සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය - කොළඹ 07

Amos

Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    Dan iskola walata tharage neda bn.
    Kiribathgoda Vihara Maha Devi eka kohomada?

    ekane, Vihara Maha Devi gana danna ekek kiyayi

    Isipathane kollangen thama galawaganna bari

    දෙවි , විශාකා එක්ක බලද්දී campus යන එක අඩුයි තමයි.
    uniform එක හොදයි බන් ... :rolleyes: unique නේ.. පොඩි ගතියක් තියනවා සමහර අයට 😁

    Isipathane da? :LOL:
     
    • Like
    Reactions: D_Mad and RLT4U

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    hodayi kilyala hithenne monawa hindada?

    Vishaka eka nam bung sports patha hodaiyi and Academics. Siramavo eka adui machan Academics side eka Science/maths side ekan.

    Mueause eka hodaiyi O/L wenakam. godak aya maru wenawa Devi/ Vishaka A/L karanna Maths/Science subjects walata

    Overall honda eka Vishaka thama. mama danna godak innawa Engineering/ Medicine pathan Uni giyapu honda place wala inna aya
     
    • Like
    Reactions: D_Mad and Amos

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    Vishaka eka nam bung sports patha hodaiyi and Academics. Siramavo eka adui machan Academics side eka Science/maths side ekan.

    Mueause eka hodaiyi O/L wenakam. godak aya maru wenawa Devi/ Vishaka A/L karanna Maths/Science subjects walata

    Overall honda eka Vishaka thama. mama danna godak innawa Engineering/ Medicine pathan Uni giyapu honda place wala inna aya

    Thanks.

    Siramavo eka hondai kiyala kalin kiwwe mona paththenda?
    Personality paththa/loku seen/oluwata ganna eka ehema?
     
    • Like
    Reactions: D_Mad

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    දෙවි , විශාකා එක්ක බලද්දී campus යන එක අඩුයි තමයි.
    uniform එක හොදයි බන් ... :rolleyes: unique නේ.. පොඩි ගතියක් තියනවා සමහර අයට 😁
    tie nathi nisa nameddi kanuwa set wenawa. anika devi tharam decent na e unique style eka. visaka uniform eka thama patta.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඇයි බන් කෙල්ලන්ව බාලිකා ඉස්කෝල වලටයි, කොල්ලන්ව කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝල වලට දාන්නයි දෙමව්පියෝ ගොඩක්ම පෙළඹෙන්නේ? ලොකු වුනාම කෙල්ලෝ කොල්ලෝ සෙට් වෙලා මගුල් විසේ ඉහට ගහන්නේ නැති වෙයි කියලද එහෙම කරන්නේ? :confused:
    dan mixed school wala lamaiy hadanne nathi eka witharaiy
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,701
    21,392
    113
    ඇයි බන් කෙල්ලන්ව බාලිකා ඉස්කෝල වලටයි, කොල්ලන්ව කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝල වලට දාන්නයි දෙමව්පියෝ ගොඩක්ම පෙළඹෙන්නේ? ලොකු වුනාම කෙල්ලෝ කොල්ලෝ සෙට් වෙලා මගුල් විසේ ඉහට ගහන්නේ නැති වෙයි කියලද එහෙම කරන්නේ? :confused:
    මම හිතන්නේ බාලක/ බාලිකා ඉස්කොලෙට වඩා කට්ටිය බලන්නේ 'හොඳ' ඉස්කොලෙයක් කියන එක...ලංකාවේ ආන්ඩුවේ 'හොඳ' ඉස්කෝල ගොඩක්ම පිරිමි, ගෑණු වෙන් වෙච්ච ඒවා...ඔය සිරා, හොඳ, elite කැටගරි එකට වැටෙන ආණ්ඩුවේ MIX ඉස්කෝලයක් ඇත්තෙම නැති තරං...
     
    • Like
    Reactions: Amos

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,713
    2,585
    113
    නිධානයක් උඩ

    හොඳ මික්ස් ස්කුල් තියන පැතිවල ගර්ල්ස්/බෝයිස් ස්කුල් නැහැ. මික්ස් ඒවායේ ඇකඩමික් එච්චර හොඳ නැහැ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,701
    21,392
    113
    හොඳ මික්ස් ස්කුල් තියන පැතිවල ගර්ල්ස්/බෝයිස් ස්කුල් නැහැ. මික්ස් ඒවායේ ඇකඩමික් එච්චර හොඳ නැහැ.
    academic honda mix schools oya central colleges neda....ewa godak grade 6 wage indan....

    - to op
    Sirimavo eke kiyanna tharam awulak neha....:yes:
     
    • Like
    Reactions: D_Mad and Amos

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    හොඳ මික්ස් ස්කුල් තියන පැතිවල ගර්ල්ස්/බෝයිස් ස්කුල් නැහැ. මික්ස් ඒවායේ ඇකඩමික් එච්චර හොඳ නැහැ.

    උන්ගෙ ප්‍රැක්ටිකල් වැඩිනේ.
    ---
    සිරිමාවෝ එක ගැන අදහස්?
     
    • Like
    Reactions: D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Lankwe innawa nam bung oya honda ekakata dammoth deyak labenawa bung education eka nathi unath .connections hadenawa honda. Old boys/girls lagena. onna oya dewal nisa danawaaa

    oke watinakama thernawa bung school ekan out unama lanakwe innawa nam. rata yanawa nam wadak ma nathi deyak

    example ekakata balapan block and Dino ge vidoes un dennama Peter's and Joseph's giyee. unge background ekan unta deyak labenawa bung. un denna giya nam oya podi school ekata oka wenne naa bung

    meka nan siraama kathawa..mama colombo neme..eth lamayek inna kaaleka aniwa colombo daaganna try karanawa..api job karaddi therenawa. kochchara unath colombo hoda iskolekata yana eke wedagathkama..eka therennama one :D
     
    • Like
    Reactions: D_Mad and Amos

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    ඇයි බන් කෙල්ලන්ව බාලිකා ඉස්කෝල වලටයි, කොල්ලන්ව කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝල වලට දාන්නයි දෙමව්පියෝ ගොඩක්ම පෙළඹෙන්නේ? ලොකු වුනාම කෙල්ලෝ කොල්ලෝ සෙට් වෙලා මගුල් විසේ ඉහට ගහන්නේ නැති වෙයි කියලද එහෙම කරන්නේ? :confused:
    Lankwe innawa nam bung oya honda ekakata dammoth deyak labenawa bung education eka nathi unath .connections hadenawa honda. Old boys/girls lagena. onna oya dewal nisa danawaaa

    oke watinakama thernawa bung school ekan out unama lanakwe innawa nam. rata yanawa nam wadak ma nathi deyak

    example ekakata balapan block and Dino ge vidoes un dennama Peter's and Joseph's giyee. unge background ekan unta deyak labenawa bung. un denna giya nam oya podi school ekata oka wenne naa bung
    කොල්ලො නම් boys schoolගියත් mix school ගියත් ලොකු වෙනසක් පේන්න නැ. ඒත් බන් mix school ගිය කෙල්ලො එක විදියක්, girls school ගිය කෙල්ලො තව විදියක්. මම නම් කවදාවත් දුවෙක් හිටීයොත් girls schoolවලට දාන්නෙ නැ. සමහර දෙමාව්පියෝ මොන්ටීසෝරියේ ඉදන්ම ගෑනු පිරිමි වෙන්කරනවා. 1 වසරේ ඉදන්ම girls school එකකට ගිය කෙල්ලෙක් ඉන්නවන නම් පොඩ්ඩක් හොයලා බලපන් උබලට හොදට වෙනස තේරෙයි.

    කොල්ලොත් එහෙම්මම තමයි, ඒත් කොල්ලො සමාජයේ වැඩීය ගැවසෙන නිසා ලොකු වෙනසක් වෙන්නෙ නැ. සමහර අය කියනවා Boys school වල කොල්ල්න්ට කෙල්ලො මැජික් වගේලු. මේක උබලා දොරමඩලාව වගේ ටීවී ප්‍රෝගැම්වලත් අහලා ඇති. ඒත් බන් Boys school ගියත්, mix school ගියත් කොල්ලන්ත කෙල්ලො මැජික්වගේ තමයි. :D Mix school ත් ඌ කෙල්ලෙක් දැක්කොත් නොබලා ඉන්නෙ නැනේ. :rofl:

    මේ කතාවෙත් ඇත්තක් තියනවා
    මම හිතන්නේ බාලක/ බාලිකා ඉස්කොලෙට වඩා කට්ටිය බලන්නේ 'හොඳ' ඉස්කොලෙයක් කියන එක...ලංකාවේ ආන්ඩුවේ 'හොඳ' ඉස්කෝල ගොඩක්ම පිරිමි, ගෑණු වෙන් වෙච්ච ඒවා...ඔය සිරා, හොඳ, elite කැටගරි එකට වැටෙන ආණ්ඩුවේ MIX ඉස්කෝලයක් ඇත්තෙම නැති තරං...
    හොඳ මික්ස් ස්කුල් තියන පැතිවල ගර්ල්ස්/බෝයිස් ස්කුල් නැහැ. මික්ස් ඒවායේ ඇකඩමික් එච්චර හොඳ නැහැ.
    academic honda mix schools oya central colleges neda....ewa godak grade 6 wage indan....

    - to op
    Sirimavo eke kiyanna tharam awulak neha....:yes:

    මේ ඔක්කොම හරි... :) ලමයින්ට mix school යන්න තියෙනවනම් හොදයි.. ළමයෙක්ගේ ජීවිතේ education විතරක් නෙවෙයි, ඉතිරිවා ඔක්කොම හැදෙනවා.... හැබැයි ප්‍රශ්නේ ලංකාවෙ තියෙන්නේ education පස්සේ දුවන් යන culture එකක්.. ඒ හින්දා සුපිරි ඉස්කෝලෙකට දැමීම අනිවාර්‍යයි.. කිව්වා වගේ ලොකු ඉස්කෝලෙක ලමයින්ට මාරම contacts හැදෙන්නෙ ලොකු වෙද්දි.. මෙතන ප්‍රශ්නෙ කොළඹ / ගම්පහ පැතිවල ඉහල පැලැන්තියේ ඉස්කෝල ඔක්කොම girls/boys විදිහට වෙන් වුන ඒවා.. ඉතිම් අකමැත්තෙන් හරි ඒවට දාන්න වෙනවා.. නැත්තම් ලොකු වෙද්දි සමාජෙ ලමයා කොන් වෙනවා, contacts නැති වෙනවා...

    හැබැයි තමන් ඉන්න දිස්ත්‍රිකේ හොදම ඉස්කෝලෙ වෙන්නෙ mix school එකක්නම් දෙපාරක් නොහිතා ඒකට දාපන්.. ඒක තමා ලමයෙක්ට හොදම ලමා කාලෙ ගෙවන්න.. විශේෂයෙන් ගෑනු ලමයෙක්ට..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මේ ඔක්කොම හරි... :) ලමයින්ට mix school යන්න තියෙනවනම් හොදයි.. ළමයෙක්ගේ ජීවිතේ education විතරක් නෙවෙයි, ඉතිරිවා ඔක්කොම හැදෙනවා.... හැබැයි ප්‍රශ්නේ ලංකාවෙ තියෙන්නේ education පස්සේ දුවන් යන culture එකක්.. ඒ හින්දා සුපිරි ඉස්කෝලෙකට දැමීම අනිවාර්‍යයි.. කිව්වා වගේ ලොකු ඉස්කෝලෙක ලමයින්ට මාරම contacts හැදෙන්නෙ ලොකු වෙද්දි.. මෙතන ප්‍රශ්නෙ කොළඹ / ගම්පහ පැතිවල ඉහල පැලැන්තියේ ඉස්කෝල ඔක්කොම girls/boys mix වෙච්චා.. ඉතිම් අකමැත්තෙන් හරි ඒවට දාන්න වෙනවා.. නැත්තම් ලොකු වෙද්දි සමාජෙ ලමයා කොන් වෙනවා, contacts නැති වෙනවා...

    හැබැයි තමන් ඉන්න දිස්ත්‍රිකේ හොදම ඉස්කෝලෙ වෙන්නෙ mix එකක්නම් දෙපාරක් නොහිතා ඒකට දාපන්.. ඒක තමා ලමයෙක්ට හොදම ලමා කාලෙ ගෙවන්න.. විශේෂයෙන් ගෑනු ලමයෙක්ට..
    ow hodata hukagaththa badu tikak eliyata enne
     
    • Like
    • Haha
    Reactions: D_Mad and Amos

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    ow hodata hukagaththa badu tikak eliyata enne
    හුකාගන්න එකා කොහේ ගියත් හුකාගන්නවා. මොකෝ ඔය ලොකුයි කියන බාලිකා ඉස්කෝල වල කෙල්ලන්ගේ එව්වා ලීක් වෙලාම නැද්ද? ලීක් නොවෙච්ච එව්ව කොච්චර ඇද්ද. ඒකට මික්ස් ද, බාලිකාද කියල අදාළ නෑ. එහෙනම් අපේ ඉස්කෝල වල බඩ වෙන්න එපැයි කෙල්ලන්ගේ භාගයක්ම. අපේ ඉස්කෝලේ කෙල්ලන්ට කොල්ලෝ මැජික් වුනෙත් නෑ, කොල්ලන්ට කෙල්ලෝ මැජික් වුනෙත් නෑ.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේ ඔක්කොම හරි... :) ලමයින්ට mix school යන්න තියෙනවනම් හොදයි.. ළමයෙක්ගේ ජීවිතේ education විතරක් නෙවෙයි, ඉතිරිවා ඔක්කොම හැදෙනවා.... හැබැයි ප්‍රශ්නේ ලංකාවෙ තියෙන්නේ education පස්සේ දුවන් යන culture එකක්.. ඒ හින්දා සුපිරි ඉස්කෝලෙකට දැමීම අනිවාර්‍යයි.. කිව්වා වගේ ලොකු ඉස්කෝලෙක ලමයින්ට මාරම contacts හැදෙන්නෙ ලොකු වෙද්දි.. මෙතන ප්‍රශ්නෙ කොළඹ / ගම්පහ පැතිවල ඉහල පැලැන්තියේ ඉස්කෝල ඔක්කොම girls/boys විදිහට වෙන් වුන ඒවා.. ඉතිම් අකමැත්තෙන් හරි ඒවට දාන්න වෙනවා.. නැත්තම් ලොකු වෙද්දි සමාජෙ ලමයා කොන් වෙනවා, contacts නැති වෙනවා...

    හැබැයි තමන් ඉන්න දිස්ත්‍රිකේ හොදම ඉස්කෝලෙ වෙන්නෙ mix school එකක්නම් දෙපාරක් නොහිතා ඒකට දාපන්.. ඒක තමා ලමයෙක්ට හොදම ලමා කාලෙ ගෙවන්න.. විශේෂයෙන් ගෑනු ලමයෙක්ට..

    සමාවියන් මම මෙහෙම කීවට. මම දැකල තියෙනව ගොඩක් මික්ස් ස්කූල් වලට ගියපු උන්ට පුදුම අවුලක් තියෙන්නේ girls/boys ස්කෝල වලට ගියපු උන් එක්ක. බහුතරය ඒ වගේ. මම කියන්නේ නෑ උබ එහෙමයි කියල.

    මොනව වුනත් හොද අධ්‍යාපන මට්ටමක් තියෙන මික්ස් ස්කූල් තියෙනවා. තම තමන්ගේ කැමැත්ත ඉතින්.
     
    • Like
    Reactions: Amos

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    ow hodata hukagaththa badu tikak eliyata enne
    eee ubla dnna thrama.. 😂 kellekt samaje gna hmdeykm thrum gnn plwn mix gyhm.. kollo khmd, un monwa wged, kollo ekk aga beran ganudenu krnne khmd okkom nikmm podi kaale idla agta ynv mix yna unge... kynna one nhne lankawe sex education ekk nhne ekia oya okkom wal apachara wada wenne... girls kellonge kuthuhalet un tak gla oowata nmenv.. hbai mix gypu un kollo ekka idla oya okkom dnnv podi kale idla..(ow ua kyn wdht athulen wal thma un kunuhrpua idlam sex pththa pwa okkom fdnnv gdk kello) ee nisaam un jeewithe kattai bn.. oya apathe yana eka kollekt nawanna bha unwwaaa.. oya hmdem nisa un dnnv lssnt kollo ekka samaje ekka ganudenu krna... siddiyakadi gaanta aga beraganna... e nisaam mix kello pattama social..

    (dan uba kiyai mix wala daara badu inne kyl.. ow e hmdema danagena wate yana un misak mokuth nodann nisaa waachalyekt ahuwena ahinsaka kellek newei)

    සමාවියන් මම මෙහෙම කීවට. මම දැකල තියෙනව ගොඩක් මික්ස් ස්කූල් වලට ගියපු උන්ට පුදුම අවුලක් තියෙන්නේ girls/boys ස්කෝල වලට ගියපු උන් එක්ක. බහුතරය ඒ වගේ. මම කියන්නේ නෑ උබ එහෙමයි කියල.

    මොනව වුනත් හොද අධ්‍යාපන මට්ටමක් තියෙන මික්ස් ස්කූල් තියෙනවා. තම තමන්ගේ කැමැත්ත ඉතින්.
    mma oya dekem kello sahen ashrya krl thyn nisaa kynne bn... (mma ekineka wens district dekaka boys & mix dekktm ghinuth thynv) kellonge loku wensak thynv.. hbai kollonge ehem ekk nha.. mkd kollo boys giyath un samaje innv podi kaale idlma.. unta oken kohe giyath awlk wenne nha... anith eka mma mge comment eke kiwwa wge boys/girls beduna school ekknm mma angathe padinchi wena city eke prasiddma scool eka wennne mge duwa unath dnne ekta thma... mkd lankwa athule oya paursha wardhanei social wimatai wada education ekai, loku iskolekin hadena contacts tikai maaram wadgath:yes:
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සිරිමාවෝ එක කොහොමද කියල ත්‍රෙඩ් එක දැම්මේ..අන්තිමට මික්ස් ස්කූල් ඇරෙන්න වෙන ස්කොල නෑ කියල තමයි ත්‍රෙඩ් එක දුවන්නේ :lol: :lol: :lol:

    අහෝ ලංකාව..මේ සිරිමාවෝ නොදා උබේ කෙල්ලව දාපං මික්ස් එකකට.කනක් ඇහෙන්න නෑ මේකේ අසරණයින්ගෙන්
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,713
    2,585
    113
    නිධානයක් උඩ
    මැත්ස් , බයෝ පැත්තෙන් ඇකඩමික් නම් එච්චරම හොඳ නැහැ. මෙඩිසින් වලින් කොලබින් යන කෙල්ලන්ගෙන් බාගයක්ම දේවි/විසාකා. ඉංජිනියරින් සිරිමාවෝ අය දැකලම නැහැ. නමුත් හොඳ ඉස්කෝලයක්. එන ළමයින්ගේ දෙමව්පියෝ යමක් කමක් තියන අය.
     
    • Like
    Reactions: Amos

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    නර්ස් වගේ ඇදුම, බෙල්ලේ පටි ඔතන්නේ නෑ ;). ඒ කාලේ හරි සෝක් අය හිට්යා ඔකේ.. :love2:
    දන්න විදියට
    - discipline - හොදයි
    - academic - හොදයි, දේවි /විශාකා තරම් නෑ
    - non academic හොදයි.
    - IT/lab facilities.. ඇති බන්. කොලබ විශාකා , දෙවි වලින් පස්සේ ශිෂත්වේ වැඩිම ලකුණු බලන්නේ ඕකටනේ
    - sports, sports facilities විශාකා තරම් නෑ .. ස්කොශ් වලට නම් special . ඉස්සරහ පොඩි ground එකක් තියනවා.

    පරණ කෙල්ල ඕකට ගියේ :P

    ඔය ලිස්ට් එකේ කියල තියෙන දේවල් නම් හැම අතින්ම හොඳ මට්ටමක තියෙනවා දන්න තරමින්..

    Isipathane kollangen thama galawaganna bari

    uniform eka thama chora. academic passing rate eka nam hodai. OL 90% wage. AL walath passing rate hodai. campus selection nam adu kiyanawai.

    දෙවි , විශාකා එක්ක බලද්දී campus යන එක අඩුයි තමයි.
    uniform එක හොදයි බන් ... :rolleyes: unique නේ.. පොඩි ගතියක් තියනවා සමහර අයට 😁

    Hodaiyi machan awulake na. Devi Balika/ Vishaka wage Academics naa a unata hodaiyii. Puluwan nam Vishaka ma danna balanna

    Salli thiyanawa nam Museaus danna Academic hodaiyi O/L wenakam

    Vishaka eka nam bung sports patha hodaiyi and Academics. Siramavo eka adui machan Academics side eka Science/maths side ekan.

    Mueause eka hodaiyi O/L wenakam. godak aya maru wenawa Devi/ Vishaka A/L karanna Maths/Science subjects walata

    Overall honda eka Vishaka thama. mama danna godak innawa Engineering/ Medicine pathan Uni giyapu honda place wala inna aya

    academic honda mix schools oya central colleges neda....ewa godak grade 6 wage indan....

    - to op
    Sirimavo eke kiyanna tharam awulak neha....:yes:

    මැත්ස් , බයෝ පැත්තෙන් ඇකඩමික් නම් එච්චරම හොඳ නැහැ. මෙඩිසින් වලින් කොලබින් යන කෙල්ලන්ගෙන් බාගයක්ම දේවි/විසාකා. ඉංජිනියරින් සිරිමාවෝ අය දැකලම නැහැ. නමුත් හොඳ ඉස්කෝලයක්. එන ළමයින්ගේ දෙමව්පියෝ යමක් කමක් තියන අය.

    Thanks all. 👍
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    හුකාගන්න එකා කොහේ ගියත් හුකාගන්නවා. මොකෝ ඔය ලොකුයි කියන බාලිකා ඉස්කෝල වල කෙල්ලන්ගේ එව්වා ලීක් වෙලාම නැද්ද? ලීක් නොවෙච්ච එව්ව කොච්චර ඇද්ද. ඒකට මික්ස් ද, බාලිකාද කියල අදාළ නෑ. එහෙනම් අපේ ඉස්කෝල වල බඩ වෙන්න එපැයි කෙල්ලන්ගේ භාගයක්ම. අපේ ඉස්කෝලේ කෙල්ලන්ට කොල්ලෝ මැජික් වුනෙත් නෑ, කොල්ලන්ට කෙල්ලෝ මැජික් වුනෙත් නෑ.
    Ape paththenam mix school ganna deyak na .gabsa seen hitan gihin thiyenawa.ammala paw unge passenamaiy
     
    • Sad
    Reactions: Heshan Daminda