සිරිලක් මාලු කඩේ කොස්වත්ත

Nash_Node

Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    This chap buys his fish from the Fish market.

    Go to the fish market by 2.30 am or 3.00 am and you will see that there's atleast 3-4 lorries with his shop name loading fish.

    How he gives for a lower price.?

    Bro.. that a simple pricing strategy ! ...is it that hard to understand ? sheezzz..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මචන් ගොඩක් උන් දන්නේ නෑ.මීගමු ලෙල්ලමට වඩා හවසට පිට වැල්ලට එන බෝට්ටු වලින් කෙලින්ම වෙරළේ තියාගෙන විකුණනවා.
    අන්න උන්ගෙන් ගන්න පුළුවන් නම් මරු. මුහුදෙන් අල්ලපු ගමන් මාළු තියෙන්නේ. ගානත් ගොඩක් අඩුයි.හැබැයි ගොඩක්ම පොඩි මාළු තමා තියෙන්නේ.

    තැන කොතනද හරියට කියපන්/ මම පමුණුගම නම් ඔහොම මාළු අරන් තියෙනවා ඒත් ඉතින් වෙළෙන්ඳෝ පොඩ්ඩක් කේස් දානවා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,156
    113
    උඹට දැන් ඔය කියන කඩේ සුවර් නෑනේ.උඹට ෆ්‍රෙෂ් මාළු ගන්නම් ඕනි නම් සතියට එක දවසක් කට්ට කාලා උදේ පාන්දර 3 විතර නැගිටපන්, පාරේ වාහන අඩු නිසා ට්‍රැෆික් එකකුත් නැති එකේ පෑලියගොඩ මාළු කඩෙන් ඇවිත් සතියකට හරියන්න මාළු අරගෙන ගෙදර ගිහින් සුද්ද කරලා ලුණු කැට 2,3 එක්ක ෆ්‍රිජ් එකේ දාපන්.

    :yes::love:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මමත් සිරිලක් එකෙන් මාලු ගන්නවා... පොඩ්ඩක් පරන මාලු සීන් එකක් මටත් තේරුනා...

    දවසක් ලින්නෝ වගයක් ගෙනාවා... කරමලේ ඇරලා බැලුවම ලා දුබුරු පාටයී... මම ඒ වෙලේම ගෑනිට කිවුවා මේවා නම් පරන මාලු කියලා...

    අඩු නිසා අපිත් ගන්නවා....

    ඒ පැත්තේ මිනිස්සු කියන්නේ ඕක විමල් වීරවන්ශගේ කියලා... ඒත් තියෙන්නේ එයාගේ ලගම නෑදෑයෙක්ගේ නමටලු... මම ඒක එච්චර විස්වාස කලේ නෑ... ඒත් erozan කාරයා දාපු කමෙන්ට් එකත් එක්ක ඒ කතාව ඇත්ත කියලත් හිතෙනවා.... මොකද මිනිහගේ බොස්ගේ බිස්නස් කඩන් වැටෙනවට මිනිහා කැමති නෑ නේ.... වෙන එකෙක් පරන මාලු වික්කා නම් ජාති ආලෙන් මත්වෙලා එන්නේ උඩ පැනගෙන...
     
    • Like
    Reactions: skymicro

    :yes::yes::yes: issara kosawaththa bord wela iddi ohoma katahawak ahuwa thamayi. sirilak karayage gani wana minihaek ekka panala gihin apahu apu kathawakuth giya. kohoma unath una issara idala malu weladamata daksyi. mata mathkayi minissu malu ganna meyalage gedarata pawa ynawa.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මමත් සිරිලක් එකෙන් මාලු ගන්නවා... පොඩ්ඩක් පරන මාලු සීන් එකක් මටත් තේරුනා...

    දවසක් ලින්නෝ වගයක් ගෙනාවා... කරමලේ ඇරලා බැලුවම ලා දුබුරු පාටයී... මම ඒ වෙලේම ගෑනිට කිවුවා මේවා නම් පරන මාලු කියලා...

    අඩු නිසා අපිත් ගන්නවා....

    ඒ පැත්තේ මිනිස්සු කියන්නේ ඕක විමල් වීරවන්ශගේ කියලා... ඒත් තියෙන්නේ එයාගේ ලගම නෑදෑයෙක්ගේ නමටලු... මම ඒක එච්චර විස්වාස කලේ නෑ... ඒත් erozan කාරයා දාපු කමෙන්ට් එකත් එක්ක ඒ කතාව ඇත්ත කියලත් හිතෙනවා.... මොකද මිනිහගේ බොස්ගේ බිස්නස් කඩන් වැටෙනවට මිනිහා කැමති නෑ නේ.... වෙන එකෙක් පරන මාලු වික්කා නම් ජාති ආලෙන් මත්වෙලා එන්නේ උඩ පැනගෙන...

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    යකෝ මාත් මේ බැලුව විතරයි ඌ මොකද මේකට ජාති ආලෙ දැම්මෙ නැත්තෙ කියල .උබ කියනකොට තමා වැඩේ මීටර් උනේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    යකෝ මාත් මේ බැලුව විතරයි ඌ මොකද මේකට ජාති ආලෙ දැම්මෙ නැත්තෙ කියල .උබ කියනකොට තමා වැඩේ මීටර් උනේ

    යකෝ අපි මේ අඩුවට මාලු කෑල්ලක් ගන්නේ කොහොමද කියල බලනව .. මුන් මෙතනත් මරා ගන්නවනේ :angry:
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    එලකිරිවාසීන් වන ඕය ගොල්ලෝ දන්නව නේද කොස්වත්තේ සිරිලක් මාලු කඩේ .. හැම තැනකටම වඩා මෙතන මාලු ගනන් සැහෙන අඩුයි
    තලප්ත් කිලෝ එක 1200 විතර වෙනව මෙහේ එතන කිලෝ එකම 800 ගන්න පුලුවන්

    ඉතින් කොහොමද මෙහෙම අඩුවට මාලු දෙන්නේ ?

    අන්න ඕක හිතාගෙන හොයාගෙන හොයාගෙන යනකොට ආරන්චියක් ආවා මේ මාලු ගේන්නේ චීනෙන් කියලා ඒ කියන්නේ වෙන රටවලින් රිජෙච්ට් කරනව මේව පොලියුටඩ් කියල ..

    මාලු අල්ලන්න මාලු ෆාම්ස් වලට දාන කෙමිකල් නිසා මේ මාලු කවුරුත් කන්න නැලු අපේ ලන්කාවෙ අයියල මේව ගෙනත් අඩුවට දෙනව ඉතින්

    මේක හොයන් හොයන් යනකොට ආපු ආරන්චියක් විතරක් මෙතන ඇත්ත නැත්ත ගැන කවුද දන්නේ

    දන්න කෙනෙක් ඉන්නව නම් විස්තරයක් කියන්න බලන්න

    ai yako sunil aiyage laallen ganinko fresh malu
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ගොඩක් වෙලාවට පිටරටින් ගෙන්නනවා ඇති
    මගෙ යාලුවෙක් ඉන්නවා මාලු සම්බන්ධ බිස්නස් එකක් කරන, උන් සේරම මාලු පිටින් ගෙන්නනවා
    පිට රටවල මාලු අල්ලපු ගමන් තද වෙන්න අසුරලා හෙන ඉක්මනට ෆ්‍රීස් කරනවාලු අයිස් කියුබ් එකක් වෙන්න
    ඒහෙම ෆ්‍රීස් කරපු කියුබ් විදියට තමයි උන් ගෙන්නන්නෙ. ඒක ලංකාවෙන් ගන්නවට වඩා ලාබයිලු සහ කොලිටි උපරිමයිලු තැලුනු මාලු ලැබෙන්නෙම නැති තරම් කියලා කියන්නෙ

    කලින් උන් ලංකාවෙන් මාලු ගත්තා, ලංකාවෙ මාලු අරවිදියට ෆ්‍රීස් කරන්නෙ නැතුව නිකන් අයිස් දාල ගේන නිසා යට තියන මාලු අනිවාර්යෙන් තැලිලා පොඩිවෙලා එන නිසා පාඩුයිලු
    අනික ලංකාවෙ එවුන්ගෙන් මාලු ගත්තම මුල් දවස් දෙක තුනේ හොද මාලු දීලා පස්සෙ පරණ මාලු කලවම් කරලා දෙන සීන් එක තියනවලු ඒක නිසා දැන් උන් ලංකාවෙන් මාලු ගන්නෙම නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් සිරිලක් එකෙන් මාලු ගන්නවා... පොඩ්ඩක් පරන මාලු සීන් එකක් මටත් තේරුනා...

    දවසක් ලින්නෝ වගයක් ගෙනාවා... කරමලේ ඇරලා බැලුවම ලා දුබුරු පාටයී... මම ඒ වෙලේම ගෑනිට කිවුවා මේවා නම් පරන මාලු කියලා...

    අඩු නිසා අපිත් ගන්නවා....

    ඒ පැත්තේ මිනිස්සු කියන්නේ ඕක විමල් වීරවන්ශගේ කියලා... ඒත් තියෙන්නේ එයාගේ ලගම නෑදෑයෙක්ගේ නමටලු... මම ඒක එච්චර විස්වාස කලේ නෑ... ඒත් erozan කාරයා දාපු කමෙන්ට් එකත් එක්ක ඒ කතාව ඇත්ත කියලත් හිතෙනවා.... මොකද මිනිහගේ බොස්ගේ බිස්නස් කඩන් වැටෙනවට මිනිහා කැමති නෑ නේ.... වෙන එකෙක් පරන මාලු වික්කා නම් ජාති ආලෙන් මත්වෙලා එන්නේ උඩ පැනගෙන...

    ලොල් තමයි ඉතින් මේවගේ ගොන් කතා වලට උත්තර දිල වැඩක් නැ...අනික ඉන්නෙ ඔය හරියෙනම් කියපන් බලන්ඩ ඔය මාලු කඩේ ඉස්සර කොතනද තිබ්බෙ කියල....ඕකෙ අයිතිකාරය එක්ක මම කතා කරල තියෙනව ඒකයි කමෙන්ට් එකක් දැම්මෙ නැතුව දේශපාලන හුත්තක් නෙමේ....මාලු ලෑල්ලක් දාගෙන ජීවිතෙන් බාගෙකට වඩා දුක් වින්ද මිනිහෙක් පෝසත් උනාට පස්සෙ පල් කතා කියන්ඩ එපා බන්....:baffled::baffled:.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ලොල් තමයි ඉතින් මේවගේ ගොන් කතා වලට උත්තර දිල වැඩක් නැ...අනික ඉන්නෙ ඔය හරියෙනම් කියපන් බලන්ඩ ඔය මාලු කඩේ ඉස්සර කොතනද තිබ්බෙ කියල....ඕකෙ අයිතිකාරය එක්ක මම කතා කරල තියෙනව ඒකයි කමෙන්ට් එකක් දැම්මෙ නැතුව දේශපාලන හුත්තක් නෙමේ....මාලු ලෑල්ලක් දාගෙන ජීවිතෙන් බාගෙකට වඩා දුක් වින්ද මිනිහෙක් පෝසත් උනාට පස්සෙ පල් කත කියන්ඩ එපා බන්....:baffled::baffled:.

    ඌ දුක් වින්දහ්ද නැද්ද අපිට වඩැක් නැ මොකො ඌ කරන්නෙ බිස්නස් එකක් .. අපි මාලු ගන්නෙ සල්ලි වලටනේ ඉතින් එකේ කොලිටි හොදද නැද්ද අපි බලන්න ඕනේ .. :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ දුක් වින්දහ්ද නැද්ද අපිට වඩැක් නැ මොකො ඌ කරන්නෙ බිස්නස් එකක් .. අපි මාලු ගන්නෙ සල්ලි වලටනේ ඉතින් එකේ කොලිටි හොදද නැද්ද අපි බලන්න ඕනේ .. :baffled:

    :yes::yes: ඒක වෙනම දෙයක්...ගද්දි බලල ගත්තම හරිනෙ ... කොහොමත් ඔය කොයි මාලුවත් පරනයි තමයි...ටෝලර් වල මුහුදු ගිහින් මාස දෙක තුන මුහුදෙ ඉදන් මාලු අල්ලන් එන්නෙ...ඒව තමයි කොහෙත් තියෙන්නෙ...අලුත් මාලු ඔනෙ නම් වැල්ලට ගිහින් මාදැල් මාලු ගන්ඩ වෙනව....
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Sinhalayek business ekak godadagana enakota mokek hari innawa kakulen adinna. ubala mewa danawanam sakki atuwa danna. nikan boruwata dan natiwa.

    mama mekenui paliyagodai dekenam price compare karala tiyenawa samanyen paliyagodata wada meke tikak wadi.

    srilak ekata business tiyena nisa loku stock ekak eka para ganna kota aduwen gannawa athi.

    mata nam meke malu wala loku awulak danila na. habai ithin galle road eke tiyena fresh ewata wada nam quality adui.
     
    • Like
    Reactions: erozan

    :yes::yes::yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Sinhalayek business ekak godadagana enakota mokek hari innawa kakulen adinna. ubala mewa danawanam sakki atuwa danna. nikan boruwata dan natiwa.

    mama mekenui paliyagodai dekenam price compare karala tiyenawa samanyen paliyagodata wada meke tikak wadi.

    srilak ekata business tiyena nisa loku stock ekak eka para ganna kota aduwen gannawa athi.

    mata nam meke malu wala loku awulak danila na. habai ithin galle road eke tiyena fresh ewata wada nam quality adui.

    සින්හලද මුස්ලිම්ද බැලුවෙ නැ කාගෙන් ගත්තත් අපි බලන්න ඕනේ අපේ සෞක්ය්ය ගැන .. සින්හල කඩේ කියල හොඩ නැති මාලු ගන්න බැනේ
    හොදද නරකද කියල දන්නේ නැති නිසයි ත්‍රෙඩ් එකක් දැම්ම දන්න එකෙන් ඉන්නව නම් කියපන් කියල
    චීනෙන් ගේන මාලු කියල පොඩ්ඩක් නෙට් එකේ ගහල බලපන් විස ජරාව ගොඩක් තියෙන මුහුදු වල්න් තමයි උන් මාලු අල්ලනේ ඒ වගේම එක එක කෙමිකල් එහෙම දානවලු මාලු මරන්න තොග පිටින් ..
    ඒ විස ගහපු මාලු අපි කැවම මොකො වෙන්නේ .. අන්න එකයි අපි හොයන්න ඕනේ කියන්නේ