මගේ ඔයා වගේ අවජාතක එකෙක් නෙවෙයි. මගේ ජාතකය මම දන්නවා පොන්නයො.
දත් කිඹුලට තියෙන පුකේ අමාරුව අර අවුරුදු දෙකකට කලින් මොකෙක්ද රෝප් කියලා සහ යුනිකො කියලා එකවුන්ට් එකකින් මහින්දට සහ ආන්ඩුවේ ඉන්න හොරුන්ට මඩ ගහපු එක ගැන ඇති කරගත් වෛරයක්. මම මූට කිව්වා මහින්දටවත් මේ සයිට් එක ගැන අමාරුවක් නැත්නම් උඹ බඩ වෙන්නේ මොකද කියලා.රෝප් ත්රෙඩ් එකක් දැම්මනම් ඒක කාට හරි අපහාසයක් වෙනව නම්,ඒක වැරදි නම් ඒකට තමයි මේකේ මොඩරේටර්ස්ලා ඉන්නේ.එයාලා එහෙම වෙනවනම් ත්රෙඩ් එක එක ක්ලික් එකකින් ඩිලීට් කරයි.මොකද මේක ඕපන් සයිට් එකක් නෙවෙයි.මොඩරේටර්ස්ලා නිතරම ඇහ ගහගෙන ඉන්න සයිට් එකක්.ඉතින් මොඩරෙටර්ලට නැති අමාරුවක් මූට ඇවිල්ලා.තාම ඒක ගැන හිත හිත පොන්නයා වගේ මගේ පස්සෙන් එනවා.ආන්ඩුවට මගේ පෝස්ට් ගැන සහ අනිත් අයගේ අදහස් ගැන අමාරුවක් තියෙනවනම් මේ සයිට් එක එක කෝල් එකකින් බ්ලොක් කරන්න පුලුවන්.එහෙම අමාරුවක් ආන්ඩුවට හෝ මහින්දට නෑ. මහජන අදහස් වලට ආන්ඩුවෙන් බාධාවක් නෑ.මිනිස්සු උන්ට ඕන දෙයක් ආන්ඩුව ගැන අමෙති ගැන ජනාදිපති ගැන කියනවා.මොකද උන්ව පත් කරපු මිනිසුන්ට එහෙම අදහස් පල කරන්න අයිතියක් ලෝකේ හැමතැනම ඇත. එහි වරදක්ද නැත. මම ලංකාවට ගිය ජූනි වල ඇවිල්ලා එලකිරි එකේ පොස්ට් දාලා තියෙනවා.ඉතින් ආන්ඩුව මට එහෙම දාන්න එපා කියලා නෑ.ඉතින් උන්ට නැති අමාරුවක් කොහෙවත් යන හිවලෙකුට කොහෙන්ද?
මිනිස්සුන්ගේ කතා කිරිමේ අයිතිය උපරිමයෙන්ම තියෙන්න ඕන. මේකේ ඉන්න මොඩරේටර්ස්ලා ඔෆෙන්සිව් කමෙන්ට්ස් මගේ ඕන තරම් අයින් කරලා ඇති.ඒකට තමයි මොඩරේටර්ලා ඉන්නේ.කොහෙවත් යන කුනු දත් අහුලන එකෙකුට තියෙන පුකේ අමාරුව මොකක්ද.මුන් උගත්තුද බන්.? නොදකින් මුන් තමයි උගත් කකුල් දෙකේ හරක්.මුන් වගේ එවුන් හින්දා තමයි මේ රට ලෝකයේ නරකාදියක් වෙලා තියෙන්නේ.කොච්චර ලස්සනට තියාගන්න පුලුවන් රටක්ද මේක.නීතියක් නැතිව රටම වල් වැදිලා තියෙනකොට මිනිස්සු කට වහගෙන ඉන්නේ නෑ.එහෙම කට වහගෙන ඉන්න කියලද මේ උගත් හරක් අපිට කියන්නේ. මාව හෙට උදේ එල්ලනවා කීවත් අයුක්තිය අසාධාරන දකින තැන එයට එරෙහි වෙමි.මම නිවටයෙක් නෙවෙයි.
උබට කිබුලෙක් පුකේ ඇරියද ?බිජ් *ක් නැති එකෙක් හඬ දෙයි විටින් විට
ගෙම්බා පිම්බුනේ සත්තයි මැරෙන්නට
ජොලියට ගසා කරුමෙට මූ උපන්නට
අම්මෙක් කොයිද තැන තැන යන ඇමසිය ට
කෝ කෝ ඈමසියා ලිදේද.....?? 
ඇරියහම ඔහොම තමයි කතා කරන්නේ. ඉස්සෙල්ල නම් ඔහොම කිව්වේ නැහැ. ඊයේ ගු ගියේ නැති ටික විතරයි. දැකපු උන් දැක්කා .
password වෙනස් කරනවා privet msg ගහනවා.අයියෝ සිරි සුමන ඔය කරගත්ත දෙයක්. මම කිව්වා නේ නැටුවොත් වෙන දේ. ඇහුවේ නැහැ නේ.
වේදනාවේ උපරිම සලකුණු™



කිඹුලාගේ අම්මා රටටම අල්ලා
ජාතක කල කරුමය කයි ඉල්ලා
දත ගලවනකොට නාකි කොල්ලා
ගෑනිත් දෙනවලු දෙයියන් පල්ලා
![]()
පුක නොදි පලයන් මොත්තේ
තෝත් එක්ක ගේමක් නැත්තේ
හරකෙක් ඇවිල්ලා උඹගේ වත්තේ
ගිහින් ඇරපන්කො එලියට මුත්තේ
රිදුන රිදිලි කියනා කවි පදෙන් දැනේබිජ්ජ උරනකොට උඹගේ අම්මා
මගේ kari ටිකත් බීලා දැම්මා
දාලා උඹේ ගෑනිටත් ඇම්මා
ඇරියා දාගෙන නියමෙට ගැම්මා
රිදුන රිදිලි කියනා කවි පදෙන් දැනේ
වචන වලින් බන්කොලොත්ය ඔයා පනේ
එළිවැට ගැලප නොම ලියු කව් පදෙන් පෙනේ
වේදනාවේ උපරිම සලකුණුද අනේ?
ඇමසින් කියාගෙන එලකිරියට ආපු
වැඩකට ඇති කිසිම හුයක් නොම දාපු
තමා විසින් තම උරුමය වළදාපු
කෑ ගහනවා ලෙස මීයෙක් රා බීපු
කවියට කලාවට සීමා මායිම් නැත්තේ
කවුදෝ එයත් වැටකින් වටකර ඇත්තේ
රීතිය කඩාලයි ගීතය එලියට ගත්තේ
දැන් එය දැනගන් දත් ගලවන මුත්තේ
එලකිරියට පායපු රන් තරුව
කටත් බිය නැති සිංහල විරුව
ඔහුගේ හූය විය තොපට මරුව
ඇමසින් පුතා පිලිගනු දී ගරුසරුව
මෙන්න මේකයි සිද්ධිය... මේ ආන්ඩුව ඉදිරියේ සිංහලයට තමන්ගේ අයිටීන් කියාගෙන කෑගහලා වැඩක් නැහැ කියලා කියනවා වගේම තමයි මුස්ලිම් අය ඇතුලුව සුලුතරයට තමන්ගේ දේවල් හරියට කරගන්න බෑ... ඒවගේම තමයි රිසානගේ නඩුවෙදී ආන්ඩුව කිස්ම තැනකදී පිලිගන්න කැමති උනේ නැහැ රිසානා සවුදි අරාබියාවට ගියේ අඩුවයසින් ඉඳලා හොර පාස්පොර්ට් එකකින් කියන එක.. එහෙම කරන්න බැරි උනේ ඒක රටේ නමය කෙසේ වෙතත් රටේ පාලනය ගැන වගේම පාලකයන් ගැනත් වැඒදි රූපයක් දෙනවා... විශේශයෙන්ම රාජපක්ශ සහ සහෝදරයන්ට ඒක තවත් මඩක් වගේ වෙනවා.. උසාවියේ රිසානට නිත් කාටවත් නැති අවස්තාවක් දුන්න තමන් නිර්දෝශීයි කියන එක ඔප්පු කරන්නට.. ඒකයි නඩුව මෙච්චර කාලයකට ඇදුනේ... ඒ විතරක් නෙවෙයි... සවුදි රජු කිං අබ්දුල්ලාහ් පවුද්ගලිකවම අර මැරුනු ළමයගේ දෙමවුපියන්ට කිව්වා මේක සමතයකට පත්කරගන්න කැමතිද කියලා... ඒ පවුලෙම අනිත් අසනීප ළමයව ඇමෙරිකාවට යවලා නොමිලේ ඔක්කොම වියදම් පවුද්ගලිකවම කරල දෙන්න ඉල්ලුවා... නමුත් වින්දිත අම්මා ඒක ඇහුවෙ නෑ...
( ඒ අම්ම කලේ හරිදේද වැරදි දේද කියල මම දන්නේ නෑ )නමුත් රිසානා වයසින් අඩුකාලෙකදී තමයි මේ අත්වැරැද්ද සිද්ධ උනේ කියල කියන්න ලන්කාවේ ආන්ඩුව පාස්පෝට් එක හොර එකක් කියල පිලිගත්තනම් කෙලින්ම රජ්ජුරුවොම නිදහස දීලා... ( එහේ රජුවෙලත් අර ළමයගේ අම්මට බල කරන්න අයිතියක් නෑ සමාව දෙන්න කියලා... ඉල්ලීමක් විතරක් කරන්න පුලුවන්..) අන්තිමට මරන දඬුවම රිසානට ලැබුනා... එක්සත් ජාතීන්ගේ ඕතස් වලට සවුදි අරාබිය අත්සන් කරල තියෙන එකේ පොඩි ලමයින්ට මරණ දඬුවම දෙන්න ශරීයා නීතියටවත් බෑ..
මේකට විරුද්ධව කටක් අරින්න බැරි උනේ.. සුලුතරය පාලනයට පාවිච්චි කරන ටූල එක හෙවත් බීබීඑස් එක හරහා දෙන වොර්නිං වලින්...ඒක දන්න අය දන්නවා... ඒකම තමයි උනේ මේ අවුරුද්දේ මුස්ලිම් අයගේ රමසාන් උස්සවයටත්... ආන්ඩුව කියන දවසට නිවාඩුව දෙන්න උනා මිසක් බ්රහස්පතින්දා හරිදවසේ අවුරුද්ද සමරන්න බැරි උනා.. විබාගේ කාලේ නිවාඩුව වෙනස් කරන්න බැරි නිසා එහෙමම හා කියාගෙන කරන්න උනා..
මචං අල් උඹේ තර්කය ෆේල්. මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. මොකද රජය දීපු පාස්පෝර්ට් එකක් නෙවෙයි එක බොරු ඩීටේල්ස් දීල හොරට හදපු පාස්පෝර්ට් එකක් ඒක. ඒකෙ වැරැද්ද රිසාන ගේ දෙමාපියන් ගේ සහ මුසල්මානුවෙකු වන අර පර ඒජන්සිකාරය ගේ. ඒක කියන්න ආණ්ඩුවට ඇඹරෙන්න ඕන නෑ. අමෙරිකාවෙදි වුණත් හොර ඩොක්ස් හදන්න පුළුවන්. රටක මිනිහෙක්, විශේෂයෙන් මසෞදියේ රාජ්ය ආගම අදහන කෙනෙක් ම මේ වැරැද්ද කලා කියන්න ආණුඩ්ව කොහොමත් ඇඹරුණේ නෑ. ඒක කියන්න තියන හැම පැත්තෙන් ම කිව්වා. කොටින්ම මරා සෞදි රජතුමාගෙන් පෞද්ගලිකව ම ඉල්ලුවා මගේ දරුවෙක් කියල හිතල ඇය ව බේරා දෙන්න කියලා.