සිරියානු රසායනික අවි ප්‍රහාර

siripala

Member
Oct 10, 2006
2,869
442
0
සිරියානු රසායනික අවි ප්‍රහාර

සිරියානු තිරිසන් ආණ්ඩුවේ හමුදා මගින් සාමාන්‍ය මහජනතාව වෙත එල්ල කරන ලද රසායනික අවි ප්‍රහාර. දැන් ඉතින් ගොන් කතා කියන්න එපා ඇමරිකාව විසින් කැරලි කරුවන්ට රසායනික අවි දීල ගැස්සුවා කියල.

සිරියාණු ආණ්ඩුවේ හමුදා විසින් සිදු කරන ලද තවත් මනුෂ්‍ය ඝාතන පිළිබඳව බීබීසීයට සාක්ෂි ලැබී තිබේ.

මේ සතිය මුලදී විශාල පෙට්‍රෝල් බෝම්බයක් වැනි ප්‍රහාරයක් එල්ලවීමෙන් දරුවන් දස දෙනකු මරුමුවට පත් වූ පාසලට පැමිණි බීබීසී වාර්තාකරු ඉයන් පැනල් සමඟ අදහස් දැක්වූ ඇසින් දුටු සාක්ෂිකරුවෝ, එම බෝම්බ ප්‍රහාරය එල්ල වීමට ප්‍රථම ගුවන් ප්‍රහාරක යානා ඉහල අහසේ සැරිසරනු දුටු බව කියා සිටියහ.

තවත් පාසල් දරුවන් විශාල පිරිසක් එම ප්‍රහාරයෙන් පිළිස්සුම් තුවාල ලැබූහ.

ගැටුමෙන් සාමාන්‍ය වැසියන් පීඩාවට පත්වීම අසාමාන්‍ය මට්ටමට ඉහළ යමින් පවතින බව පවසන ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය, ගැටුමට කොටු වී සිටින සාමාන්‍ය වැසියන් වෙසෙන සෑම ස්ථානයකට ළඟාවීමට තමන්ට අවසර දෙන මෙන් සිරියානු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

එම ජනතාවට ආහාර, ඖෂධ සහ පානීය ජල හිඟයක් පවතින බවද රතු කුරුස සංවිධානය පවසයි.
 
Last edited:

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕක ඇමරිකන් කාරයොන්ගේ ජිල්මාර්ට් එකක් කියලා ඕන එකෙකුට තේරුම් ගන්න පුළුවන් උන්ගේ ඉතිහාසෙත් එක්ක බලන කොට...උබ ඉතින් උන්ගේ රටේ ජොබ් එකක් කරන නිසා උන්ට කඩේ යන එක පුදුමයක් නෙමේ එක අතකට..:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිරියා ආක‍්‍රමණයට කැමරන් ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේදී පරදී

    බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් රසායනික අවි ප‍්‍රශ්ණය මුල් කොට ගනිමින් සිරියාවට හමුදා මැදිහත් කිරීමක් සිදු කල බවට වූ යෝජනාව එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත්ව තිබේ.

    මන්ත්‍රීවරුන් 285 දෙනකු සිරියාවට පහර දීමට විරුද්ධව ඡන්දය දී ඇති අතර ප්‍රහාරයක්‌ එල්ල කළ යුතු බවට ඡන්ද 272 ක්‌ ලැබී තිබේ.

    ඒ අනුව එම යෝජනාව වැඩි ඡන්ද 13 කින් පරාජයට පත්ව ඇත.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    එක එක්කෙනාට හිතට එන දේවල් කියන්න පුළුවන්. උබ මෙහෙම කිඋවට අඩුම තරමේ ඉරන රජයෙන්වත් එහෙම කියල නැහැ.

    හරි උබ දෙයක් කියනකොට උබේ හිතට එන දේ විතරක් කියන්න එපා. පැහැදිලි සාක්ෂි සහිතව පිළිගන්න පුළුවන් ආකාරයෙන් ඉදිරිපත් කරපන්.

    මම ඒ රටේ හිටිය කියල මට කඩවත් කඩේ යන්න ඕන නැහැ. ඇත්ත ඇති සැටියෙන් කතා කරනවා. උබත් නිකන් විමල් විරවංශ වගේ වෙනද එපා.

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එක එක්කෙනාට හිතට එන දේවල් කියන්න පුළුවන්. උබ මෙහෙම කිඋවට අඩුම තරමේ ඉරන රජයෙන්වත් එහෙම කියල නැහැ.

    හරි උබ දෙයක් කියනකොට උබේ හිතට එන දේ විතරක් කියන්න එපා. පැහැදිලි සාක්ෂි සහිතව පිළිගන්න පුළුවන් ආකාරයෙන් ඉදිරිපත් කරපන්.

    මම ඒ රටේ හිටිය කියල මට කඩවත් කඩේ යන්න ඕන නැහැ. ඇත්ත ඇති සැටියෙන් කතා කරනවා. උබත් නිකන් විමල් විරවංශ වගේ වෙනද එපා.

    ලොල් එතකොට ඇමරිකාවේ උන් ඇෆ්ගනිස්තානේ මරන්නේ මිනිස්සු නෙමේද?ඉරාකේ මැරුවේ මිනිස්සු නෙමේ ද?ජපානේ,වියට්නාමේ මැරුවේ මිනිස්සු නෙමේද යකෝ?:growl:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අනිවාර්යෙන්ම අන්තවාදීන් සහ ඒකාධිපතින් මේ ලෝකෙන් තුරන් කරන්න ඕන. එක එකාට ඕන විදිහට මේ ලෝකේ නටන්න දෙන්න බැහැ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනිවාර්යෙන්ම අන්තවාදීන් සහ ඒකාධිපතින් මේ ලෝකෙන් තුරන් කරන්න ඕන. එක එකාට ඕන විදිහට මේ ලෝකේ නටන්න දෙන්න බැහැ

    ඔව් ඔව් ඔබාමට ඕන විදිහට තමා අනිත් උන් නටන්න ඕන..:lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් ඇෆ්ගනිස්තාන් වල කවත් සාමාන්‍ය ජනතාව මැරුවේ නැහැ. විනාශ කලේ අන්තවාදීන් .ඉරාකේ හිටියෙත් ඒකාධිපතියෙක්. කෘර පාලකයෝ. ලෝකයටම පිළිලයක් උන එවුන්.

    ජපානේ දෙවන ලෝක යුධ සමයේ ප්‍රශ්නයක්. එක ඕනනම් වෙනම කතා කරමු. වියට්නාමයත් වෙන සිද්ධියක්.

    ලොල් එතකොට ඇමරිකාවේ උන් ඇෆ්ගනිස්තානේ මරන්නේ මිනිස්සු නෙමේද?ඉරාකේ මැරුවේ මිනිස්සු නෙමේ ද?ජපානේ,වියට්නාමේ මැරුවේ මිනිස්සු නෙමේද යකෝ?:growl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Americawa Iraq walata gahanakota, polowa yata bunkarayaka siti Muslim women and children visala pramanayak bunker eka athuledima picchila karawela marila giya american bomba vadila. OVA DENU PARAHATA -- THAMA SAMMATHAYE PIHITA SITA.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මචන් ඇෆ්ගනිස්තාන් වල කවත් සාමාන්‍ය ජනතාව මැරුවේ නැහැ. විනාශ කලේ අන්තවාදීන් .ඉරාකේ හිටියෙත් ඒකාධිපතියෙක්. කෘර පාලකයෝ. ලෝකයටම පිළිලයක් උන එවුන්.

    ජපානේ දෙවන ලෝක යුධ සමයේ ප්‍රශ්නයක්. එක ඕනනම් වෙනම කතා කරමු. වියට්නාමයත් වෙන සිද්ධියක්.

    රෙද්ද තමා බී.බී.සියේ අම්මගේ , ඉරාකයේ පාලකයා ඒකධිපති කියලා තොපේ ඇමරිකාවට කොහෙ තියෙන අයිතියක්ද අනුන්ගේ රටවලට පැනලා ගහන්න. එතකොට ලිබියාව , ගඩාෆි විතරද මැරුනේ , අහිංසකයෝ කීයක් මැරුණද? අෆ්ගන් ටාර්ගට් කියලා නිකන් අහිංසකයෝ කීයක් මරණවද? එතකොට මේවා.....

    අබු ගහරිබ් සිරකඳවුර

    abuse5.jpg
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    උබයි මමයි වාද කරලා වැඩක් නහැ . එහාකොට උබ කියන්න එකාධිපතින්ට ඕන ඕන විදිහට අහිංසක මිනිස්සුන්ව මර දමන්න පුළුවන් කියලද.

    මේක විතරක් මත තියාගන්න අද ඇමරිකාව නැත්නම් උබටත් මටවත් ඉන්න තැනක් වත් නැහැ. මුළු ලෝකෙම මුස්ලිම් අන්තවාදීන් විසින් අත්පත් කරගන හමාරයි.

    රෙද්ද තමා බී.බී.සියේ අම්මගේ , ඉරාකයේ පාලකයා ඒකධිපති කියලා තොපේ ඇමරිකාවට කොහෙ තියෙන අයිතියක්ද අනුන්ගේ රටවලට පැනලා ගහන්න. එතකොට ලිබියාව , ගඩාෆි විතරද මැරුනේ , අහිංසකයෝ කීයක් මැරුණද? අෆ්ගන් ටාර්ගට් කියලා නිකන් අහිංසකයෝ කීයක් මරණවද? එතකොට මේවා.....

    අබු ගහරිබ් සිරකඳවුර

    abuse5.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    රටක කැරල්ලක් කියන්නේ ඒක ඒ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් , ඒරටේ ප්‍රශ්නය සංහාරයක් බවට හැරෙනවනම් අන්න ඒ වෙලාවට එක්සත්ජාතීන්ට තීරණයකට එන්න පුලුවන්, ඉරාකේ හිටියෙ ඒකාධිපතියෙක් වුනාට මිනිහා විශිෂ්ඨ පාලකයෙක් , අනික් කෙනා ගඩාෆි , උන් උන් මරාගත්තට උන් අපිට ගහන්න ආවේ නෑනේ , ඒක් රාජ්‍ය ඇතුලේ ප්‍රශ්නයක් මිසක් , ලොකෙට ප්‍රශ්නයක් නෙමේ , ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තෙල් වලට කෑදරේට ඕව කරනවා මිසක් වෙන දෙයක් නෑ ,ඉරාකයේ , ලිබියාව , ඊජිප්තුව , දැන් සිරියාව , ඊලගට ඉරානය , මුස්ලිම් උන්ට විරුද්ධව යනවානම් සෞදියෙන් පටන්ගන්න ඕනා , ඇයි ඒහෙම නොකරන්නේ ඒ රජ්ජුරුවෝ කොහොමත් ඇමරිකන් ගැත්තෙක්
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    ape lokka waliweriye minissunta gahanakota eh minissunta neethiyen wath sahanayak nathi kota eh minissu mokada karanna ona. guti kaka inna eka da, pita ratakin hari sahayogayak illana eka waradi da.

    haiti wala ta lankawe hamudawa yawwe nadda. UN, NATO, Commonwealth araka meka kiala hadagena inne ai. minissu hamoma thamange ratata ma wela inne naththe ai. ai rata ratawal givisum gahagena banda ha sewa huwamaru kara ganne. hama ratakatama thamange paduwe thaniyama jeewath wenna thibba ne. ai eka rataka carbon emission gana aathaka inna ratak upset wenne.
     
    Yobrow

    Member
    Aug 2, 2013
    51
    1
    0
    මිනිහාට ගියකලක් මෙ කාලකන්නි අගමක් හින්දා.පුංචි පචුල රත්තරං කිය කිය ලමයි දෙන්නට වඩා හදන්නෙ හදන්නෙ නැතිව හිටපං.ලගදිම මෙ ටික අපටත් චෙයි.පුංචි පචුල මි හරක්
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    http://www.elakiri.com/forum/showthread.php?p=15534795#post15534795

    රටක කැරල්ලක් කියන්නේ ඒක ඒ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් , ඒරටේ ප්‍රශ්නය සංහාරයක් බවට හැරෙනවනම් අන්න ඒ වෙලාවට එක්සත්ජාතීන්ට තීරණයකට එන්න පුලුවන්, ඉරාකේ හිටියෙ ඒකාධිපතියෙක් වුනාට මිනිහා විශිෂ්ඨ පාලකයෙක් , අනික් කෙනා ගඩාෆි , උන් උන් මරාගත්තට උන් අපිට ගහන්න ආවේ නෑනේ , ඒක් රාජ්‍ය ඇතුලේ ප්‍රශ්නයක් මිසක් , ලොකෙට ප්‍රශ්නයක් නෙමේ , ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තෙල් වලට කෑදරේට ඕව කරනවා මිසක් වෙන දෙයක් නෑ ,ඉරාකයේ , ලිබියාව , ඊජිප්තුව , දැන් සිරියාව , ඊලගට ඉරානය , මුස්ලිම් උන්ට විරුද්ධව යනවානම් සෞදියෙන් පටන්ගන්න ඕනා , ඇයි ඒහෙම නොකරන්නේ ඒ රජ්ජුරුවෝ කොහොමත් ඇමරිකන් ගැත්තෙක්
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    65
    0
    උබයි මමයි වාද කරලා වැඩක් නහැ . එහාකොට උබ කියන්න එකාධිපතින්ට ඕන ඕන විදිහට අහිංසක මිනිස්සුන්ව මර දමන්න පුළුවන් කියලද.

    මේක විතරක් මත තියාගන්න අද ඇමරිකාව නැත්නම් උබටත් මටවත් ඉන්න තැනක් වත් නැහැ. මුළු ලෝකෙම මුස්ලිම් අන්තවාදීන් විසින් අත්පත් කරගන හමාරයි.

    :rofl: උබ නම් රියල් ආදෙක් බන්