සිරිසඟබෝ

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    man gihin thiyenawa machooo... kurunegala anuradapura road ekee galgamuwa pass karala tika durak giyaama හථිතිකුච්චි hamba wenawa . elzz nic post
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ප්‍රශ්ණ සියල්ල ඉදිරිපත් කරන්න උදේට පිලිතුරැ දෙන්නම්!

    ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත ශාස්ත්‍රපති
    මහාචාර්ය නොච්චියේ සොමානන්ද හිමි

    විසින්

    හත්ථිකුච්චි විහාරය පිළිබඳ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික තොරතුරු සෙවීමේ කමිටුව

    වෙත යවන ලද වාර්තාවෙන් සකස් කරන ලද ග්‍රන්ථය මා සතුව ඇත.

    මෙන්න මේකත් දැනගන්න....

    මහාවංශයේවත්, දීපවංශයේවත් කිසිම තැනක සිරිසඟබෝ හිස දන් දුන් ස්ථානය ලෙස "අත්තනගල්ල" සඳහන් කර නෑ!!!!!!!

    කිසිම ප්‍රශ්නයක් නැත!!!!!

    මෙන්න ඔබට උත්තර.....

    උදේට මෙය බලා ඔළුව අතගා ටොක්කක් ඇන ගනු මැනවි!!!!!

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113

    මහාවංශයේවත්, දීපවංශයේ පිටපත් පරිවර්ථන කියවා ඇතැයි සිතමි..ග්‍රන්ථය කරෑනාකර මෙහි ඵල කිරීමට පුලුවනිද?එසේනම් මහාවංශයේවත්, දීපවංශයේ අනෙක් ස්ථානය පිලිබදව අර්ථකතනයක් පවතීද?
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මහාවංශයේවත්, දීපවංශයේ පිටපත් පරිවර්ථන කියවා ඇතැයි සිතමි..ග්‍රන්ථය කරෑනාකර මෙහි ඵල කිරීමට පුලුවනිද?එසේනම් මහාවංශයේවත්, දීපවංශයේ අනෙක් ස්ථානය පිලිබදව අර්ථකතනයක් පවතීද?

    හත්ථිකුච්ඡි විහාර වංශය
    ශාස්ත්‍රපති නොච්චියේ සෝමානන්ද හිමි

    ඔබේ දැවෙන ගැටළු වලට පිළිතුරු මෙහි ඇතැයි කියා සිතමි!

    ඔබතුමා කරුණු දක්වන්නෙ "අත්තනගලු විහාරවංශය" පාදක කොටගෙනද????
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113

    කිසිම ප්‍රශ්නයක් නැත!!!!!

    මෙන්න ඔබට උත්තර.....

    උදේට මෙය බලා ඔළුව අතගා ටොක්කක් ඇන ගනු මැනවි!!!!!

    යන්නේ කොහෙද ඇහුවම මල්ලේ පොල් කියලා වැඩක් නෑ මචන්..කලබල නොවී ප්‍රශ්ණ තියන ඒවා අහන්න..මම ටොක්කක් ඇන ගනී කියලා හිතන එක ඔයාගේ මානසික මට්ටම..ඇත්තටම මට ඒක වෙනස් කරන්න විදියක් නැහැ

    එකෙක්ට උත්තර නැතිවෙන කොට තව එකෙක් එනවා..

    ඇත්තටම ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත ශාස්ත්‍රපති
    මහාචාර්ය නොච්චියේ සොමානන්ද හිමි කියලා හිමි නමක් ඉන්නවද මම නම් අදමයි නමත් ඇහුවේ උබ බොරැවක් කරනවා නම් උබට පව් පිරෙයි මචන්..

    ..:lol:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    ඇත්තටම ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත ශාස්ත්‍රපති
    මහාචාර්ය නොච්චියේ සොමානන්ද හිමි කියලා හිමි නමක් ඉන්නවද මම නම් අදමයි නමත් ඇහුවේ උබ බොරැවක් කරනවා නම් උබට පව් පිරෙයි මචන්..

    ..:lol:

    බොරුවක් නම් කරන්න ඕන නෑ මේවගේ වැදගත් ස්ථාන ගැන රටට දැනුම් දෙන්න!!!

    ඕනෙ නම් හොයලා බලන එකයි ඇත්තෙ.......

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔබතුමා කරුණු දක්වන්නෙ "අත්තනගලු විහාරවංශය" පාදක කොටගෙනද????

    හත්ථිකුච්ඡි විහාර වංශය
    ශාස්ත්‍රපති නොච්චියේ සෝමානන්ද හිමි

    ඔබේ දැවෙන ගැටළු වලට පිළිතුරු මෙහි ඇතැයි කියා සිතමි!

    මම මෙච්චර වෙලා කතා කරන දේ ගැන පොඩ්ඩක් උබට තේරැම් ගන්න බැරිද?

    සිරිසඟබෝ තාපසතුමා හිස දන් දුන්නේ කොහේද? සමහරු හිතන්නේ ඒ ගම්පහ අත්තනගල්ලේ කියලා. ඒ උනාට ඇත්තටම ඒක වෙලා තියෙන්නේ හත්ථිකුච්චි විහාරයේ. දන්න අයත් ඇති.නොදන්න අය වෙනුවෙනුයි මේ Thread එක දාන්න හිතුවේ.

    මේ ප්‍රකාශය පුරාවිද්‍යා දෙපාර්තමේතුව විසින් නිල වශයෙන් සනාත කර තිබේද?මට උබත් එක්ක නෙවෙයි ප්‍රශ්ණය මේක දාපු එකත් එක්ක..

    මෙයා කෙලින්ම කියලා තියනවා අත්තනගල්ලේ නෙවෙයි හත්ථිකුච්චි විහාරයේ. කියලා..ඒක අත්තනගල්ලට විශාල අසාධාරණයක්!
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    වැදගත් ස්ථානයක් රටට හදුන්වා දීම ගැන මම ස්තූති කරනවා... මම කියන්නේ ආගමික ස්තාන ගැන දවසට පෝස්ට් 20 ක් වත් වැටෙනව නම් මමත් බලනවා කියලා..ඒ 20 ම..මම කියන්නේ එපා වෙනත් ස්ථානයක් විවේචනය කරන්න අතන උනේ නෑ මෙතන උනා අතන ඇත්ත මෙතන බොරැව ඒවාගෙන් අපිට වැඩක් නෑ කිසිම බෞද්ද ස්තෘනයක් පිලිබද මෙ වගේ වැරදි ප්‍රකාශ කරනවට මම පෞද්ගලිකව කැමති නෑ..අත්තනගල්ල බොරැවක් නොකොට මේ තියර්ඩ් එක දැම්මා නම් කොතරම් වටිනවද?
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    මම මෙච්චර වෙලා කතා කරන දේ ගැන පොඩ්ඩක් උබට තේරැම් ගන්න බැරිද?

    සිරිසඟබෝ තාපසතුමා හිස දන් දුන්නේ කොහේද? සමහරු හිතන්නේ ඒ ගම්පහ අත්තනගල්ලේ කියලා. ඒ උනාට ඇත්තටම ඒක වෙලා තියෙන්නේ හත්ථිකුච්චි විහාරයේ. දන්න අයත් ඇති.නොදන්න අය වෙනුවෙනුයි මේ Thread එක දාන්න හිතුවේ.

    මේ ප්‍රකාශය පුරාවිද්‍යා දෙපාර්තමේතුව විසින් නිල වශයෙන් සනාත කර තිබේද?මට උබත් එක්ක නෙවෙයි ප්‍රශ්ණය මේක දාපු එකත් එක්ක..

    මෙයා කෙලින්ම කියලා තියනවා අත්තනගල්ලේ නෙවෙයි හත්ථිකුච්චි විහාරයේ. කියලා..ඒක අත්තනගල්ලට විශාල අසාධාරණයක්!
    Casinobo = ගිරා පොතක බුවෙක්... :D:D:D
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    සිරිසඟබෝ තාපසතුමා හිස දන් දුන්නේ කොහේද? සමහරු හිතන්නේ ඒ ගම්පහ අත්තනගල්ලේ කියලා. ඒ උනාට ඇත්තටම ඒක වෙලා තියෙන්නේ හත්ථිකුච්චි විහාරයේ. දන්න අයත් ඇති.නොදන්න අය වෙනුවෙනුයි මේ Thread එක දාන්න හිතුවේ.

    මේ ප්‍රකාශය පුරාවිද්‍යා දෙපාර්තමේතුව විසින් නිල වශයෙන් සනාත කර තිබේද?මට උබත් එක්ක නෙවෙයි ප්‍රශ්ණය මේක දාපු එකත් එක්ක..

    මෙයා කෙලින්ම කියලා තියනවා අත්තනගල්ලේ නෙවෙයි හත්ථිකුච්චි විහාරයේ. කියලා..ඒක අත්තනගල්ලට විශාල අසාධාරණයක්!

    එතකොට කිසිම තැනක සඳහන් නොවන, පරණවිතානයන්, ගොඩකුඹුරයන්, නිකලස් මහත්මා වැනි පුරාවිද්‍යාඥයන් පිලිනොගන්නා අත්තනගල්ල ගැන ඔබතුමා පැවසීම.....

    ප්‍රබල සාක්ෂි ඇති හත්ථිකුච්චියට කරන්නාවූ අසාධාරණයක් නොවේද????

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැදගත් ස්ථානයක් රටට හදුන්වා දීම ගැන මම ස්තූති කරනවා... මම කියන්නේ ආගමික ස්තාන ගැන දවසට පෝස්ට් 20 ක් වත් වැටෙනව නම් මමත් බලනවා කියලා..ඒ 20 ම..මම කියන්නේ එපා වෙනත් ස්ථානයක් විවේචනය කරන්න අතන උනේ නෑ මෙතන උනා අතන ඇත්ත මෙතන බොරැව ඒවාගෙන් අපිට වැඩක් නෑ කිසිම බෞද්ද ස්තෘනයක් පිලිබද මෙ වගේ වැරදි ප්‍රකාශ කරනවට මම පෞද්ගලිකව කැමති නෑ..අත්තනගල්ල බොරැවක් නොකොට මේ තියර්ඩ් එක දැම්මා නම් කොතරම් වටිනවද?

    එතකොට ඔයා කියන්නෙ අත්තනගල්ලෙත් උනා,
    හත්ථිකුච්චියෙත් උනා කියලා කියන්න කියලද????

    :confused::confused::confused:
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    වෛරයක් හෝ කිනම් සිතිවිල්ලක් සිතයිද?

    හිමි නමකගේ හිතේ වෛරයක් හට ගන්නවා කියා කිසි සේත් මා පවසා නැත සාධක ඉදිරිපත් කිරීම සිදුකල යුතුය!මෙවැනි දේවල් නිසා ආගමට හානියක් වන බව මා කිසිවෙකුටත් මතක් කල යුතු නැත්තේය! ආගමට හානියක් වන දෑ ආගමික ගැටලුවක් වශයෙන් අර්ථ දැක්වීමට හේතුව එයයි..උබ කියන කතාව අනුව උබ කවදාවත් සීරිපාදය වැදීමටවත් නොයන්නේය මම හරි නේද?වෙනත් ආගම්වල පුද්ගලයන්ද සිරිපතුල වැදීමට යන හෙයින් ඔබේ අර්ථකතනයට අනුව ආගමක් කියන්නේ නිවැරදි දේ විශ්වාස කරන එක නම් එතන බුදුහාමුදුරැවන්ගේ සිරිපතුල පවතී යැයි පෞද්ගලිකව මා විශ්වාස කරමි නමුත් වෙනත් ආගමිකයන් එය ඔවුන්ගේ ශාතෘවරයන්ගේ යැයි පවසයි!එවිට ඔවුන් පිලිබදව ඔබේ තරකයෙන් තීරණයක් ගත හැකිද?ආගමක් කියන්නේ නිවැරදි දේ විශ්වාස කරන එක, මම අහපු දේට ඔයාට දෙන්න උත්තරයක් නෑ නේද?චීත්තයක් වෙන්න එපා යාලුවා!
    කියු දෙයක් තේරුම් ගන්න බැරි නම් නැවතත් ‍තේරුම් කිරීම කාලය අ‍පතේ යැවීමක් පමනි... එක සැරයක් කියු විට නිදහස් මනසකින් හිතන්න තරම් හැකියාවක් නැත්තන්.. එකම මතයක එල්ලී සිටීනම්.. තව දුරටත් පැහැදිලි කිරීමේ තේරුමක් නැත.. කිම නම්. මෙතෙක් ඇති වු සංවාද වලදී මම ඉගෙන ගත් දේ නම්... ගොං මොලයකට කොච්චර කෑ ගගහා කිව්වත් එය ගොං මොලයක්ය...ඉතින් තව දුරටත් මේ ගැන පැහැදිලි කිරීමේදී වන්නේ මාගේ වචන අපතේ යාම පමණි
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත ශාස්ත්‍රපති
    මහාචාර්ය නොච්චියේ සොමානන්ද හිමි

    විසින්

    හත්ථිකුච්චි විහාරය පිළිබඳ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික තොරතුරු සෙවීමේ කමිටුව

    වෙත යවන ලද වාර්තාවෙන් සකස් කරන ලද ග්‍රන්ථය මා සතුව ඇත.

    මෙන්න මේකත් දැනගන්න....

    මහාවංශයේවත්, දීපවංශයේවත් කිසිම තැනක සිරිසඟබෝ හිස දන් දුන් ස්ථානය ලෙස "අත්තනගල්ල" සඳහන් කර නෑ!!!!!!!

    මේ තියෙන්නේ Casinoboyට කියවන්න දෙයක්...
    එක ප්‍රසිද්ධ කල ග්‍රන්ථියක්...
    මං කියපු දේවල්ම තමා මේ පොතෙත් තියෙන්නේ...
    හැබැයි උඹ කියන විදියට කියනවනම් මේ පොතටත් නඩු දාන්න ඕන...
    හැබැයි අඩු ගානේ ඒකට වචනෙකින්වත් වැරැද්දක් කවුරුත් කිව්වේ නෑ...

    දිගින් දිගටම කෑ ගැහුවට ඔබතුමා අත්තනගල්ල ගැන කිසිම සාක්ෂියක් ඉදිරිපත් කලේ නෑ...
    මං පැහැදිලවම Thread එක පුරාම පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කලා...

    මාත් ගම්පහ...
    අත්තනගල්ල පොකුණ හොඳ හැටියට දැකලා තියනවා...
    ඒ හින්දා සංරක්ෂණය කරන්න කොන්ක්‍රීට් දැම්මා කියන බොරුව නැතුව වෙන සාක්ෂියක් ඉදිරිපත් කරන්න සහෝ...
    මොකද සංරක්ෂණය කරන්න කොන්ක්‍රීට් වලින් වහලා දාලා වර්ථමාන ගෘහ නිර්මාණ ශිල්ප වලින් ගොඩනගන්නේ නෑ...
    එහෙම කරන එක සංරක්ෂණය නෙමේ විනාශ කිරීම...
    ඒ හින්දා පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කරන්න...

    picture.php

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|