහන්නේ නැති වෙයි කියලද එහෙම කරන්නේ?
කොල්ලො නම් boys schoolගියත් mix school ගියත් ලොකු වෙනසක් පේන්න නැ. ඒත් බන් mix school ගිය කෙල්ලො එක විදියක්, girls school ගිය කෙල්ලො තව විදියක්. මම නම් කවදාවත් දුවෙක් හිටීයොත් girls schoolවලට දාන්නෙ නැ. සමහර දෙමාව්පියෝ මොන්ටීසෝරියේ ඉදන්ම ගෑනු පිරිමි වෙන්කරනවා. 1 වසරේ ඉදන්ම girls school එකකට ගිය කෙල්ලෙක් ඉන්නවන නම් පොඩ්ඩක් හොයලා බලපන් උබලට හොදට වෙනස තේරෙයි.
කොල්ලොත් එහෙම්මම තමයි, ඒත් කොල්ලො සමාජයේ වැඩීය ගැවසෙන නිසා ලොකු වෙනසක් වෙන්නෙ නැ. සමහර අය කියනවා Boys school වල කොල්ල්න්ට කෙල්ලො මැජික් වගේලු. මේක උබලා දොරමඩලාව වගේ ටීවී ප්‍රෝගැම්වලත් අහලා ඇති. ඒත් බන් Boys school ගියත්, mix school ගියත් කොල්ලන්ත කෙල්ලො මැජික්වගේ තමයි.

Mix school ත් ඌ කෙල්ලෙක් දැක්කොත් නොබලා ඉන්නෙ නැනේ.
Lankwe innawa nam bung oya honda ekakata dammoth deyak labenawa bung education eka nathi unath .connections hadenawa honda. Old boys/girls lagena. onna oya dewal nisa danawaaa
oke watinakama thernawa bung school ekan out unama lanakwe innawa nam. rata yanawa nam wadak ma nathi deyak
example ekakata balapan block and Dino ge vidoes un dennama Peter's and Joseph's giyee. unge background ekan unta deyak labenawa bung. un denna giya nam oya podi school ekata oka wenne naa bung
මේ කතාවෙත් ඇත්තක් තියනවා