පොඩ්ඩක් බලපන් යකො වට පිටේ මොකෝ ගෙන්නෙ නැත්තෙ අනික් බඩු ගේනව නම් ඇයි මාලු බැරි ?
දැන් එතකොට වැව් මාලු ගේන්නෙත් චීනෙන්ද....මෝඩ කතා කියන එකේ සිමාවක් තියාගනින් බන්...
පොඩ්ඩක් බලපන් යකො වට පිටේ මොකෝ ගෙන්නෙ නැත්තෙ අනික් බඩු ගේනව නම් ඇයි මාලු බැරි ?
අම්මෝ ගන්ඩ එපා බන් මාලු එතනින් ඉවරනෙ කතාව ගන්ඩ එපා...මුන්ගෙ මේ ටොන් පච අහන්ඩ උනානෙ...අපරාදෙ මම මේකෙ කමෙන්ට් කරේ...![]()
දැන් එතකොට වැව් මාලු ගේන්නෙත් චීනෙන්ද....මෝඩ කතා කියන එකේ සිමාවක් තියාගනින් බන්...
මාළු රටින් ගේනවා.ඇයි මතක නැද්ද අයිස් කඩ කඩ මාළු දෙන කාලයක් තිබ්බේ.හුරුල්ලෝ වගේ පොඩි මාළුත් රටින් ගෙනාවා..ඒ විකුණන එකෙක්මයි කිව්වේ ඒවා රටින් ගෙනාපු ඒවා කියලා.රට නම් කිව්වේ නැහැ හැබැයි.නැව් වලින් ගේන්න පුළුවන් ඕන තරම්.AIR ගෙනාවොත්නේ ගාන වැඩි..
මම ඔතන ගැන නෙමෙයි කිව්වේ.මම ඔය තියන තැන වත් දන්නේ නැහැ..උබ කිව්වේ මාළු රටින් ගේන්නේ නැහැ කියලා.මම කිව්වේ දන්න දේ.මාළු රටින් ගේනවා.උබ ඕන මාළු කඩ කාරයෙක්ගෙන් අහලා බලපන් බොරුනම්..



ඒක තමයි කන බොන දේවල් වලටමයි අද කාලේ වස දාල දෙන්නේ බන් ඒක නිසා අවදානෙන් ඉන්න ඕනේ


යකෝ කඩේ මිනිහට මාලු ගන්න පුලුවන් එක තැනකින් විතරද .. සිල්ලර බඩු කඩේකට ගියොත් ඌ ටොපි චොකල්ට් සිගරට් බිස්කට් ඔක්කොම ගන්නේ එකම තැනකින්ද?
මෝඩ කතා වලට සීමාවක් නැ කියල දැන් තේරෙනවද



මේ කුණු මාලු වල ගුනු දොස් ගෑනු වගේ කියවන්නෙ නැතුව ඉදපන් බන්....කිරිය මෝදර මාලු ලෑල්ලක් උනානෙ....



උබ බයිට් වීමට ඉතා ආසනයි බන්...මේ කුණු මාලු වල ගුනු දොස් ගෑනු වගේ කියවන්නෙ නැතුව ඉදපන් බන්....කිරිය මෝදර මාලු ලෑල්ලක් උනානෙ....
![]()

උබ හුස්ම ගන්න වාතයෙත් වස විස තියෙනව හුස්ම ගන්නෙ නැතුව ඉදපන්...![]()
උබල වගේ පොඩි එවුන්ට නම් මේව වැඩක් නැ තමයි .. ගැනු විතරද මෙව ගැන හොයන්නේ ඇයි පිරිමි හෙව්වොත් මොකො වෙන්නේ .. කිරියෙ මාලු ගැන දාන්න බැරිද දැන් ..උබේ දේසපාලනේ විතරද පුලුවන්![]()




මූ මේ සිරිලක් එකෙන් සාලයො 250 ක් අරගෙන කියෝනව....මාලු කොහොමත් කුණු වෙනව තමයි බන්....කුණු වෙන්ඩ කලින් ගෑනිට කියල හොදද උයාගෙන කන්නෙ නැතුව මෙතන ඇවිත් අපිට වද දෙනව...මොන කරුමයක්ද බන් මේ...![]()
වාතයේ බොන වතුර ටිකේ පවා වස විස තමයි යකෝ .. පුලුවන් උපරිමෙන් වස කන බොන එක වත් අඩු කරන්න තමයි මේහෙම ඒව දැම්මේ ..


ඉතින් බන් මුහුදෙත් වස තියෙනවනෙ...ඒ මුහුදෙ හැදෙන මාලුවගෙ ඇගේ වස නැද්ද...අම්මෝ වස... වැරදිලාව්ත් එක මාලු කැල්ලක් කොහෙන්වත් කන්ඩ එපා...![]()
ඔන්න ඉතින් පිස්සෙක් වගේ කියෝනව .. මේක උබට දාපු ත්රෙඩ් එකක් නෙමේ දැන් පලයන්කො





තියෙන්ව තමයි ඒ උනට මුහුද ලොකු නිසා ඒ විස එච්චර බලපාන්නේ නැ ඒ උනට චීනට අවට මුහුදේ ඒ වස ප්රමානය වැඩි මුහුද දුශනය වෙලා වැඩි ටොක්සින් සහ රේඩියේට්ශ්න් වැඩි.. ඉතින් ඒ මාලු වල්ටට් ඒක වැඩිපුර බලපානව තේරුනාද ..




මේකනෙ බන් සිරිලක් කාරයගෙන් තමයි ඔය පැත්තෙ ඔක්කොම තොග ගන්නෙ...එතකොට අනිත් මාලු ලෑලි වලත් තියෙන්නෙ උගෙම මාලු තමයි...උබ මාලු කන්ඩම එපා, මොකෝ මාලුවගෙ ඇගේ ''මේන් ඉන් චයිනා'' කියල ගහල නැනෙ ... ඉතින් කොහොමද හොයා ගන්නෙ...![]()
ඒක හොයා ගන්න බැරි නිසා තමයි යකෝ මෙතන ත්රෙඩ් එකක් දාල ඇහුවෙ තෙරුනද ?


ඒක තමයි දුන්නෙ විසදුම මාලු නොකා ඉදපන් කියල...වැඩේ ඉවරයි ..![]()

ලොල් තමයි ඉතින් මේවගේ ගොන් කතා වලට උත්තර දිල වැඩක් නැ...අනික ඉන්නෙ ඔය හරියෙනම් කියපන් බලන්ඩ ඔය මාලු කඩේ ඉස්සර කොතනද තිබ්බෙ කියල....ඕකෙ අයිතිකාරය එක්ක මම කතා කරල තියෙනව ඒකයි කමෙන්ට් එකක් දැම්මෙ නැතුව දේශපාලන හුත්තක් නෙමේ....මාලු ලෑල්ලක් දාගෙන ජීවිතෙන් බාගෙකට වඩා දුක් වින්ද මිනිහෙක් පෝසත් උනාට පස්සෙ පල් කතා කියන්ඩ එපා බන්.....