ආගමික ගැටලු නිරිමාණය නොකොට ස්ථානීය වටිනාකම පිලිබදව පමනක් පහදා දීම නුවනට හුරැ බව සිතමි..පොඩ්ඩක් උබේ ප්‍රකාශ අත්තනගල්ල පුද්ගයයෙකු හෝ පන්සලේ හිමිනමක දුටුව කියලා හිතමු!මෙතෙක් ඔවුන්ගේ අත්තනගල්ල පිලිබද තිබූ විශ්වාශයන් පිලිබද නැතිවෙයිද?නැතහොත් ඔබ ගැන වෛරයක් හෝ කිනම් සිතිවිල්ලක් සිතයිද?අත්තනගල්ලට අසාධාරණයක් කරලා තියනවා උබ මෙතන!ආගමික ගැටලුවකට මූලික ආරම්භයක් උබ මෙතන දීලා තියනවා!
වෛරයක් ඇති වෙනවා ?? උබ මේ කියලා තියෙන්නේ හිමි නමකගේ හිතේ වෛරයක් හට ගන්නවා කියලද?? එසේ නම් ඒ පැවිදි නමක් විය හැකිද ??
ඇහු පමනින්,දැක්ක පමණින් , ලියා තිබු පමණින් , පාරම් පරික කතා මගින් ආවයි කියලා පිලිගන්න එපා.... යමක් දැක්කාම හොයලා බලන්න.. ෆයර් අයි මේ කියලා තියෙන කරුණු හරි වෙන්නත් පුලුවන් වැරදී වෙන්නත් පුලුවන්.... ඒකට තියෙන විසදුම හොයලු බලන එක ඇරෙන්න අරයා තරහා වෙයි මෙයා තරහා වෙයි... අරකට අසාධාරණයක් වෙයි කියලා... සාධක යට ගහන එක නෙමේ !!!
ආ තව එකක් ආගමික ගැටලුවක් ගැන කියලා තියෙනවා නේද ?? ආගමක් කියන්නේ නිවැරදි දේ විශ්වාස කරන එක... නැතුව යම් කිසි දෙයක් වැරදි උනත් ආගමට හානියක් වෙනවා කියලා පිළිපදින එක නෙමේ!!!

