සිරියානු රසායනික අවි ප්‍රහාර
සිරියානු තිරිසන් ආණ්ඩුවේ හමුදා මගින් සාමාන්‍ය මහජනතාව වෙත එල්ල කරන ලද රසායනික අවි ප්‍රහාර. දැන් ඉතින් ගොන් කතා කියන්න එපා ඇමරිකාව විසින් කැරලි කරුවන්ට රසායනික අවි දීල ගැස්සුවා කියල.
සිරියාණු ආණ්ඩුවේ හමුදා විසින් සිදු කරන ලද තවත් මනුෂ්‍ය ඝාතන පිළිබඳව බීබීසීයට සාක්ෂි ලැබී තිබේ.
මේ සතිය මුලදී විශාල පෙට්රෝල් බෝම්බයක් වැනි ප්‍රහාරයක් එල්ලවීමෙන් දරුවන් දස දෙනකු මරුමුවට පත් වූ පාසලට පැමිණි බීබීසී වාර්තාකරු ඉයන් පැනල් සමඟ අදහස් දැක්වූ ඇසින් දුටු සාක්ෂිකරුවෝ, එම බෝම්බ ප්‍රහාරය එල්ල වීමට ප්‍රථම ගුවන් ප්‍රහාරක යානා ඉහල අහසේ සැරිසරනු දුටු බව කියා සිටියහ.
තවත් පාසල් දරුවන් විශාල පිරිසක් එම ප්‍රහාරයෙන් පිළිස්සුම් තුවාල ලැබූහ.
ගැටුමෙන් සාමාන්‍ය වැසියන් පීඩාවට පත්වීම අසාමාන්‍ය මට්ටමට ඉහළ යමින් පවතින බව පවසන ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය, ගැටුමට කොටු වී සිටින සාමාන්‍ය වැසියන් වෙසෙන සෑම ස්ථානයකට ළඟාවීමට තමන්ට අවසර දෙන මෙන් සිරියානු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
එම ජනතාවට ආහාර, ඖෂධ සහ පානීය ජල හිඟයක් පවතින බවද රතු කුරුස සංවිධානය පවසයි.

Last edited:

උබ නම් රියල් ආදෙක් බන්